Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

බෞද්ධයිනි, සිවුරු හොරුන්ගෙන් පසුම්බිය රැකගන්න!

Image BY: AdaDerana යුක්තිය ගරු කරන බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ඇති කරදරකාරීම බාධාව නම් පටු දේශපාලනික බළල් අත් බවට පත් වූ ඊනියා චීවරධාරීන් බව අද, ඊයේ.. සිට දැනෙන යථාර්ථයක් නොවේ….

Colombo, Corruption, Democracy, Development, Featured Articles, Politics and Governance

ලලිත් සහ අනූෂ ලංකා දේශපාලනය ගැන උගන්වන ඛේදනීය පාඩම

Image BY: TamilCanadian පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහජන මුදල් අවභාවිත කරමින් රු. මිලියන 600 ක් වටිනා සිල් රෙදි තොගයක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (07) ලබා…

Colombo, Democracy, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

අධිකරණ ඇමතිකම ආත්මයක් ඇති අයෙකුට දෙන්න

අධිකරණ ඇමතිකමත්, බුද්ධ ශාසන (හෝ වෙනත් ඕනෑම ආගමකට අයත්) ඇමතිකමත් එකම කණුවේ බඳින්නට යාමෙහි ප්‍රතිවිපාකයක් ලෙසද විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් නීතීඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව සිදු කර ඇති තර්ජනය තේරුම් ගත හැක. ලක්ෂාන්…

Colombo, Democracy, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

බහුත්වවාදී රාජ්‍යයක් ලෞකික විය යුත්තේ ඇයි?

Image: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දිය යුතු තවත් වැදගත් අවශ්‍යතාවක් නම් යුක්තිය, පන්සලෙන් බේරා ගෙන නිදහස් කොට තැබීමයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකවත්, අධිපති පාසල් අධ්‍යාපන පද්ධතියේ උරුමයක් වශයෙනුත් අප හිතන්නට…

Colombo, Life quips, Peace and reconciliation, Politics and Governance

ගංවතුරේ වාසියත් ඥානසාරටද?

ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි සරලම අර්ථය වන්නේ ප්‍රජාවක් විසින්, ප්‍රජාවෙහි සුභසිද්ධිය තකා, එහි බහුතර කැමැත්තට අනුව පත්කරගනු ලබන පාලන තන්ත්‍රය යන්නයි. මේ නිසා, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ තමන් බලයට පත් කිරීමේදී බහුතර පුරවැසි පිරිස…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ෆොන්සේකාගේ ‘සන්නද්ධ කල්ලිය’ යහපාලනයේ රාජපක්ෂකරණ(ද?)

සාමාන්‍යයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ගරු කරන ආණ්ඩු, තමන්ව බලයට ගෙන ආ පුරවැසියන් අතරින් මතු වන විරෝධය පෑම්, උද්ඝෝෂණ ආදිය මර්ධනය කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක නම් මහජනතාවට ප්‍රකාශනයේ මෙන්ම සාධාරණ විරෝධය පෑමේ නිදහසද හිමි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

බෞද්ධකම නීතියට පිටතින් යාමේ ලයිසමක් නම්…

සමනලී ෆොන්සේකා විසින් ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රසිද්ධ කරන ලද එක්තරා ඡායාරූපයක් සම්බ්ධයෙන් මේ වන විට සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය කැලඹී තිබේ. සමනලී සිදු කර ඇත්තේ වෙනත් අයෙකු විසින් පළ කරන ලද ඡායාරූපයක් ‘ශෙයාර්’ කර…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

පූජිත්ගේ භාවනා පන්තිය

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන් වූ ජනතාව හමුවට ගොස් දැඩි ලෙස විරෝධය පළ කළ අයගේ පවා හිස අතගා සැනසූ පුවතක් ඊයේ සමහර මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. මේ අතරම, පොලිස්…

Colombo, Democracy, Featured Articles, Life quips, Politics and Governance

ලැජ්ජා සහගත සුබ අලුත් අවුරුද්දක් වේවා!

කැලැන්ඩර කොළවලත්, මාධ්‍ය ව්‍යාපාර අතරතුරේත් “සිංහල-දෙමළ අලුත් අවුරුද්ද” යැයි සඳහන් වුවද අවුරුද්ද සෑම විටම සිංහලයාගේ තනි බූදලක් බවට පත්කරගෙන හමාර බවට මා තැබූ එක්තරා ෆේස්බුක් සටහනකට ලැබූ තිබුණු ප්‍රතිචාරවලින්ද ඒ බව තහවුරු…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘යුක්තිය’ ඉදිරියටත් අවස්ථාවාදීන්ගේ බළල් අතක්ද?

Image BY: Amnesty International පසුගිය දින කිහිපය පුරාවට විහිළුකාරීම සිදුවීම් මාලාව විමල් වීරවංශ වටා දිගහැරෙමින් පැවතිණ. විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රාජ්‍ය දේපල අවභාවිත කිරීම, සමාජයේ බොහෝ දෙනාගේ වචනවලින් කියනවා නම්…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ආලෝකය උදා වෙන්න නම් අන්ධකාරයෙන් එළියට එන්න!

‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටයට දින පනහක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබුණු උත්සවයකට සහභාගී වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ “රට, ජාතිය බේරාගන්න මුතුන්මිත්තන් ගත් උත්සාහය” එයින් මනාව පෙන්නුම් කරන…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Media, Media and Communications, Politics and Governance

ජනමාධ්‍ය ලේකම් මහින්දගේ මිනිහෙක්ද?

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තහනම් කිරීමටම නොවුණත් ඒවා සම්බන්ධයෙන් කිසියම් ‘පියවරක්’ ගැනීමේ සූදානමක් පවතින බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා මෑතකදී එක්තරා සභාවක් අමතමින් කළ කතාවකදී ගම්‍ය කර තිබේ. එම ප්‍රකාශ…

Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

සිංහල-බෞද්ධයින්ගේ ට්‍රම්ප් උන්මාදය සහ මහින්දගේ සදා ජනපති පිස්සුව

Image by: asiantribune ලෝකය පුරාම ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වනු ලබන්නේ ඇමරිකානු ජනාධිපති ලැයිතුවේ නම සඳහන් වූ අශිෂ්ටම සහ ගෝත්‍රිකම මතධාරියා ලෙසය. මින් පෙර සිටි ඇමරිකානු ජනපතිවරුන් සම්බන්ධයෙන්ද නොයෙකුත් චෝදනා සහ පැමිණිලි එල්ල වුවද…

Colombo, Culture, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

සමන්ත භද්‍රට එරෙහි සිංහල බෞද්ධ මෙව්වා එක..

පළමුකොටම කිව යුතු වන්නේ සමන්ත භද්‍ර නම් වූ අපේ කාලයේ “රහත්” භික්ෂුව වෙනුවෙන් හඬ නැගීම මෙම ලිපියේ අරමුණට සපුරා පටහැනි බව යි. ලිපිය ඔහු ගැන නොවේ. පොදු දෘෂ්ටිවාදයක් ගැන ය. මට අනුව…

Colombo, Development, Politics and Governance

දේශපාලනඥයන්ට අමතරව හොරුන් සහ පිස්සන්ගෙන් පාලනය වන රටක්

වත්මන් ශ්‍රී ලාංකීය සන්දර්භය විමසන කල දේශපාලඥයන් සහ ජ්‍යොතිශකාරයන් යන දෙපිරිසම කරමින් සිටින්නේ හැකිතාක් ධනය උපයමින් මඩිය තර කරගැනීම සහ තම පැවැත්ම තහවුරු කර ගැනීමේ උපායමාර්ගයක් හැටියට සාමාන්‍ය ජනතාවගේ ඔළුගෙඩි අවුල් කොට,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දේශපාලනික උණ්ඩුක පුච්චවලින් හෙට දිනවත් නිදහස් කළ යුතුය. – අශාන් වීරසිංහ

එස්. මහින්ද හිමියන්ගේ කවි අප කියවිය යුත්තේ ඒවා ලියැවුණු සමාජ-ඓතිහාසික සන්දර්භය මත පිහිටා ය. ඒ අනුව ගත් විට අදහස් කෙසේ වෙතත් උන්වහන්සේගේ කවිවලින් අපූරු කවිත්වයක් ඉස්මතු වන බව නොරහසකි. කෙසේ වෙතත්, විමල්…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාව අගයන ලෞකික රාජ්‍යයක් කරා… – අශාන් වීරසිංහ

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායෙහි අවසන් වාර්ථාව මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කොට තිබේ. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැකි මෙය බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත…