Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

යහපාලනය සහ ‘සෙල්ලං පොලිස්පති’

Image by:FB/Pujitha Jayasundara ප්‍රසිද්ධ වේදිකාවක කතාවක් පවත්වමින් සිටියදී පොලිස්පති පූජිත් ජයසුන්දර දුරකතන ඇමතුමකට ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් පළ කරන ඇතැම් අය ‘පූජිත් වහා ගෙදර යැවිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

සිවුරු මැරයන් සහ වගකීම් පාවා දෙන පොලීසිය

රාජ්‍යය ආගමෙන් දික්කසාද කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු වන්නේ බහුසංස්කෘතික රාජ්‍ය සන්දර්භයන් තුළ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේදී අතිශය දේශපාලනීකරණය වූ ඊනියා ආගමික විකට රූප බරපතල සාපයක් බවට පත් වන හෙයිනි. ආගමික සළුවට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

පුරවැසියන්ට වග නොකියන යහපාලනයක්?

Image by: GattyImage අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා මූල්‍ය අපරාධ විමර්ශන අංශය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය භයානක එකකි. මේ බව වඩා හොඳින් වැටහෙන්නේ ජනපතිවරයාගේ ප්‍රකාශය,…

Arts and Theatre, Colombo, Culture, Democracy, Featured Articles, Politics and Governance

වර්ජනය නොකර ‘වළෙන්’ ගොඩ එමු!

පේරාදෙණියේ ‘වළ’ හෙවත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය මෙරට නාට්‍ය කලාවේ සන්ධිස්ථානයකි. සාමාන්‍යයෙන් එකල වේදිකා නාට්‍යයක් තැනූ පසු මුලින්ම පෙන්වන්නේ වළේ බවටත් එසේ පෙන්වූ පසු යම් හෙයකින් ‘හූවක්’ වැදුණහොත් එම නාට්‍යය…

Abduction, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

පොලීසියේ ප්‍රජාපීඩකත්වය හෙළා දකිමු!

අතුරුදන් කරවන ලද තම සැමියා වෙනුවෙන් වහා යුක්තිය ඉටු කරවා ගැනීම නිමිති කරගෙන මයුරි ජයසේන ගෝල්ෆේස් හි නිහඬ, සාමකාමී විරෝධයක නියැළීම, ශ්‍රී ලංකාවට පැමිණි ජගත් මහ ලේකම් බැන් කී මූන් මහතාට තර්ජනයක්…

Colombo, Featured Articles, Politics and Governance, Science and Technology

ජනපතිතුමාව හැක් කළ අය හෙළා දකිමු!

Image: ScreenSHot/MaithreepalaSirisenaWeb ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය හැක් කිරීමේ සිද්ධියෙහි දෙවන සැකකරුවෙකුද අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වෙයි. ඊයේ කඩුගන්නාවෙදී 17 හැවිරිදි සිසුවෙකුද මේ සිද්ධියටම අදාළව අත්අඩංගුවට ගනු ලැබිණ. මේ අතරම මෙම සිද්ධිය…

Colombo, Culture, Development, Featured Articles, Politics and Governance

පිරිත් කියන රථවාහන පොලීසිය සහ යුරේනිට ඇඳුම් අන්දන සංස්කෘතික පොලීසිය

ලංකාදීප පුවත් අඩවියේ අද (08) පළ වී තිබෙන එක්තරා පුවතකට අනුව “මහනුවර මාර්ගයේ පිලැස්ස ද්විත්ව වංගුව අසල රිය අනතුරු බහුල වීම සැලකිල්ලට ගත් මාවතගම පොලිසිය අද (8) පාරට මහාසංඝරත්නය වැඩම කරවා සෙත්…

Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Life quips, Peace and reconciliation

යුක්තියම ඉල්ලන යස්ස ගැහැනියකට උපහාර පිණිස!

Image: Vikalpa ලොව ඕනෑම රටක සිට දේශපාලන විද්‍යාව හදාරන සිසුවෙකුට ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු හා දේශපාලන ලේඛකයෙකු වූ ශ්‍රීමත් ජෝන් ඩැල්බර්ග් ඇක්ටන්ගේ “බලය මිනිසා දූෂණය කරයි, අසීමිත බලය අසීමිතව දූෂණය කරයි” යන ප්‍රකාශය…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යහපාලනයේ ‘මර්වින්ලා’

Image: FB/VideoScreenShot ජනවාරි 08 ජනාධිපතිවරණ සමයේ සුජීව සේනසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (එවකට) විවිධ අවස්ථාවල මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල් රෙජීමයේ අය ගැන හාස්‍යෝත්පාදාත්මකව කතා කළ වීඩියෝ පට ෆෙස්බුක් හරහා හුවමාරු විය. මහින්දලාගේ හොරකම,…

Colombo, Featured Articles, Politics and Governance

ඒකාබද්ධ විපක්ෂය: ඔබට සතුටුයිද දැන්?

Image By: gossiplankahotnews.com ඒකාබද්ධ විපක්ෂයේ ‘ඡායා කැබිනෙට්ටු’ විකාරය මහින්ද කල්ලියට නැවත රට පාවා නොදිය යුත්තේ ඇයි? යන ප්‍රශ්නයට කදිම පිළිතුරක් සපයයි. එතැනින්ද නොනැවතී අප මහින්ද රාජපක්ෂත්, ඔහුව ඇම පිණිස කොක්කේ අමුණා ගෙන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

ජාතිවාදී පිස්සු බල්ලන් කූඩු කරනු!

Image by:sangam.org මහින්ද රෙජීමයේ නිල දෘෂ්ටිවාදය වූ ‘ජාතිවාදය මතින් නැගිටීම’ වෙනුවෙන් අවශ්‍ය තගරි බලකාය සංවිධානය කිරීම සඳහා මැරකමේ යොදවනු ලැබූ දඩයම් බල්ලන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ ගලගොඩඅත්තේ ඥානසාර නැවතත් බුරන්නට පටන්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

හැරී බලන්නට ‘පැමිණි ගමනක්’ ඉතිරිව තිබේද?

Image Credit: GatteImage 2015 ජනවාරි 08 එතෙක් පැවැති මර්දනකාරී රෙජීමය පරාජය කරනු වස් මෙරට පුරවැසියන් බහුතරය අභියෝග හා බාධා කිරීම් රැසක් මධ්‍යයේ කඳවුරු බඳින විට අදහස් පළ කළේ සමස්ථ ශ්‍රී ලාංකීය දේශපාලන-ඉතිහාසයේ…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘දුටුගැමුණු බුද්ධාගම’ සහ යුධ සැමරුම් උභතෝකෝටිකය

Image by: GettyImages ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගත යුතු බව කෙනෙකු කල්පනා කරන්නේ නම් ඒ සඳහා කළ යුතු පළමු දෙය වන්නේ වාර්ගික සිංහල බෞද්ධකමක් මවාගෙන තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් ජනතාව අවුස්සමින් මූලධර්මවාදය වපුරන…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

මේ ආණ්ඩුව මහින්ද දෘෂ්ටිවාදයේ දිගුවක්ද?

Image by: www.gettyimages.co.uk/ Ishara S. Kodikara වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට සිදු වෙමින් පවතින ඇතැම් දේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ වේදිකාවල සහ ප්‍රචාරණ මාධ්‍යවල “මහින්ද රෙජීමයේ ලක්ෂණ”…

Colombo, Featured Articles, Politics and Governance, Poverty

‘පීටර්ලාගේ මැයි රැළි’ සහ පුරවැසි විරෝධී දේශපාලනය

Image by:www.gettyimages.ca දින තුන්සිය හැට පහකට වරක් එළැඹෙන සුපුරුදු බොරුවේ දිනය යළිත් උදා වී තිබේ. සමහරුන් මීට මැයි දිනය යැයි කියන අතර ඇතැම්හු කම්කරු දිනය කියති. මේ දෙකෙන් කුමක් කීවද සිදු වන්නේ…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

පූජිත පොලිස් සේවයක් වෙනුවෙන් පූජිත්ගේ වගකීම

Image Credit: Facebook/PujithaJayasundara පූජිත් ජයසුන්දර යන නම මෙරට පුරවැසියන් අතර ජනප්‍රියව ඇත්තේ ‘හොඳ’ පොලිස් නිලධාරියෙකු වශයෙනි. වෙනත් වචනවලින් කියනවා නම් ‘වැඩ්ඩෙකු’ ලෙසිනි. මොහු මහනුවර සිටියදී දිනපතා උදෑසන රාජකාරී බලා යාමට මත්තෙන් දළඳා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

‘ප්‍රජාපීඩක සමාජවාදය’ සහ ලංකවේ ශිෂ්‍ය දේශපාලනය

Image by: therepublicsquare ලංකාවේ තිබෙන්නේ ශිෂ්‍ය දේශපාලනයකටත් වඩා තෝරාගත් දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවෙනු ලැබෙන රූකඩ මාදිලියේ දේශපාලනික ක්‍රියාකාරීත්වයක් බව බැලූ බැල්මටම පෙනේ. විශ්වවිද්‍යාල යන සන්දර්භය තුළ අඩුම තරමින් න්‍යායික අර්ථයෙන්වත්…