ඒ පොඩි පුතුගේ විසල් ප්‍රේමය
‘මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව ‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා. අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද සැඟවෙන්න අතීතය මකාගෙන වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට මරු කියවනා හඳකි…
‘මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව ‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා. අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද සැඟවෙන්න අතීතය මකාගෙන වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට මරු කියවනා හඳකි…
Image Credit :thehindu ලෝකෙයේ තියෙන කොහේ හරි රටක මෙවැනි දේවල් කිව හැක්කේ කවදාද? මගේ දුප්පතුන් සතුටෙන්, මුග්ධකම හෝ මුලාව ඔවුන් අතර නැත. බන්ධනාගාර හිරකරුවන් නැති හිස් ගොඩනැගිලිය, වීදී හිඟන්නන්ගෙන් තොරය, මහලුකම අඩුපාඩුවක්…
රුධිරය මත තනන පදනම නිශ්චිත නැත. අනුන්ගේ මරණින් නිශ්චිත ජීවිතයක් මුදුන්පත් කරගත නොහැකිය – ජෝන් රජු (ජෝන් රජුගේ ජීවිතය සහ මරණය – විලියම් ශේක්ෂ්පියර්) අප අතර සිටින සමහරක් ඔවුන්ට වෙනසක් ඇති කිරීමට…
‘‘බය වෙන්න ඕනේ මොකටද කියලා මං තමුසෙට පෙන්නන්නං. තමුසෙව ඉවරයක් කරලා තමයි මං පස්ස බලන්නේ.’’ (ලසන්ත වික‍්‍රමතුංගට ජනාධිපති මහින්ද රාජපක්ෂ (2007.11.25 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත වාර්තා කළ පරිදි) ස්පාඤ්ඤ දණ්ඩාධිකරණ භීම…
Image Credit: theguardian අනෙක් පුද්ගලයින්ව විභාග කිරීමට ඊශ්‍රායලයට අයිතිය තිබෙනවා වෙන්න පුළුවන්, නමුත් ඊශ්‍රායල රාජ්‍ය හෝ යුදෙව් ජනතාව විභාග කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත – ඒරියල් ශරෝන් ඔහු ස්වභාවික විනිශ්චයට සහ දඬුවමට පමුණුවනු…
Image : Vikalpa File ගිය සතියේ ඉන්දියාවේ අර්වින්ද් කෙජ්රිවාල් සහ අන්න හසාරේ ගැන ලීවේ, රටක දේශපාලන බලවතුන් විසින් එරටේ ජනතාව දිගින් දිගට ගසාකද්දී සහ රවටද්දී, එකී පාලන තන්ත‍්‍රය(මහින්ද රාජපක්ෂ) පමණක් නොව, එකී…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 5ක් ඉක්ම යන විට ලසන්තගේ ඝාතකයන් හෙළි කරන ලෙස බල කරමින් වැඩසටහනක්, දෙහිවල අත්තිඩියේ දී ඊයේ(09) පැවැත්විණි. සමගි බලය සංවිධානය කර තිබූ එම…
ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයෙක් වන ස්ටීවන් ජේ රැප් සහ ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් ඊයේ(09) ගන්නා ලද ඡායාරෑප සහ එයට අදාලා විස්තර ට්විටර් හරහා ප්‍රසිද්ධ කළේය. එහි දී එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසා…
පසුගිය දිනවල කිසිවක් නැතිව සිටි සිහල රාවය වැනි වර්ගවාදී කල්ලිවලට නැවතත් වැඩ පෙන්වා ගැනීමේ අලුත් පොටක් පෑදුනේ ය. ඒ දී.මූ ජයරත්න අගමැතිවරයා සම්බන්ධව පවතින කුඩු කාතාව සහ අගමැතිවරයා විසින් හෙළ උරැමයේ හිමි…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 5ක් ගත වේ. නමුත් මේ වසර පහක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…
Image Credit : businesstoday.lk ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, හඩ්සන් සමරසිංහ සමග සිළුමිණ පුවත්පතේ සුනිල් මිහිඳුකුල විසින් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පළ කර තිබුණේ ‘‘මට ‘හඩ්ඩා’ කීවාට…
Image Credit: deccanchronicle ශ්රී ලංකාවේ ආයතන පද්ධතියට අනිත් රටවල් ‘ගරු කළ යුතුව’ ඇති බවට, 2013 නොවැම්බරයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ දී, විශේෂයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාව ඉලක්ක කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප‍්‍රකාශය,…
ඇත්ත විභුතීය මුල බැස ගනිමින් පැතිර යයි. බොරු විභූතිය මල් මෙන් පොළවට අද වැටෙයි, කිසිම ව්‍යාජයක් දීර්ඝ කාලින නොවේ – [මාර්කස් ටිලියස් සෙසේරියෝ] පසුගිය වසරේ මැද භාගයේදී නිකුත් කරනු ලැබූ වාර්තාමය චිත්‍රපටියකින්…
Image Credit : qz.com | Reuters 2013 වසරෙහි ලෝකයේ බලගතු ම රාජ්‍යය සමඟ තනි ව සටන් කළ තරුණයකු සිටියේ ය. ඔහු සටන් කළේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් නොවේ. සිය දේශයෙහි පමණක් නොව…
[ඡායාරෑපයකටත් බිය ඊනියා සංහිදියාව] පසුගිය දෙසැම්බර් 25වන බදාදා ඉන්දීය ජාතික මාධ්‍යවේදියෙකු කිලිනොච්චියේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහු එම ප්‍රදේශය ඡායාරෑප ගනිමින් සිටි බවත් මාධ්‍ය වාර්තා කර තිබිනි. එම වාර්තාවේ දැක්වෙන්නේ,…
මේ අවුරැද්දෙත්, ගිය අවුරැදුවල වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන්(ඒකේ එහෙම තිබුණා.President Mahinda Rajapaksha කියලා) අදහස භාෂා තුනෙන්ම අලුත් අවුරැදු සුභපැතුම් කියලා SMS පණිවිඩයක් ඇවිල්ලා. නමුත් පසුගිය අවුරැදුවල වගේම හරියටම දැන ගන්න බෑ. ඒකේ…
Image Credit : hindustantime ශ්රී ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දුර්භාග්‍යාත්මක වසරක් අවසානයේ, බිම් මට්ටමේ එඩිතර ක‍්‍රියාකාරකම් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරා ගත හැකි ආකාරය දැක ගැනීමට ඉන්දීය ජනතාව දෙස බැලිය යුතුව තිබේ. පෝක් සමුද්‍ර සන්ධියට එපිටින්…