Colombo, Culture, Featured Articles, Life quips

කාහල නාදයට පෙර පසු නැටුම

අප්‍රේල් 14 සිංහල අවුරුද්ද බව නොදන්නවා නෙවෙයි. අවුරුද්ද කියන්නේ පොඩි එකෙකුට ඒක විස්තර කළ නො හැකි හැඟීම් පිරි සතුටක් ඇති කරන සිහිනයක්. ඒත් ඒ සතුට හරිම සාපේක්ෂයි. එහෙම කියන්නේ සතුට ලඟා කර…

Colombo, Featured Articles, Poems

අප්‍රේල් මහේ දුටු නොදුටු සිහිනය

උද්‍යාන මධ්‍යෙයහි චේ ලෙනින් සුරුවම් සෘතු මාරුවට ගලපා පිපෙන මල්කම් ආදරය පැතිරෙනා ඒ මහා ගුණ දම් විප්ලවය කියන්නේ ඒ අඳින සිතුවම් – කොළඹ නගරය හවානවක් නම් අප්‍රේල් මාසය අලුත් නිදහස වෙම් කොවුල්…

Colombo, Poems

සියල්ල නිහඬ වූ පසු නැගෙන හඬ

මධ්‍යම රාත්‍රිය ද පසුකර ඔර්ලෝසු කටුවේ හඬ පමණි නිහඬව නින්දක් ඇඟට නොදැනෙන ඇහැර ඉන්නට ද නැත කිසිත් කාරණ විඥ්ඥාණයට නොපැමිණි අවිඥ්ඥාණය විසින්දෝ මේ කරන කොලොප්පම ඇස්පියා කළුවරට තුරුළු වන්නට ලෝභව පොත් හොයා…

Colombo, Poems

රුකී

එකී නොකී ඔහු මිහිහෙකි රුකී ධවල රැයක නිහඬ හඬක් රැකී කළු සුදු මැද මිනිසත් බව රැකී විලංගුවත් තර්ජනයත් පුදුමයක් ද සකී උතුරු දකුණු මං තීරුවේ රැකවලෙකිය රුකී ආණ්ඩුවට හිසරදයකි හිමිකම් ගැන කිපී…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

මැරුනාලු ගෝපි, මැරුවාලු ගෝපි

මිනිහෙක් මැරෙන කං බලා සිට ලියන්නට තටමන කවියකැයි නො සිතන්න සොහොයුර – උපමා රූපක අලංකාරික ඔප දැමූ අකුරුවල කවියන්ගේ කවියක් යැයි නොසිතන්න සොහොයුර – උපදුනොත් මැරෙනවා සත්‍යකි ලොව දහම කියා කරබාගෙන ඉන්නටත්…

Poems

වඩු කුරුළු කැදැල්ල

මගේ කවුළුව කුඩා ඔබේ ලෝකෙට වඩා එන්න එළියට කඩා ඉන්න එමි වෙර වඩා – වඩු කුරුළු කැදැල්ලකි කිනිත්තක එල්ලෙන කණමැදිරි පහනකි කුඩා එළියක් ගෙනෙන – හඳක් පායන රැයක ලොවෙහි හැඩ අනන්තෙට දකින්නට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

විපක්ෂයේ සිහින සිනාරියෝව(Scenario) සහ ලංකාවේ අනාගත දේශපාලනය

දෙවන කොටස (පසු ගිය කලාපයෙන් සිනාරියෝ (Scenario) යන්න කුමක්ද පිළිබඳවත් ලංකා දේශපාලනයේ විය හැකි සිනාරියෝවක් ලෙස රාජපක්ෂ සිනාරියෝව පිළිබඳව නිෂ්චිත ප්‍රශ්නාවලියක් යටතේ සාකච්ඡා කරන ලදි. මෙහිදී සහෘද හිතවතුන්ගෙන් ලැබුනු ප්‍රතිචාරයන් අතර ප්‍රමුක…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ලංකාවේ අනාගතය සහ දේශපාලනය තුල සිනාරියෝ ගොඩනැංවීම

පළමු කොටස හැදින්වීම ලංකාවේ සමාජ දේහය සීග්‍ර ලෙස ඇතුලට කුණු වෙමින් පිටතට ඉදිමෙමින් නවීකරණය වීමක් දැකිය හැකිය. මේ හේතුවෙන් අභ්‍යන්තරික සමාජීය වෙනසක් සඳහා දේශපාලනික වෙනසක අවශ්‍යතාවක් දරුණු ලෙස පැන නගිමින් තිබේ. මෙම…

Colombo, Poems

තුනට පැලුණු ඉල්මහ විරු

Image Credit: sesatha තුනට පැලුණු ඉල්මහ විරු ඉල්මහ විරුවෙකු තුනට පැලී අහිමි මිහිකතෙන් නැගිට සිටී | රතු මල් අතුරන මන්තර මතුරන පර වූ ආතුර කට්ටඬි පිදේනි බලා සිටී | “අපි උඩ දමනා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අනේ අනිච්ඡං – නලීන් නොදකින මොක්පුර

සිංහලයාට, සිංහල ගැමි බෞද්ධයාට පමණක් හැඟෙන්නේ යැයි, උපදින්නේ යැයි සඳහන් කරන “අනේ අනිච්ඡං“ යන ගැඹුරු දාර්ශනික සිතිවිල්ල පිළිබඳ මහාචාර්ය නලීන් ද සිල්වාගේ ‍ප්‍රවාදයේ ඇති අධිමානික හරයේ දිග පළල පිළිබඳව කෙටි සාකච්ඡාවක් කිරීම,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නන්නත්තාර දයලෙක්තිකය සහ ප්‍රගතිය උදෙසා අගතිය වෙන් කරගැනීම

සමාජයක් හා සමාජයක වෙසෙන මිනිසුන් වශයෙන් අප මේ ගෙවන යුගය වනාහී අන්‍යෝන්‍ය ලෙස එකිනෙකා නන්නත්තාර කරනු ලැබූ තනුක කාල පරිච්ඡේදයකි. පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා සෑම දේහයක්ම තනුක වෙමින් (එහි ඇති ඝණත්වයට දියර…