Author: Vikalpa
‘මැරයින් තවමත් නිදැල්ලේ‘: නීතිඥයින් විරෝධතාවයක [Video|Photos]
පසුගිය 17වනදා ආයුධ සන්නද්ධ මැරයින් පිරිසක් විසින් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට මරණීය තර්ජනය කර, ඝාතනය කිරීමට ගත් උත්සාහයට එරෙහිව අද(19) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. කොළඹ මහෙස්ත්‍රාත් නීතිඥ සංගමය සංවිධානය කල…
දවසේ කාටූන්
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk]
අධිකරණය ඉදිරිපිට ආණ්ඩුවේ කුලීකරැවන් හෙලිකල ආණ්ඩුවේ නිරැවත: ‘අපි එව්වේ ලසන්ත ඇමතිතුමා‘[Video]
අධිකරණයටත්, අගවිනිසුරැවරියටත් අපහාසවන අයුරින් ඊයේ(04) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුපක්ෂයේ කුලීකරැවන් විසින් පැවැත්වූ විරෝධතාවයේ ඡායාරෑප සහ සටහන් විකල්ප වෙබ් අඩවිය ඊයේ ප්‍රචාරය කල අතර පහත දැක්වෙන්නේ ඒවායේ විඩියෝ සටහන්ය. විශේෂයෙන් එයින්…
දෝශාභියෝගයට පසුවදනක්
[Photo Credit:AFP] අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පාලක සන්ධානයේ දෝශාභියෝගය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හතයි හතරේ අනුපාතය අනුව තින්දු වීම හුදෙක් කාලය පිළිබඳ ප‍්‍රශ්ණයක් පමණි.ශ‍්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම භ්‍රමණය වන්නේ හුදෙක් සංඛ්‍යාත්මක බහුතරයේ…
වැලිකඩ ඝාතනය ගැන ‘වෙනස්‘ කියවීමක්[Video]
වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය පසුගිය 09 වනදා සිරකරැවන් 27දෙනෙක් ඝාතනය කරමින් විශාල පිරිසකට තුවාල සිදුකරමින් තෙවෙනි වරටත් ‘වැලිකඩ ඝාතනය‘ ඉතිහාසයට එක් වුවත්, දේශපාලන පක්ෂත්, සිවිල් සමාජයත් සේම පොදු සමාජයත් පොදුවේ දක්වන්නේ ඉතාමත් නිද්‍රාශීලි…
දවසේ කාටූන්
[Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:www.dailymirror.lk [Cartoon Credit:Thinakkural-19 November 2012]
ශ්රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන් අපොහොසත් වූනා.!
එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාල වකවානුව තුළදී සිවිල් ජනතාව බේරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අන්දමේ මැදිහත් වීමක් නොවීම ගැන බරපතල ලෙස වගකිව යුතු බව හෙළි දරව් වී තිබෙන…
UPR – Sri Lanka | ‘ආණ්ඩුවේ මායාව, ජාත්‍යන්තරය විසින් වෙනසක් නැතිව ඉරලා දැම්මා‘ – ජිනීවා සිට සුනන්ද දේශප්‍රිය ‘විකල්ප‘ සමග
‘‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් යූපීආර් සාකච්ඡාව පැවැත් උනා. මේ සාකච්ඡාව ඇත්තටම මේ දවස්වල ජිනීවා නගරයේ තියන දැඩි සීතල ගතිය නැති කරන දැඩි උණුසුම් අවස්ථාවක් බවට…
දවසේ කාටූන්
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:Sunday Thinakkural 16 September 2012]
දවසේ කාටූන්
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:Thinakkural 10September2012] [Cartoon Credit:www.dinamina.lk]
වික්ටෝරියා මොන්තෙන්ග්රෝ, ප්‍රගීත් සහ සන්ධයා එක්නැළිගොඩ
සන්ධ්‍යා එක්නැළිගොඩ සිය සැමියා වූ ප‍්‍රගීත් එක්නැලිගොඩ අවසාන වතාවට දුටුවේ මීට දින නවසිය පනස් හයකට පෙරය. එනම් 2010 ජනවාරි 24 වන දින ය. ඇය මේ දින නවසිය පනස් හයම ගත කරනු ලැබ…
තිලක් ජයරත්න: පුරෝගාමියකුගේ නික්ම යෑම
අද(07) උදෑසන නික්ම ගිය තිලක් ජයරත්න නූතන ශ‍්‍රී ලාංකික කලා සහ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ පුරොගාමී මෙහවරක් ඉටු කළ අල්පයක් බහුශ‍්‍රැතයින් අතර සිය මුද්‍රාව නොමැකෙන ලෙස සටහන් කළ අපේ එකෙකි. තිලක් අප බොහෝ දෙනෙකුට…
අතුරුදහන්කරවීම ශ‍්‍රී ලංකා රාජ්‍යයේ මර්දනකාරී අවි ගබඩාවෙහි සදාතනික අවියක් බවට පත්ව තිබේ
[අගොස්තු 30: බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය වෙනුවෙනි] සෑම වසරකම අගොස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ…
‘‘දිවි නැගුම කෙටුම්පත් පනත’’ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
මෙම කෙටුම්පත් පනත ඉදිරිපත් කරනු ලැබු කි‍්‍රයාදාමය මෙන්ම එහි වූ ස්වාධීන විධි විධානයන් ද යන කරුණු දෙක පිළිබඳවම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයෙහි සැලකිල්ල යොමුවෙයි. මෙම කෙටුම්පත් පනත පුළුල් විහිදුම් පරාසයකින් යුක්ත වුවක් වන…
ධනවතුන්ගේ ප‍්‍රවේණිය දුප්පතුන්ගේ අයිතියට: රාජ්‍ය ආයෝජනයන් තුළ ද.දේ.නි. 6% ක් අධ්‍යාපනයට
[Image – Vikalpa] පසු කලෙක අධ්‍යාපන ඇමති වූ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර 1944 දී අධ්‍යාපනය පිළිබඳ විශේෂ කමිටුවේ නිර්දේශයන් රාජ්‍ය සභාවට ඉදිරිපත් කරමින් 19 වන සියවසේ ස්කොට්ලන්තයේ විසූ එක්තරා ජූරි සභික, දේශපාලනඥයෙකුගේ…