Colombo, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

සුළුතරයට කතා කළ හැකිද?

ප්‍රකට සංස්කෘතික විචාරිකාවක වන ගායත්‍රි ස්පිවැක්ගේ රචනා අතරින් ශාස්ත්‍රීය ලෝකය කැළඹූ ලිපියක ටයිටලය ‘නිර්-ප්‍රභූන්ට කතා කළ හැකිද? (Can the Subaltern Speak?)’ යන්නයි. (“Subaltern” යන්න සිංහල රචනාවලදී බොහෝ විට භාවිත වන්නේ “නිර්-ප්‍රභූ” ලෙස…

Colombo, Corruption, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

“ම්ලේච්ඡත්වය” පොලීසියේ සන්නාමය නොවිය යුතුය

‘පොලීසිය යනු කුමක්ද?’ යන පැනය අසන ඕනෑම කෙනෙකුට ඉක්මනින්ම ලැබෙන පිළිතුර නම් ‘රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය’ යන්නයි. න්‍යායිකව මෙය හරි විය හැකි වුවද ප්‍රායෝගික තත්ත්වය…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation

අමනකමින් සදාචාරය වෙතට පොලීසිය මෙහෙයවීමේ වැදගත්කම

Image By: dailymirror.lk ලංකාවේ පොලිස් සේවය ‘අමන’ එකක් ලෙස හංවඩු ගසන්නේ මන්දැයි මගෙන් විමසනවා වෙනුවට පොලිස් නිලධාරීන්ගේ එදිනෙදා හැසිරීම සහ සමාජ ප්‍රශ්නයකදී ඔවුන්ගේ ප්‍රතිචාරාත්මකභාවය පොදුවේ ගෙන බලන්න. මීට බලපාන ප්‍රධානතම හේතුව නම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

දෙමළාගේ කැඩපතෙනුන් මුහුණ බලමු

Image by: Vikalpa File ශ්‍රී ලංකාවේ අප ජාතික සහජීවනය ගැන කතා කිරීමේදී බොහෝ විට ඇසුරු කරන්නේ සිංහල මහජාතිය නියෝජනය කරන ඓතිහාසික-සංස්කෘතික අත්දැකීම් පමණක් වීම එක්තරා අඩුවකි. අපට එකිනෙකා සමග වඩාත් හොඳින් ජීවත්…

Colombo, Democracy, Featured Articles, Identity, Peace and reconciliation, Politics and Governance

බහුතර/සුළුතර බයිනරිය පිළිබඳ විසංයෝජනීය කියවීමක්

මෙම ලිපියේ අරමුණ වත්මන් දේශපාලනය තුළ නිරන්තර කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වන බහුතරයේ ආධිපත්‍යය හා සුළුතරය සවිබලගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාව විශිෂ්ට දාර්ශනික ෂාක් ඩෙරිඩාගේ විසංයෝජනය ඇසුරින් සමීප කියවා බැලීමකට ලක් කිරීමයි….

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

විපක්ෂ නායක ප්‍රශ්නය හා ජාතිවාදී විකටරූප

Image Credit: forexreportdaily මැතිවරණයෙන් පසුව රැස් වූ පාර්ලිමේන්තුව සඳහා විපක්ෂ නායකයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් කිසියම් මතභේදකාරී තත්ත්වයක් තිබුණද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඒ සඳහා තෝරාපත් කරනු ලැබීමෙන් එම ප්‍රශ්නය විසඳුනි….

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

විපක්ෂ නායක තනතුර ගැන සිංහලයාට ඇති බිය කුමක්ද?

තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් අවසන් වී සුපුරුදු තක්කඩියන් සහ අලුතින් එකතු වූ බිස්නස්කාරයන් හා දේශපාලඥයින්ගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගෙන් සමන්විත ‘අභිනව’ පාර්ලිමේන්තුවක් රැස් වූ අතර, සිය රාජාසන කතාව පවත්වන්නට යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

මේ අප අත්දකින්නේ පුරවැසියා පිළිබඳ දේශපාඥයාගේ තක්සේරුවද?

2015 ජනවාරි 08 වැනි දා ශ්‍රී ලාංකික පුරවැසියා අත්වින්දේ දේශපාලනික ස්වයංවින්දනයකට වැඩිමනත් යමක් නොවේ. දැන් සෑම දෙයම ආපසු තිබූ අතටම හැරෙමින් තිබේ. මැතිවරණ ඉලක්ක කරගෙන දෙනු ලබන සුපුරුදු ‘දේශපාලනික ටොපිය’ ජනාධිපතිවරණ සමයේදී…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, General Election 2015, Governance, Peace and reconciliation, Politics and Governance

පුරවැසි දෘෂ්ටිවාදයේ සිදුරු අතරින් අපි ආයෙත් හූල්ලමුද?

Image Credit: Sudath Silva/BBCsinhala ජනවාරි 08 විප්ලවයෙන් පසුව එළැඹුණු මීළඟ තීරණාත්මක මැතිවරණයද දැන් අහවර වී තිබේ. මෙය අප රටේ මැතිවරණ ඉතිහාසයේ වැඩියෙන්ම කැපී පෙනෙන මැතිවරණය ලෙස හැඳින්විය හැක්කේ සාමාන්‍යයෙන් සෑම මැතිවරණයක්ම අවසානයේදී…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

මෛත්‍රීගේ මැසිවිලි ලිපිය හා බලු මැක්කන් සමග නැගිටීමේ දේශපාලනය

යමක් කිරීම සඳහා ඍජු තීරණයක් ගත යුතු තැන එසේ නොකිරීමෙන් ඉතිරි වන්නේ පශ්චාත්තාපයක් හා අනවශ්‍ය කරදර ජාලයක් පමණි. 2015 ජනවාරි 08 දින එළැඹි ඓතිහාසික හැරවුම් ලක්ෂය පෙනි පෙනී බහුතර ශ්‍රී ලාංකික පුරවැසියෝ…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Human Rights, Politics and Governance

දේශපාලන කතිකාව හා “ප්‍රති-මහාවංසීය” ඉතිහාසකරණයක අවශ්‍යතාව

Image Credit: asiantribune/Sudath Silva පාලක කණ්ඩායමට සිය අදහස් සමාජගත කිරීම තුළින් ස්වකීය පාලන තන්ත්‍රයේ චිර පැවැත්ම තහවුරු කිරීම සඳහා භාවිතයට ගත හැකි උපක්‍රම දෙකක් තිබේ: (1) නෛතික සීමා, පොලීසිය, අධිකරණ වැනි ආයතන…

Astrology, Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Politics and Governance

ජනතා පරමාධිපත්‍යය ජ්‍යෝතිශ මිථ්‍යා දෘෂ්ටිකයින් හමුවේ හෑල්ලු වීමට එරෙහිව…

සමස්ථ ප්‍රජාවේම, නැතහොත් ඉන් බහුතරයක, සහභාගීත්වය සහිතව ක්‍රියාත්මක වන පොදු පාලන තන්ත්‍රය යන අදහස ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ යන්නෙන් ගම්‍ය වේ. රාජ්‍ය පාලනය තුළ ප්‍රායෝගිකව දැකිය හැක්කේ පාලකයන් හා පාලිතයන් අතර ධූරාවලීගත බෙදීමක් වුවද, සංකල්පීය…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Security, Life quips, Politics and Governance

යහපාලනයට කොකා පෙන්වමින් යළි හිස ඔසවන මැර දේශපාලනය!

මා UNP කාරයෙකු නොවුණද, මෙවර මැතිවරණයේදී මගේ ඡන්දය එජාපයට නොදීමට දැනටමත් තීරණය කර සිටියද, මෙය ලියන්නට සිතුණේ කවර දේශපාලනික මතවාදයක් දරන්නෙකුට වුවද එකඟ විය හැකි පොදු කරුණුවලදී කතා කිරීමේ පුරවැසි යුතුකමක් අපට…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

දේශපාලනික අවස්ථාවාදීත්වයේ පැති දෙකක්: ජැක්සන් සහ සන්නස්ගල

ලංකා දේශපාලනයේ දූෂිතභාවයේ තරම පෙන්වන “දේශපාලනික සාදෘශ්‍යයන්” (political anomalies) කලින් කලට ඉස්මතු වේ. මෙය පරිස්සමට කියවා බැලිය යුතු තත්ත්වයකි. විශේෂයෙන්ම, නිදහසින් පසු මේ දක්වාම ලංකාවේ දේශපාලන බලය මාරු වෙමින් පවතින්නේ ප්‍රධාන පක්ෂ…

Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

මහින්දෝන්මාදය වැළඳුණ දේශපාලනික රෝගීන් වෙතටයි…

Image Credit: scmp.com ඔබ අන්ධ භක්තියෙන් අදහන, රටේ බහුතරය විසින් මේ වන විටත් ඉතිහාසයේ කුණු බක්කියට විසිකර දමනු ලැබ ඇති, අධික බලකාමය නිසා දැඩි ලෙස මානසික ආතතයකින් පෙළෙන ඔබේ ‘අප්පච්චි’ නොහොත් මහින්ද…

Colombo, Corruption, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

ඓතිහාසික පාවාදීම හමුවේ පුරවැසි වගකීම

ඕනෑම රටක් සඳහා පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතික දේශපාලනික න්‍යාය පත්‍රයක වැදගත්කම කොතෙක්ද යන්න වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මනාව අවබෝධ කර දී ඇති පසුබිමක, පුරවැසියන් වශයෙන්, සිය සවිඥානයට තට්ටු කර බැලීමට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

‘මහින්ද දෘෂ්ටිවාදය’ පරාජය කළ යුත්තේ ඇයි?

Image Credit: newsfirst.lk එළඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් ඔබ්බට ගිය සමාජ-සංස්කෘතික වගකීමක් බහුතර ශ්‍රී ලාංකියන් අභිමුව තිබේ. එනම්, මහින්ද දෘෂ්ටිවාදය තුරන් කිරීමයි. ඇත්තෙන්ම, මහින්ද රාජපක්ෂ යනු තනි පුද්ගලයෙකු වුවද සාමාන්‍යයෙන්…