Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘යුද්ධයේ ගොදුරු’: අපේම නයි අපිවම කෑම!

දේශපාලඥයාට කළ හැකි අන්තිම පහත් කාර්යය නම් පුරවැසි ජීවිතවලට කිසිසේත්ම අදාළ නැති අර්බුද නිර්මාණය කොට ඔවුන් මැද්දට අතහැරීමෙන් පසුව කිසිවෙකු හරිහැටි නොදන්නා හේතූන් මත මාරුවෙන් මාරුවට උනුන් මරා ගන්නා තරම් ම්ලේච්ඡ තැනකට…

Colombo, Culture, Development, Education, Featured Articles, Governance, Healthcare, Human Rights, Life quips, Sexuality

‘ලිංගාශ්‍රිත මානසික රෝග’ සහ යහපාලනය

සාමාන්‍යයෙන් අප සුලභ ව අසා ඇත්තේ ලිංගාශ්‍රිත රෝග ගැන වුව ද ලංකා සමාජයේ බොහෝ දෙනෙකුට දැනටමත් එයින් ව්‍යුත්පන්න වන තවත් වර්ගයක රෝගයක් වැළඳී තිබේ. එනම්, ‘ලිංගාශ්‍රිත මානසික රෝග’ ය. ඒඩ්ස් වැනි දරුණු…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Governance, Media and Communications, Politics and Governance, Science and Technology, Social Media

‘මහදැනමුත්තාගේ තීන්දු’ බඳු වක්‍ර මාධ්‍ය වාරණ

Image Credit: absarrwriter.com ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම පුවත් වෙබ් අඩවි මාර්තු 30 දිනට පෙර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කරන ලෙස දැනුම් දෙමින් අදාළ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද…

Colombo, Democracy, Development, Education, Featured Articles, Media, Politics and Governance

අගමැතිගේ රෙදි ගලවන ඇමතිගේ ලියුම් ගනු දෙනු

මැති ඇමතිලාගේ ‘ලියුම් දීමේ සංස්කෘතිය’ අපට අමුතු දෙයක් නොවේ. විපක්ෂයේ සිටියදී ආණ්ඩුවේ සෑම ක්‍රියාවක්ම විවේචනය කරමින් දේශපාලනික සාධු චරිත ලෙස පෙනී සිට බලයට පත් වූ සැණින් ඉතාම අමනෝඥ-උන්මත්තක ලෙස හැසිරෙන දේශපාලඥයන්ද අපට…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

පුරවැසි අදහස් දැක්වීම් සහ පොලීසියේ ‘බබා පාට්’

රථවාහන වරදකට දඩයක් නියම වූ පුද්ගලයෙකු අදාළ රථවාහන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව විවේචනය කරමින් සමාජ මාධ්‍යයක පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් අදාළ පොලීසිය විසින් ගොනු කරන ලද නඩුවකදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට රුපියල්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

සාධු, ඇයි අවුල්ද?

Image bu: Lankadeepa අප දන්නා තරමින් ඕනෑම රටක ත්‍රස්තවාදීන් හැරුණු විට සිටින භයානකම පිරිස ලෙස සැලකෙන්නේ පාතාල සාමාජිකයන් වුවද සාමාන්‍යයෙන් නම ගිය පාතාලකාරයෙකුවත් අධිකරණය සමග හැප්පෙන්නට යනවා අප දැක නැත. කොටින්ම කියන්නේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හොර පොල් පූජාව සහ ජාතික දේශපාලනය

Image Credit: www.ibtimes.co.uk නොපෙනෙන බලවේගවල එල්බ ගෙන ඒවායින් පිළිසරණ පැතීම මානව පරිණාමය පිළිබඳ ප්‍රශ්නයකි. ඈත අතීතයේ ගල්ගුහාවල දිවි ගෙවූ ආදි මානවයා වැස්ස, නියඟ, අකුණු, ගංවතුර, ලෙඩ රෝග ආදී සියලු ස්වභාවික සංසිද්ධීන් අදෘශ්‍යමාන…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

මහින්ද, එන්න කිරි බොන්න!

Image:AP “උණහපුළුවාට උගේ පැටියා මැණිකක්” කියා කතාවක් සිංහල ව්‍යවහාරයේ තිබේ. මේ තර්කය තුළ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහ ඊට නොදෙවෙනි තවත් බරපතල වැරදි සහ අපරාධ කිහිපයක්ම සම්බන්ධයෙන් චෝදනා…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

පුරවැසියාට වැදගත් දේශපාලඥයාද? පුරවැසියාද?

දේශපාලඥයන් සහ ඔවුන්ගේ සහචරයන් හොර මැරකම් කරන විට ඊට කලින් බලයේ සිටියවුන් අතින් සිදු වූ වැරදි, අපරාධ හා සොරකම් උලුප්පා දක්වමින් තමන් වඩාත්ම කැමති අය රහසින් වත් පවු නොකරන සුදනන් බව පුන…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘සිංහ ලේ’: මස්වැද්දාගේ දේශප්‍රේමය

හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ‘ජාතිවාදය’ යන වචනය/සංකල්පය අදාළ වන්නේ එකිනෙකට පරස්පර පැති දෙකකිනි. පසුගිය ජනාධිපතිවරණය අභියස මහින්ද කල්ලිය වෙතින් අප දුටු රස්තියාදුකාර මැර හැසිරීමෙහි නියත…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මෙය පොලිස්පතිවරයාගේ ‘කොන්ද’ පිළිබඳ ප්‍රශ්නයකි

Image by: Flickr/Charith Gunarathna පොලිස්පති යනු පොලිස් දෙපාර්තමේන්තුවේ ලොක්කාය. ඔහු හැරුණු විට අන් සියලුම පොලිස් නිලධාරීහු ඔහු ඉදිරිපිට සැලියුට් ගසති, දෙකට නැමෙති, ok සර් කියති. ඔහුට ජංගම දුරකතනයෙන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඇමතීමට හැකි…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

රස්තියාදුකාර පොලිසියට දේශපාලන කෝවක් ඕනෑ කර තිබේ

මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය ‘කෝව’ (crucible) සඳහා මූලික නිර්වචන තුනක් ලබා දෙයි : (1). ලෝහ හෝ වෙනත් ද්‍රව්‍ය ඉතාම ඉහළ උෂ්ණත්වයක රත් කිරීම හෝ දිය කිරීම සඳහා යොදාගනු ලැබෙන භාජනය; (2). ඉතා දුෂ්කර…

Colombo, Democracy, Featured Articles, Identity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

“සිංහ ලේ”: අම්ම ගියාද? සිංහයා ආවාද?

Image by : lankapeacemaker.com 2015 ජනවාරි 08 වැනි දින මෙරට බහුතර පුරවැසියන් විසින් නිර්භයව ගන්නා ලද ඓතිහාසික තීරණයට පින් සිදු වන්නට බලයට පැමිණි ‘යහපාලන’ ආණ්ඩුව ඉක්මනින්ම හා වගකීම්සහගතව කැප විය යුතු වැදගත්ම…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Reconciliation

මළ එකාගේ පහනට කෙළින වාර්ගික සංහිඳියාව?

Image by:Vikalpa මට අදාළ අය මරණයට පත් වූ විට ඔවුන් සැමරීමට මට අයිතියක් තිබිය යුතු සේම මට ඍජුව අදාළ නොවන කවුරුන් මරණයට පත් වුවද එය නොසමරා සිටීමටද මට අයිතියක් තිබිය යුතුය යන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

කිඹුල් කඳුළුවලට ‘මිලක්’ ඇති මුත් ‘වටිනාකමක්’ නැත!

‘සාධාරණ සාමාජයක්’ ස්ථාපිත කිරීම වෙනුවෙන් විවිධ අපවාදයන්ට මුහුණ දෙමින් වුවද අනවරත සමාජ-දේශපාලනික මෙහෙවරක නියැළුණු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් ගමන් වැඩියේද අප ජීවත් වන සමාජ වටපිටාවත්, දේශපාලනික ව්‍යුහයේ පරිහානියත් පිළිබඳ ප්‍රශ්නාර්ථ රැසක්…

Colombo, Featured Articles, Governance, Peace and Conflict, Peace and reconciliation

බිංකුණ්ඩාගේ දේශප්‍රේමය

Image by: www.bbc.com ‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට වෙනුවෙන් අපෙ හාමුදුරවනේ’ යැයි ගෝරිල්ලෙකු මෙන් පපුවට ගසා ගනිමින් බෙරිහන් දුන් වැඩවසම් පාලකයෙකු රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තමන්ගේත් තම පවුලේ සාමාජිකයින්ගේත් සුඛවිහරණය සඳහා බලයෙන් වියරු…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

පීඩිත යුද මානසිකත්ව තුළ ‘දෙවියන් සෙවීම’ සහ පුරවැසි ඛේදවාචකය

වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 දින තමන් (සහ තම පවුලේ හෙංචයියන්) විසින් සම්පූර්ණයෙන්ම තුරන් කළ බවට මහින්ද රාජපක්ෂ හන්දියක් හන්දියක් ගානේ පම්පෝරි ගැසුවේය. මීට අමතරව, තමන්ට හිතැති බත්බැලයන්…