සුනිලා: නිම නොවූ ගමන
Image Credit: nytimes 2009 මැයි මාසයේ මැද දවසක ක්වාලාම්පූර් අගනුවර සිට සුනිලා කොළඹ සිටි මට කතා කළේය. “මැයි මාසයේ අග ජිනීවා යන්න තියෙනවා. වෙන කෙනෙක් නැහැ. අප කව්රැ හරි යන්නම ඕන” යැයි…
Image Credit: nytimes 2009 මැයි මාසයේ මැද දවසක ක්වාලාම්පූර් අගනුවර සිට සුනිලා කොළඹ සිටි මට කතා කළේය. “මැයි මාසයේ අග ජිනීවා යන්න තියෙනවා. වෙන කෙනෙක් නැහැ. අප කව්රැ හරි යන්නම ඕන” යැයි…
[@Image: Vikalpa File | ඡායාරෑපය, පසුගිය 03වනදා යාපනයේදී දෙමළ ජාතික සංධානය විසින් සිය මැතිවරණ ප්‍රකාශණය එළිදැක්වූ අවස්ථාව] උතුරු පළාත් සභා මැතිවරණය ජන්ද මංකොල්ළයක් බවට පත්නොවුන හොත් දෙමළ ජාතික සන්ධනයේ ජයග්‍රහණය ස්ථිර ය….
[ඡායාරෑපය- කොළඹ, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ලග බොදු බල සේනා විරෝධතාවයකට පැමිණ සිටි, කුඩා භික්ෂුවක් | Image:Vikalpa File @2013] මේ වනාහී විය නොහැකි දෙයක් ලෙස පෙනී යන දෙයකි. මන්ද යත් බුදු සමය වනාහී…
උතුරකරයෙහිදී එල්ටීටීඊ සංවිධානය සමඟ රාජපක්ෂ පාලනය කර ගෙන ගිය යුද්ධයෙහි කැපි පෙනෙන ලක්ෂන ගණනාවක් විය. රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් අප සමාජයෙහි ඇතිව තිබෙන පුළුල්වූත් ගැඹුරුවුත් සාකච්ජාවට අදාළ කර ගනු පිණිස එම ලක්ෂන කිහිපයක්…
කත්මන්ඩු ගුවන්තොට ඉසුරැ සොයා සිය ශ්‍රමය පූජා කිරීමට ගුවන් ගතවීමට පේලි ගැසුනු නේපාලි තරැණයින්ගෙන් පිරී ගොස් තිබුණි. ලාබ ටෙට්රන් කොටන් කලිසම් සහ ඊට උඩින් වැටුනු අත් කොට කමීස හෝ ටි ෂර්ට් ඇඟ…
[The Shahbag protesters resemble a jubilant flash-mob. Photograph: AFP/Getty Images] හොටෙල් 71. එයට එළෙස නම තබා ඇත්තේ 1971 බන්ගලිදේශයේ විමුක්ති අරගලය සිහි ගැන්වෙනු පිණිසයැයි එහි විදිලි සෝපාන ක‍්‍රියාකරු කීවේ ආඩම්බරයෙනි. ඒ සමඟම…
‘‘ මේක ජනමාධ්‍ය හදාපු බොරුවක්. මගේ පුතා බේබද්දක් නොවෙයි. එයා ඕන තරම් ගුවනින් ගිහින් තියෙනවා. ඕක අත් වැරුද්දක්’’ යැයි ජනප‍්‍රිය විකට කථික අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කීවේ ගුවන් යානයක වැසිකිළිය යැයි සිතා අඩි…
[Photo by Mario Tama/Getty Images] ඇමෙරිකානු ජාතික ස්නෝඩන් විසි නව හැවිරිදි ය. සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 50,000ක් වන ඇමෙරිකාවෙහි ඔහුට වසකට ඩොලර් 200,000ක තරම් ආදායමක් ඇති රැකියාවක් තිබුණි. ඔහුගේ වෘත්තීමය අනාගතය ස්ථිර…
යුග නිර්මාණක ජනමාධ්‍යවේදියකු වූ ඇත්ත පුවත්පතෙහි කර්තෘව සිටි බී.ඒ. සිරිවර්ධන ළකුණ සහිත පුවත් ශිර්ෂ පාඨයක් කළකට පසු දැක ගන්නට ලැබුණේ වෙබ් අවකාශයේ ය. ‘‘ඒ ගව ඝාතන නවතනු, අරුන්දික රැක ගනිමු’’ යන්නයි. එජාප…
මඩකළපුව සම්ප‍්‍රදායික වශයෙන් දෙමළ ජනයා බහුතරයක් ජීවත්වන නගරයකි. පසුගිය දිනෙක එම නගරයට ඇතුල් වන ප‍්‍රධාන මාවතෙහි බෞද්ධ ප‍්‍රතිමාවක් පිහිටුවීමට දරන ලද ප‍්‍රයත්නයකට නගර වැසියෝ විරුද්ධ වූහ. මෙම ප‍්‍රයත්නය දරන ලද්දේ ශ‍්‍රී මංගලාරාම…
රාජපක්ෂ පාලනය ආරම්භ වූයේ 2005 ජනාධිපතිවරණයෙන් යැයි සළකන්නේ නම් මේ ගත වන්නේ චින්තනයේ අටවන අවුරුද්ද ය. යුද්ධය අවසන්ව දැන් වසර හතරකි. මේ වනාහී රටක වෙනසක් ඇති කිරීමට ඕනෑවටත් වැඩි කාලයකි. අද රාජපක්ෂ…
කිසිවකු ඔහුගේ ඇත්ත නම නොදනී. එහෙයින් අපිදු ඔහුට ජේ.ආර්. ම යැයි කියමු. ඔහුගේ ජිවිත තොරතුරක් වශයෙන් දන්නේ ජේ.ආර්. ටියුනීසියානු මවකට සහ නැගෙනහිර යුරෝපීය පියෙකුට දාව ප‍්‍රංශයෙහි දී 1983 දී මෙලොව එලිය දුටු…
රාජපක්ෂ ආණ්ඩුව ඇමෙරිකාවට සිංහලෙන් තඩි බායි. ජනාධිපති ඔබාමාගේ පඹයින්ට පා පහරදී ගිනි තියයි. ඉංගිරිසියෙන් බැගෑපත් වෙයි. ඉල්ලීම් කරයි. අන්තිමේ දී සෑම රවුමක් අවසානයේ දීම මෙසේ කිය යි. ‘‘අයියෝ, ඔය ඇමෙරිකන්කාරයො නැති උනාට…
ඔවුන් වැළලෙන්නට ඇත්තේ කෙඳිරියකටවත් ඉඩක් නැතිව ය. මහා ඝනාන්ධකාරයේ විය යුතු ය. දැන් විසිපස් වසරකට පසු ඔව්හු මිහිමතට ආහ. හරියට පෙර නිමිති බලා කැරුණූ ආගමනයක් වැන්න. සළකුණක් හෝ නොතබා අතුරුදහන් වූ බවට…
මෙම තීරුවෙහි අප කියා සිටි ඇත්ත දැන් නිල වශයෙන්ම පිළිගෙන හමාරය. මාතලේ සමූහ මිනීවළ අයත් වන්නේ ජවිපෙ සහ ආණ්ඩුව යුද වැදී සිටි 1988 – 1990 භීෂණ සමයට ය. එහි නිදන්නේ කුරිරු වධ…
ශ‍්‍රී ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ දිනට පසුදින ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධිකරන කමිටුව ජිනීවාහිදී මහජන රැළියක් පැවැත් වූවා ය. එම රැළිය විශේෂයෙන්ම සංවිධානය කරන ලද්දේ මානව…
නීතිවේදිනියක, මානව හිමිකම් ලේඛිකාවක වන කිෂාලි පින්තු ජයවර්ධන පසුගිය සතියේ(සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලියන) ඇයගේ තීරු ලිපිය අවසන් කර තිබුනේ මෙම වචන වලිනි: ‘‘මෙසේ ලෝකයාගේ සිනාවට ලක්වීමට අප විසින්ම අපේ හිස මතට පාත්…