සංහිඳියාව කරා යන මාවතේ
සංහිඳියාව තුළින් ජාතික ආරක්ෂාව සහතික කෙරෙනවා මිස එය අනතුරට ලක් නොකෙරෙන බව, යහපාලන ආණ්ඩුවේ සංහිඳියා යාන්ත‍්‍රණයේ පුරෝගාමීත්වය දරණ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගිය සතියේ කීවාය. මේ බව ඈ ප‍්‍රකාශ කෙළේ, මෑතකදී…
සංහිඳියාව තුළින් ජාතික ආරක්ෂාව සහතික කෙරෙනවා මිස එය අනතුරට ලක් නොකෙරෙන බව, යහපාලන ආණ්ඩුවේ සංහිඳියා යාන්ත‍්‍රණයේ පුරෝගාමීත්වය දරණ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගිය සතියේ කීවාය. මේ බව ඈ ප‍්‍රකාශ කෙළේ, මෑතකදී…
දේශපාලන රැස්වීම්වලට සහභාගී වන සෙනග දෙස බලා ‘‘අපි දිනුම්’’ යැයි කෑමොර ගැසීම තාර්කික මනසක් ඇති කිසිවෙකුට අනුමත කළ හැකි දෙයක්ද? එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ නිතර පාහේ එසේ සිදුවන බව අප දැක තිබේ….
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය මාර්තු 24 වැනි දා අවසන් විය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ සභාග ආණ්ඩුවට එම සැසිවාරය වැදගත් මොහොතක් වී…
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග වෙත ලියන විවෘත ලිපියයි ජාතික ඒකාග‍්‍රතා සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කොළඹ අලූත් ශ‍්‍රී ලංකාවක් පිළිබඳ ප‍්‍රතිඥාව ඉෂ්ට කිරීම වර්ග කිලෝ මීටරයක අගය…
ගී ෆෝක්ස් ඔහුගේ මිනී වළේ ඇඹරෙනවා ඇති. නැතහොත් කරණම් ගහනවා ඇති. ඔහු 1605 දී එංගලන්ත පාර්ලිමේන්තුව විනාශ කිරීමේ වෑයමක් ගත්තේය. ඒ වරදට ඔහුව එල්ලා හතරට පැලූවේය. ඒ වර්ගයේ අනිත් අයට පාඩමක් පිණිස…
විමල් වීරවංශ යනු කාබාසීනියාකාරී දේශපාලඥයෙකි. සමහර විට අනගාරික ධර්මපාලගෙන් පසු තමන්ගේ චතුර කථිකත්වය තුළින් සෑහෙන පිරිසක් වාර්ගික උන්මාදයකට තල්ලු කැරවිය හැකි පුද්ගලයා විමල් වීරවංශ විය හැකිය. කෙටි කාලයක් තිස්සේ ඔහුගේ නායකයා වු…
Image by:Asian Mirror මාධ්‍යවේදීන් ඇතුලූ බොහෝ දෙනාට එරෙහිව සේවයේ යොදවා සිටි මිනීමරු කල්ලි පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා අතර ඇති වී තිබෙන විවාදය සහ…
Image by: jnpsrilanka.lk ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද, වඩ වඩාත් වෙළඳ සබඳතා සහ ආධාර සඳහා අවශ්‍ය කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය නගා සිටුවනු වස් අධිකරණයේ ස්වාධීනත්වය සහ පොලීසියේ ස්වාධීනත්වයත්, නීතියේ ආධිපත්‍යයත් යළි…
Image: Vikalpa ලෝකය පුරා වෙසෙන මානව හිමිකම් ක්‍රියාධරයන් සහ වින්දිත කණ්ඩායම්, මහ පරිමාණ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිහිපත් කොට, ‘වින්දිතයන්ගේ අභිමානය සඳහා වන ජාත්‍යන්තර දිනය’ සමරති. ශ්‍රී ලංකාවේ ද මේ…
Image Credit: edition.cnn.com වාර්ගික අසාධාරණය දුරලීමේ ලෝක දිනය මාර්තු 21 වැනි දාට යෙදී තිබේ. මේ වසරේ එහි තේමාව වන්නේ, රට රටවල්වල විදේශික සංක‍්‍රමණිකයන් පිළිබඳ සන්දර්භය තුළ විවිධ ජන ප‍්‍රජාවන් වාර්ගිකව ලේබල් කිරීම…
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක සැසි වාරයෙන් පසුව එළැඹි සති අන්තයේ මම පොත් මාරු කර ගැනීම සඳහා කොළඹ මහජන පුස්තකාලයට ගියෙමි. කලින් ලබාගෙන ඇති පොත් භාර දීමට පෝලිමේ සිටින…
පළාත් සභා බලතලවලින් සමහරක් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය වීමක් සිදුවේද? නැතහොත්, ඇත්තෙන්ම පළාත් සභා ක‍්‍රමයේ කාර්යක්ෂමතාව සහ නිපුණත්වය තවදුරටත් වර්ධනය කිරීමකට එය පිටිවහලක් වේද? පෙබරවාරි 1…
වසර දෙකකට කලින් දෙන ලද පොරොන්දු ප‍්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මතු වී ඇති මහජන අප‍්‍රසාදයට ආණ්ඩුව දැන් පත්ව තිබේ. සෑහීමකට පත්විය හැකි ආකාරයකින් දූෂණය පිටුදැකීම, ඇසට පෙනෙන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම හෝ…
දේශපාලන දේහය තුළට කාවැදුණු දූෂණයට, නිදහසින් පසු කාලයෙන් විශාල කොටසක් බිළි වී ඇත. තවමත් එය එසේම පවතී. මිරිස් මල්ලක් හෝ හාල් මල්ලක් නැත්නම් වෙනත් සිල්ලර ගතමනාවක් ගත් වරදට දඬුවම් ලැබූ ඇතැම් ඇමතිවරුන්…
ජාතියක් විනාශ කෙරෙන්නේ ජාතිවාදයෙන් බව හිටපු ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් කියා තිබේ. මාරක දේශපාලනික උගුල් විවිධ මුහුණුවරින් කරලියට එන අපේ රටේ ජාතිවාදී, අන්තවාදී, දූෂිත බලවේගයක් තුළ, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ශ‍්‍රී ලංකා නිදහස්…
‘ ඓතිහාසික සංසිද්ධියක් විය හැකි ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත’, 69 වැනි නිදහස් දිනයේ උදාවත් සමගම රට පුරා වෙසෙන සියලූ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට නියමිතයි. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය කරන…
නුගේගොඩදී අපේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කතා කරන සැටි අසාගෙන සිටීමට වීම නින්දිතයි. කෙසේ වෙතත් ඒ ගැන කරුණු සමහරක් පැහැදිළි කරගත යුතුව ඇත. පළමුවෙන්ම ඊට සහභාගී වු සෙනග ප‍්‍රමාණය ගැන අපි යථාවාදී වෙමු. මහින්ද…