මාවිල්ආරැ, වැලිවේරිය සහ හෙට
[Image Credit:adaderana] අවසානයේදී දිය බිදක් ඉල්ලා විථි බට මිනිසුන්ට සිදු වූයේ තමන්ගේ දරැවන්ගේ මෘත දේහයන් වලට කර ගසන්නටය. නිවසේ සිට ඇදිවත පිටින් පාරට පැමිණි බොහෝ දෙනෙකුට සිදු වූයේ තමන් බෝධිපුජා පවත්වමින් ශක්තිය…
[Image Credit:adaderana] අවසානයේදී දිය බිදක් ඉල්ලා විථි බට මිනිසුන්ට සිදු වූයේ තමන්ගේ දරැවන්ගේ මෘත දේහයන් වලට කර ගසන්නටය. නිවසේ සිට ඇදිවත පිටින් පාරට පැමිණි බොහෝ දෙනෙකුට සිදු වූයේ තමන් බෝධිපුජා පවත්වමින් ශක්තිය…
‘‘ආණ්ඩුවක් ජනතාවට බිය විය යුතුවා මිස, ජනතාවක් ආණ්ඩුවකට බිය විය යුතු නැත’’ -ඇලන් මූර් (වී ෆෝ වෙන්ඩෙටා) කුරිරු යුද්ධයක් මානුෂික මෙහෙයුමකැ යි හඳුන්වන ආණ්ඩුවක්. නැවුම් හඩ අපේ දෙසවන් තුළ දෝංකාර දෙයි. නන්දිකාදල්…
[Cartoon Credit: www.ada.lk – 06 August 2013] [Carton Credit: Thinakkural 06 August 2013]
EPF කයි ලු ගසා විරෝධයක් ආපු නිසා වෙඩි උණ්ඩයෙ බලය ලෙසා “රොෂේන්” ට උන් දුන්න “විසා” ඉතින් අපිට පාන් ද ? // ඉන්ධන මිල ඉහළ නියා ධීවරයෝ සටනෙ ගියා මැරුම් කෑවා “ඇන්ටනි”යා…
වතුර ඉල්ලූ ජනතාවගේ ලේ වලින් තමන්ගේ ලේ පිපාසය සංසිදවා ගැනිමට පාලකයින් සමත් විය. තමන් විසින් බෝධි පුජා තියා පිරිත් නූල් බැද ආරක්ෂා කර රණවිරුවන්ගේම අතින් අද තමන්ට ගුටි කන්න, මැරුම් කන්න වී…
අපි වෙමු දඩ බල්ලෝ අපි වෙමු හේවායෝ එහෙයි කියමු තුනට නැමෙමු දෙන අණ ඔබලා උතුමනි නිසි කල අකුරට කරනෙමු යර්ස් සර් යර්ස් සර් ඔබගේ බලු කුක්කෝ වෙමු…..
[Image Credit: vannimedia.com] ජීවිතේ අත්දැකීමට තියෙන අමිහිරිම, දරුණුම, වේදනාත්මක අත්දැකීම නම්, පට්ටපල් බොරු ඇත්ත ලෙස පිළිගැනීමට වටපිටාව හදන බොරුකරයින්ගේ මුහුණු දැකීමට සහ ඔවුන්ව කියවීමට සිදු වීමයි. මේ වනවිට වැලිවෙරියෙදී රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්…
රාජපක්ෂගේ ආණ්ඩුව, සකල මහජන මතයත්, සකල මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජයීය මත සම්පාදකයයනුත් තමන්ගේ පරම පාලනයට නතු කර ගැනීමට දිගටම වැඩ කරනු ඇත. ඔහු සහ ඔහුගේ සහෝදර, ආරක්ෂක ලේකම් අතර ඇති ‘‘මං හොඳයි,…
ලාංකීය භූ දේශපාලනයේදී දකුණට ප්‍රතිමුකව ඇති දිශාව උතුර වශයෙන් සැලකුවහොත්, එහි සහසම්බන්ධිත වැදගත්කම සලකුණු කර ගැනීමට නියෝජනය කරන දේශපාලන භාවිතාවන් හා මතවාදයන් දෙස බැලීමේ දී හමුවන උත්තරය කෙබඳු වේද?මෙම උපන්‍යාසයට පිළිතුරු සොයා…
[එක අහසක් එක පොළොවක් එක අම්මෙක් කියන්නට කට කැඩුණු දෙබෑ කළ ගර්භාෂයක් ජූලි මස උතුරට සමරූ ජන්ම දින සාදයක්…..]
දීර්ඝ ගැටුමකින් පසුව යාන්තම් අස්වැසුම් ලබමින් සිටින අප රටට රජයේ මෙම ආකල්පය ඉතාම අහිතකර එකකි. වසර දෙකකට පමණ පෙර ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරන්නට ආරම්භ කරන ලද ද්වේෂ රැල්ල විෂයයෙහි රජය…
පසුගියදා ප්‍රදර්ශනය තහනම් කෙරැණු පියාඹන මාළුන් සිනමා පටය ප්‍රස්තූත කරගෙන සිනමාපට තහනම් කිරීම පිළිබඳව ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගම දක්වන අදහස පහත පළවේ. [සංජීව පුෂ්පකුමාරගේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ – movies.nytimes.com] පියාඹන මාළුන් චිත්‍රපටය ශ්‍රී…
බලය බෙදාහැරීම තුළින් ජනතාව සවිබල ගැන්වීමක් නොවන බව, ‘ඬේලි මිරර්’ පුවත්පතට ලියමින් කියා සිටින එස්. එල්. ගුණසේකර, බලය බෙදාහැරීමෙන් සිදුවන්නේ, ජාතික මට්ටමේ දේශපාලඥයන් වෙනුවට පළාත් මට්ටමේ දේශපාලඥයන් විසින් බලය අභ්‍යාස කිරීමක් පමණක්…
නිර්මාණකරුවකුට ඔහුගේ/ඇගේ නිර්මාණ එළිදක්විම පිළිබඳ බරපතල ගැටලුවක් මේ වන විට පැන නැගි ඇත. එපමණක් නොව නිර්මාණයක් පාදක කොට ගනිමින් අදාළ නිර්මාණයට කිසිසේත් සම්බන්ධයක් නැති, පවතින ආණ්ඩුවේ ක්‍රියාදාමයන්ගේ දුබලතා මෙන්ම පාලකයන් ගේ අදූරදර්ශී…
බුද්ධගයාවට එල්ල කළ ප‍්‍රහාරය දුෂ්ට අපරාධයකි. විවිධ ආගම්වලට අයත් බැතිමතුන් අනෙකා සමග සහජීවනයෙන් විසීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ ආධ්‍යාත්මික සත්‍යයේ හෝ ඒ සත්‍යය පැවතිය යුතු යැයි අදහන භූගෝලීය ප‍්‍රදේශයක තනි භුක්තිය තමන්…
රාජපක්ෂ උතුරු පළාතේ මැතිවරණය පවත්වන්නේද යන්න සැක සහිතය. නමුත් එය කල් දැමීම සඳහා පිළිගත හැකි කපටි කෛරාටක හේතු ඉදිරිපත් කළ යුතුව ඇත. එකක් නිතීය මාර්ගයෙන් එය ඔහුට කළ හැකිය. නමුත් දෙවැන්න, එනම්…
අද දවසේ කාටූනය උපුටා ගනු ලබන්නේ තිනක්කුරල් පුවත්පතිනි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යක මුල්පිටුවේ මෙම කාටූනය පළ වී තිබිම විශේෂ සිද්ධියකි.