ලසන්ත මැරුවේ කව්ද?
ලසන්ත මැරුවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යැයි තමන්ට ජනාධිපති රාජපක්ෂ තුන් වතාවක් ම කී බව ලසන්තගේ වැඩිමහල් සහෝදරයා වන ලාල් වික්‍රමතුංග ජනමාධ්‍යයට කීවේ ලසන්තගේ මරණයේ පස්වන අනුස්මරණය දවසේ ය. තුන් වතාව යනු…
ලසන්ත මැරුවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යැයි තමන්ට ජනාධිපති රාජපක්ෂ තුන් වතාවක් ම කී බව ලසන්තගේ වැඩිමහල් සහෝදරයා වන ලාල් වික්‍රමතුංග ජනමාධ්‍යයට කීවේ ලසන්තගේ මරණයේ පස්වන අනුස්මරණය දවසේ ය. තුන් වතාව යනු…
[Image: ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, පලස්තීනයේ මහින්ද රාජපක්ෂ වෘත්තීය අභ්‍යාස මධ්‍යස්ථානය විවෘත කරමිනි. | PresRajapaksa] මෙම ලිපිය කියවන ඔබ ශ්‍රී ලංකාවේ කොතැනක හෝ චීන ජනරජයේ ආධාරයෙන් ඉදි කරන ලද හේතුවෙන් මාවෝ සේතුං…
Image Credit : qz.com | Reuters 2013 වසරෙහි ලෝකයේ බලගතු ම රාජ්‍යය සමඟ තනි ව සටන් කළ තරුණයකු සිටියේ ය. ඔහු සටන් කළේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් නොවේ. සිය දේශයෙහි පමණක් නොව…
[Image: Vikalpa File] 2013 වසරෙහි ශ්‍රී ලාංකික සමාජ දේශපාලන ක්ෂේත්‍රයෙහි තීරණාත්මක සහ දීර්ඝ කාලීන බලපෑමක් ඇති කළ පුද්ගලයා කවරෙක්ද? ඒ වනාහී හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු වත්මන් උතුරු පළාත් සභා මහ ඇමැති කනගසභාපති විස්වලිංගම්…
ප්‍රිය මහින්ද රාජපක්ෂ, මෙම ලිපිය ලිවීම ආරම්භ කිරීමට පෙර මා එක් කරුණක් කියන්නට කැමැති යි. එනම් අපට මුණ ගැසී කතා කිරිමට නොලැබීම ගැන මා කණගාටු වන බවයි. ඔබ ඉතා දුෂ්කර යුද්ධයක පැටලී…
නොවැම්බර් 16 දින කඹුරුපිටිය මාස්මුල්ල ප්‍රදේශයේ දී හද කම්පා කරවන සාහසික ඝාතනයක් සිදු විය. කඹුරුපිටිය පොලීසියට අනුයුක්තව සිටි පොලිස් නිලධාරියකු වූ ලියනාරච්චිලාගේ සුනිල් සහ ඔහුගේ බිරිද වූ අප්සරා සමන්මලී මරා දැමුනේ ඔවුන්ගේ…
Image : Vikalpa File | October 2013 | Mullathive | ‘ඛේදවාචකයන් මැදින් සතුටු වීම‘ පශ්චාත් යුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය මැය ලෙස ගෙන පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිපළ පසුගියදා එළි දැක්විණි. මෙම ජන මත සමීක්ෂනය…
Image Credit: nation.lk|by Rukshan Abeywansha බොදු බල හමුදාවේ සෙන්පති චීවරධාරී ගලබොඩඅත්තේ ඥානසාර සහ ශ්‍රී ලංකාන්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ සන්නද්ධ හමුදාවන්හි නොනිල සෙන්පති වන ගෝඨාබය රාජපක්ෂ අතර ඇති සම්බන්ධය රහසක් නොවේ. දෙපාර්ශවයම…
මේන් එන්න… මේන් එන්න… යාන්න බලන්න….. උතුරු වසන්තේ, නැගෙනහිර උදානේ , විමුක්තිය, විමුක්තියයඅඅ, නිදහස, නිදහසඅඅ, එන්න එන්න ආසියාවේ ආශ්චර්‍ය බලන්න්නඅඅඅ…. යැයි ස්පීකර බැඳ පොදු රාජ්‍ය මණ්ඩළය සමඟ මඟුළකට යන්නාසේ ඇරයුම් කෙරුනි. රාජ්‍ය…
Image : Vikalpa File ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා…
සුචරිත් ගම්ලත් ශූරීන් විසින් රචිත සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂය ගැන මගේ මුහුණූ පොතේ දැමූ ලිපියකට සටහනක් ලියූ අයකු මෙසේ කියා තිබුණි: ‘මිලදී ගන්න ආසයි, එත් රුපියල් 10,000ක් නෙ?’ මේ සටහන ලිවීමට…
[Image : Vikalpa File | ඝාතනය කළ නිමලරෑබන්ගේ අවසන් කටයුතු දිනයේදී ඔහුගේ මව දරා ගත නොහැකි ශෝකයෙන් | වව්නියාව | July 24, 2012] බ්‍රිතාන්‍ය ජාතික රතුකුරුස සේවයකු වූ කුරාම් ෂෙක්(32) මෙරට දී…
[Image : ඇමෙරිකානු ටයිම් සඟරාවේ 1972 මැයි 15 කලාපයේ කවරය වෙන්වූයේ ගියප්ට ය. ඒ වන විට ඇමෙරිකාව පසු බැසීම ආරම්භ කර තිබුණි] වෝ න්ගුයෙන් ගියප් – ඒ තමයි ප්‍රංශ සහ ඇමෙරිකානු යටත්…
පාසැල් ගිය සන්දියේ කී දහස්වරක් නම් පන්සිල් පද කියා ඇත්ද? 1. ප්‍රාණ ඝාතනයෙන් වළකිමි. 2. තමන්ගේ නොවන කිසිම දෙයක් නොගනිමි. 3. කාම මිත්‍යාචාරයෙන් වළකිමි. 4. අසත්‍ය පැවසීමෙන් වළකිමි. 5. සුරාවෙන් වළකිමි. මේ…
Image Credit:thesundayleader වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජය කල් තබා තීරණය වී තිබුණි. දයාසිරි ජයසේකර වැනි නැගී එන සහ ජනප්‍රිය නායකයකු පන්නා දමන පක්ෂයක් මැතිවරණයකින් ජය…
අපේක්ෂිත අයුරින්, ඇත්ත වශයෙන්ම නම් අනපේක්ෂිත වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් උතුරු ජන්දයෙන් දෙමළ සන්ධානය ජය ගත්තේ ය. එපමණක නොවේ. එය විසින් දෙමළ ජනයාගේ දේශපාලන ලැදියාවන් සහ අභිලාෂයන් සම්බන්ධයෙන් යථාර්තවාදී චිත්‍රයක් ද…
Image Credit: asiantribune දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන්…