සිංහල, Colombo, Life quips, Poems, Stories from the silent

„හතා“

ඉතා අනගි හද මඬලකි නිසළ වුණේ පතා නිදහසම හෙට දවස වෙනුවෙනේ ගොතා සොඳුරු ගී නළු වීදි සෙනසුණේ හතා නොමැති වීදිය කුමට සකියනේ කඩ්ඩ මුවත් කැපුවේ නැති කිසි කෙනකු පැත්ත ගියත් ඇත්තම කී…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

සිවා

සිවා වුණත් නුඹ දෙවියෙක් නම් නොවුණී දෙවියන් නැති බිමේ මිනිසත් බව නොවුණී හදවත් නොමැති විරුවන් කැළ වියරු වුණී මුගුරින් තලා සයුරේ පා කර හැරුනී මජං මජර මත පෙම වියැකුණාදෝ ඉතිං සිතම ඉන්…

සිංහල, Colombo, Human Rights, Media, Poems

ඒ සොඳුරු ශක්තිය

සොහොයුරනි දුටුවාද අම්මව කල්වාරි මුදුන මත – අප්පව කුරුසියේ ඇණ ගැසූ අත්වල උරුමයයි ඒ සොඳුරු ඇස්වල අලුත් ගිවිසුම ලියූ දරුවා පන්හිඳත් කගපතක් කෙරුවා එ වන් හිත නො මරා ම මැරුවා තුළාවට මුවා…

සිංහල, Colombo, Democracy, Governance, Poems

බල්ලෙකු ගෙ කවිය

පොලීසිය මට නීතිය ත් මට පාර්ලිමේන්තුව කොහොමටත් මට දැං මුළු රටම මට නම සඳහන් නොකළ පුරවැසියෙක් සිය ජංගම දුරකථනය මඟින් විකල්ප වෙත එවූ කවියකි. 2009 සැප්තැම්බර්

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems

අරමුණ

පාලකයිනි, තොප හා අප අතර පැහැදිලි බෙදුම් රේඛාවකි. මකා දැමූවද අද එය උරච්චිකර උඩින් බොරු සාමයේ පාට සායම ගෙන්වා රජ මැදුරට පත්තර මිතුරු මධු බඳුන් හප්පන මුත් එකට හිඳ අප වෙනුවෙන් ලියන…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

ආයාචනයක්

(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවේදය පිණිස ලියූ කවියකි) විසූ කල රට…

සිංහල, Colombo, Democracy, Life quips, Peace and reconciliation, Poems

ඉතිහාස පාඩම

ජාතික ඇඳුම ජැන්ඩියට ඇන්ද රණසිංහ සර් උස්සං සරම කොණකින් – පපුව දික් කරමින් ඩෙස් බංකු වල හැපෙමින් – වේවැල් අසිපත වනමින් ඉගැන්වූ ඉතිහාස පාඩම මට මතකය මයිල් කෙළින් වී පුටුවෙන් ද පස්ස…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems, Stories from the silent

මාතෘකාවක් නැති මාතෘ භූමිය

දෙමළ ඔලු ගෙඩි වලට සෙල්ලමට වෙඩි තියන සොල්දාදුවෝ තරුණ සියුමැලිද ඔය අවියග සූදුවට ඉඩ විවර කෲර යුද බිම් අගල බූරු කුට්ටම අසල බූරු ගසනා නිබඳග බැඳ දැමූවට දෙ ඇස විවර කෙරෙනා දෙ…

සිංහල, Colombo, Democracy, Human Rights, Media, Poems

තිස්සනායගම්

ඇත්ත වෙනුවෙනි හිරබත තිස්ස නම් වන හිතවත මූකලන් උසාවිය දරුණුයි විගඩම් නිසාචරයො පමණයි සමයං මුසාබස් ම ඉගිලෙයි සකි දැන් අපේ නෙතඟ කඳුළුයි කන්‍යාවියත් උදයෙ කෙළසූ සංසාරයක් නොමැති කෙසරූ උන්මාදයෙන් දොඩන අයුරූ නිම්නාද…

සිංහල, Colombo, Democracy, Features, Human Rights, IDPs and refugees, Poems

ඉතිං උං දෙමළනෙ… අපෙ මොකෝ ?

නම සඳහන් නොකල පුරවැසියෙක් මෙම කවිය හා පින්තුරය ‛‛විකල්ප’’ වෙත එවන ලදි. උතුරු පැත්තම බලාගෙන මොකද උඹ හූල්ලන්නේ ඔහොම මොකක් !! උඹේ ඇස්වල කඳුළු නේද යකෝ තෝ සිංහලයෙක් නෙමේද? බුද්ධාගංකාරයෙක් නෙමේද? ලැජ්ජා…

සිංහල, Colombo, Democracy, Life quips, Poems

බලකොටුව

ආසියාවේ වඩාත්ම තෘප්තිමත්ම ජනතාව සිටින්නේ ශ්‍රී ලංකාවේ. -පුවතක් මිලිටරි මැති ඇමති මිලිටරි තානාපති මිලිටරි දිසාපති දිනෙන් දින වැඩි වෙති මිලිටරි හාමුදුරුවරු මිලිටරි ගරු ගුරුවරු මිලිටරි පුවත් කතුවරු අපේ මොළ සෝදයි. මරු !…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation, Poems

සීතාම්බර

නො අසා ඉන්න යුද බිමෙහි වෙඩි වැදී පුතුන් මිය ගිය ගණන වන්දි අරගෙන ඔන්න ඔහෙ ඉන්න අපහසුවේවි සේනාධිපතීන් ට ද්‍රෝහීන් යැයි කීවා ද මහත්වරුනි ඔබටත් කීර්තිමත් ! නෑසුනා මෙන් ඉන්න එපා නඩු…

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක

සුදු පරෙවියාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි විටෙක මගේ මිදුලෙහි…. පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි මගේ කුකුඑ පැටවුන් ඩැහැගෙන ගියා ඌ සැණෙකින් අනතුරුව රාජාලියෙක් ඇවිත් ලැග්ගේය මගේ මිදුලෙහි පොල් ගසක් මත. මළ පහ කළේ ඌ ෂෙල්…

සිංහල, Kurunegala, Life quips, Poems

වෙස් මුහුණ හා සැබෑ මුහුණ

බොහේ සේ පතන මුත් ගරුත්වය ලෝකයෙන් රිසි නොමැත පුදන්නට බිදක්වත් අනෙකාට ගරුත්වය මහා හයියෙන් කෑගසන මුත් ගිරිය පුප්පා ඇසෙන්නට ලෝකයට මිනිස් හිමිකම් ගැනම ඔහු රිසිය තකන්නට අනෙක් මිනිසුන් පයට හුවිල්ල සේ සංවාදයට…