ශ්‍රී ලංකාව: මැයි දිනය සහ කම්කරු අයිතිවාසිකම් | ලයනල් බෝපගේ
රාජ‍්‍ය අංශය, බැංකු හා වෙළඳ අංශ සඳහා 1956 දී මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මැයි දින උත්සව වෙසක් උත්සවයේ උවමනාවන් හෝ ඒ වෙනුවෙන් පවත්වන උත්සව කටයුතු සමඟ…
රාජ්ය අංශය, බැංකු හා වෙළඳ අංශ සඳහා 1956 දී මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මැයි දින උත්සව වෙසක් උත්සවයේ උවමනාවන් හෝ ඒ වෙනුවෙන් පවත්වන උත්සව කටයුතු සමඟ…
Image:The Zimbabwean අවිනිශ්චිතතාවය රොබට් මුගාබේ ඉල්ලා අස් වූයේය. බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනු ඇත්තේ දැන් මොකක්ද? යන්නයි. සිම්බාබ්වේහි පාලක සානු-පීඑෆ් (ZANU – PF) පක්‍ෂය මුගාබේ සහ ඔහුගේ බිරිඳ ගුචි ග්‍රේස් යන දෙදෙනාම පක්‍ෂයෙන්…
සමෘද්ධිමත් පවුල් බහුලව සිටින වාතාවරණයක අපද්‍රව්‍ය කසළ බවට පත් වෙතත් නාගරිකව දිවි ගෙවන ඇතැම් දිළිඳු ජනයාට එම අපද්‍රව්‍ය වැදගත් ආදායම් මාර්ගයක් විය හැකිය. ලංකාව වැනි රටවල නාගරික ජනගහනයෙන් සියයට එකක්, එනම් අඩු…
1971 අපේ‍්‍රල් නැගිටීමේ 46වන සමරුව සම්බන්ධයෙන්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයෙක් වන ලයනල් බෝපගේ මහතා විසින් ඊයේ(05) කොළඹදී පැවති සමරු වැඩසටහනක දී අදහස් දැක්වී ය. ‘71 අප්‍රේල් සංසදය‘ විසින් සංවිධානය කර තිබූ එම…
Picture courtesy SithTV කෝට්ටේ නාග මහා විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් ගේ අභාවය පිළිබඳව අපි අතිශයින් කණගාටුවට පත් වී සිටිමු. ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු…
පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය ඇති කර ගැනීම සඳහා මාවතක් විවෘත කර ගැනීම යි. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමෙන්…
නියමිත දිනට දෙවසරකට කලින් ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න ගැන පරිස්සමෙන් සිතා බැලිය යුතු ව ඇත. 2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග රටේ යටිතල…
Image : vikalpa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලද යෝජනාවේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ සංහිඳියා කි‍්‍රයාවලිය පිළිබඳව ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පවතින කැපවීම ගැනයි. 2009 යුද්ධමය කි‍්‍රයාවලියේ අවසන්…