Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

හමුදාකරණය සහ ආඥාදායකත්වයේ ද්විත්ව විපත

‘‘මම ඒකාධිපතියෙක් නොවෙයි’’ යනුවෙන් මේ සතියේ ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය, ඔහුගේ ලෝලී හෙංචයියන්ගේ සිත්සතන් තුටුපහටු කරනු ඇතත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන කෙමෙන් කඩා ඉහිරවති යි හඟින පුරවැසි ජනයාගේ අනියත බිය පහ කිරීමට නම් කොහෙත්ම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

පිල්ලේට එරෙහිව විරෝධය නතරකරන්නැයි රාවණා බලය ඉදිරියේ පොලීසිය වැදවැටෙයි.[Photos]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය නිළ සංචාරයක් සදහා ඊයේ(25) ලංකාවට පැමිණියේ ය. ඇය ලංකාවට ඒමට ප්‍රථම සිට රාවණා බලය වැනි අන්තවාදී සංවිධාන ඇයගේ සංචාරයට විරැද්ධව විවිධ ප්‍රකාශ…

Anuradhapura, Development, Environment, Featured Articles, Politics and Governance

වනඇමති, වනනිළධාරීන්, හවුලේ විල්පත්තුව උලාකයි

වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා ගේ අනුදැනුම යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එස්. වේරගම මහතා ගේ මගපෙන්වීමට අනුව තන්තිරිමලේ වනජීවී අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක සාලිය බණ්ඩාර…

Constitutional Reform, Democracy, Diaspora, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරැ පළාත් සභාවට තරග කරනවා.”

]උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබදව ඩයස්පෝරා ජනතාවට කරැණු පැහැදිලි කිරීම සදහා දෙමළ ජාතික සංධාන නායක, පාර්ලිමේන්තු මංත්‍රී ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මංත්‍රී එම්. සුමන්තිරන් කැනඩාවට ගොස් සිටියදී(අගෝස්තු 10, ටොරන්ටෝ, කැනඩාව) එරට වෙසෙන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලෝකයා හමුවෙහි සිංහල බුද්ධාගම මාරයකු කළ ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය

Image courtesy : Huffington Post taken by Ishara S.KODIKARA/AFP/Getty ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දුන්නේ අප නොවේ යැයි බුදු දහමේ නාමයෙන් පෙනී සිටින අන්තවාදී කල්ලි සියල්ලම දැන් පපුවේ දෑත් ගසා දිවුරයි. මෙම දිවිරිලි…

Colombo, Featured Articles, Features, Life quips, Poems

පුරුෂ ප්‍රේමය ඔබ මට කියා දුනි

ඇතුලු දොර වසාගත් ප්‍රේමයේ කවුලුවක් අඳුර මැද මඳක් විවර කර බලාගෙන – ඔබේ ලෝකය දැල් වූ පහන් සිල අඳුරු සුළඟෙහි සඟවාන ඔබේ කවුළුව අසල මම – ප්‍රේමය තුරුළු කරගෙන පහන් එළියෙන් පින්තාරු…

Colombo, Featured Articles, Features, Life quips, Peace and reconciliation, Religion and faith

‍යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්…

මෙය, පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන් සහ මාධ්‍යවේදියෙකු අතර ඇති වූ සිත්ගන්නා සංවාදයකි. මෙම කතිකාව තුළ දිදුළමින් දිස්වන්නේ, සැබෑ බෞද්ධ ආකල්පයේ සාරයයි. ආජාන් බ‍්‍රාහ්ම් යනු, අපවත් වී වදාළ තායි ජාතික අතිපූජ්‍ය අජාන් චා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

”ඉස්සර පේන ඇසුවේ හොරාගේ අම්මාගෙන්ය. දැන් පේන අසන්නේ හොරාගෙන්මය.”

[Image Credit: GNP] වැලිවේරියේදී අවු 17 ක් වයසැති අකිල දිනේෂ් වෙඩි තබා මරා දමා ඇත. මිය ගිය අකිල දිනේශ්ගේ අවමගුල් කටයුතු රජය මැදිහත්ව ඉතා ඉහළින් කරන බව ආණ්ඩුවේ පොලිස් නායකයෙක් උදාරම් ලෙස…

Colombo, Democracy, Features, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ග්‍රැන්ඩ්පාස් සහ නාවක්කුලියෙන්, රතුපස් වසයි

ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ඊයේ(10) අන්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරමින් ගොඩනැගිලිවලට මෙන්ම ත්‍රීවිල් රථ වලට ද හානි කර ඇති අතර එම ගැටුම්වලින් තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පස් දෙනකු පොළිස්…

Colombo, Democracy, Features, Politics and Governance

ශ්‍රී ලංකා රජය කාල තරණය කිරීම සොයා ගනී…!!!

ලොව පුරා සෛද්ධාන්ත භෞතික විද්‍යාඥයන් සියවස් දෙකක් පමණ තිස්සේ ව්‍යාකූලත්වයට පත් කළ “කාළය තරණ ” කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන ඇති බව දෙරණ වාද පිටියේදී රංජිත් ද සොයිසා මන්ත්‍රී වරයාගෙන්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

මාවිල්ආරැ, වැලිවේරිය සහ හෙට

[Image Credit:adaderana] අවසානයේදී දිය බිදක් ඉල්ලා විථි බට මිනිසුන්ට සිදු වූයේ තමන්ගේ දරැවන්ගේ මෘත දේහයන් වලට කර ගසන්නටය. නිවසේ සිට ඇදිවත පිටින් පාරට පැමිණි බොහෝ දෙනෙකුට සිදු වූයේ තමන් බෝධිපුජා පවත්වමින් ශක්තිය…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

අර්බුදයේ ගිලූණු රටක්: මිනිස්කම නැති මානුෂික යුද්ධයක්

‘‘ආණ්ඩුවක් ජනතාවට බිය විය යුතුවා මිස, ජනතාවක් ආණ්ඩුවකට බිය විය යුතු නැත’’ -ඇලන් මූර් (වී ෆෝ වෙන්ඩෙටා) කුරිරු යුද්ධයක් මානුෂික මෙහෙයුමකැ යි හඳුන්වන ආණ්ඩුවක්. නැවුම් හඩ අපේ දෙසවන් තුළ දෝංකාර දෙයි. නන්දිකාදල්…

Colombo, Poems

ඉතින් අපිට පාන් ද ?

EPF කයි ලු ගසා විරෝධයක් ආපු නිසා වෙඩි උණ්ඩයෙ බලය ලෙසා “රොෂේන්” ට උන් දුන්න “විසා” ඉතින් අපිට පාන් ද ? // ඉන්ධන මිල ඉහළ නියා ධීවරයෝ සටනෙ ගියා මැරුම් කෑවා “ඇන්ටනි”යා…