ලාංකීය මානව හිංසනයේ අයිස් බර්ගය (වව්නියාවෙන් හැරී බැලීමක්)
වව්නියාව බන්සනාගාරයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර අතිව තිබූ ගැටුම නිමාවට පත්වූයේ, රාජයේ හමුදාව් මැදිහත්වීම හා ඉන්පසුව විසඳුමක් වශයෙන් සිද්ධියට සම්බන්ධ සිරකරුවන් නැවත වතාවක් ත්‍රස්තවාදීන් බවටත්, එල්ටීටීඊ ය නැවත හිස ඔස වන්නේ…