අලුත් ව්‍යවස්ථාව: නැතිවම බැරි දෙයක්
Image Credit: constitutionnet ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමනට එක දිගටම මහා බාධකය වී ඇත්තේ දෙපැත්ත කැපෙන වසංගතය වන, ජාතිවාදය සහ ආගමික අන්තවාදයයි. ලංකාවේ මෑත ඉතිහාසය ගැන සළකතොත්, ගිය සියවසේ මුල් භාගයේ සිට වරින්වර…
Image Credit: constitutionnet ශ්රී ලංකාවේ ඉදිරි ගමනට එක දිගටම මහා බාධකය වී ඇත්තේ දෙපැත්ත කැපෙන වසංගතය වන, ජාතිවාදය සහ ආගමික අන්තවාදයයි. ලංකාවේ මෑත ඉතිහාසය ගැන සළකතොත්, ගිය සියවසේ මුල් භාගයේ සිට වරින්වර…
Image courtesy Asian Mirror මෙය, රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කිරීමක් නොව, හෙණ ගහගෙන එන රේල්ලූව ගැන වගේ වගක් නැතිව රේල් පාරේ සිට ‘සෙල්ෆී’ ගැනීමකි. කිසි ආණ්ඩුවකට සදාතනික ජනප‍්‍රියත්වයේ සිටීමට පුලූවන් කමක්…
යුද්ධය, ලේ ගොහොරුවකි. මරණය, විනාශය සහ තුවාල පමණක් නොව, නිරතුරුව පවතින අවිශ්වාසය ද ඉන් ජනිත කෙරේ. එය සුව කිරීම සඳහා, අදහස් හුවමාරුව, අවබෝධය සහ සියල්ලටමත් වඩා, වැරදි හරිගස්සා ගැනීම අවශ්‍ය කෙරේ. මේ…
කාදිනල් ජෝර්ජ් පෙල් යනු, කාලයක් ඕස්ටේ‍්‍රලියාවේ කතෝලික අගරදගුරුතුමා ය. තවත් විදිහකින් කිවහොත්, ඕස්ටේ‍්‍රලියානු පල්ලියේ රාජ කුමාරයා ය. කාදිනල් තනතුරට උසස් කරනු ලැබූ ඔහුව වතිකානුවට කැඳවනු ලැබීය. එහිදී වතිකානු පරිපාලන ධූරාවලියේ තුන්වැනි ස්ථානය…
Image: GattyImage මා මිත‍්‍ර මෛත‍්‍රී, රටක් පාලනය කිරීමේ කර්තව්‍යයේ මෙන්ම, අලූත් ලේකම්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ හමුදා ප‍්‍රධානීන් පත් කිරීම වැනි දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ ඔබ ඉමහත් කාර්ය බහුල පුද්ගලයෙකු බව දන්නා…
හිතවත් ආචාර්ය රාජපක්ෂ වෙත, ඔබේ දේශපාලනික ආගමනයේ මුල් කාලයේ, ඔබ වැනි තවත් යහපත් දේශපාලඥයන් කණ්ඩායමක් සමග රටට යම් සාධනීය සේවයක් සැලසීමට ඔබට හැකි වෙතැයි මම සිතුවෙමි. ‘සාමකාමී ආණ්ඩු වෙනසක්’ ඉල්ලා සිටීමෙන් අනතුරුව,…
ඇත්ත, ඔස්ටින් මහතා කියන පරිදි, කැලිෆොර්නියා ප‍්‍රාන්ත ආණ්ඩුවේ නියාමකයෝ ග්ලයිෆොසේට් පිළිකා කාරක යැයි පසු ගිය සඳුදා නම් කෙළේය. එසේ කිරීමේ වරදක් නැත. ඇත්ත වශයෙන්ම, වඩාත් නිවැරදිව කිව යුතුව තිබුණේ, ‘‘බාගෙ විට පිළිකා…
ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමත්, ඊට පසුව දා බොදුබල සේනාවේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් සහිතව මාසයක් තිස්සේ…
මෑතකදී සිදු වූ පහරදීම් අපේ‍්‍රල් මැද භාගයේ සිට මුස්ලිම් පල්ලිවලට, කඩසාප්පුවලට සහ ගම්මානවලට කරන ලද පහරදීම් 12 ක් වාර්තා වී තිබේ. මේ සිදුවීම් පිළිබඳ නිරවද්‍ය භාවය තවම සනාථ කරගෙන නැති බව ඇත්ත….
දැනට දේවල් සිදුවෙමින් පවතින බව පෙනෙන්නේ අතරින්පතර ය. එහෙත් ඒවා උසිගන්වන්නන් මැඩලීම සඳහා දැඩි පියවර කඩිනමින් නොගත්තොත්, ඒ විසිරී පවතින සිදුවීම් ඒකරාශී වී, වඩාත් උග‍්‍ර විය හැකිය. ගංවතුරින් පීඩාවට පත් සියල්ලන් කෙරෙහි…
Image by: Economy Next කැබිනට් සංශෝධනය පිළිබඳ කාරණය පසුගිය සති කිහිපය තිස්සේ මාධ්‍ය තුළ සාකච්ඡාවට ගැනුණු ප‍්‍රධාන මාතෘකාවක් විය. දේශපාලනික වශයෙන් සවිඥානක පිරිස් ඒ සංශෝධනය කවරකාර වේදැ යි විමසිල්ලෙන් බලා සිටියහ. අවසානයේ…
ශ්රී ලංකාවේ සංඝ රත්නයේ සුළුතරයකගේ නින්දිත හැසිරීම අතිශය බරපතල ප‍්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. බලධාරීන්ගේ නිසි සැලකිල්ලට ලක්නොවී එම තත්වය නිදහසේ වර්ධනය වීමට ඉඩ හැරියොත් තවත් වාර්ගික ප‍්‍රචණ්ඩත්වයක් සහ ලේ හැලීමක් දක්වා රට…
සංහිඳියාව තුළින් ජාතික ආරක්ෂාව සහතික කෙරෙනවා මිස එය අනතුරට ලක් නොකෙරෙන බව, යහපාලන ආණ්ඩුවේ සංහිඳියා යාන්ත‍්‍රණයේ පුරෝගාමීත්වය දරණ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගිය සතියේ කීවාය. මේ බව ඈ ප‍්‍රකාශ කෙළේ, මෑතකදී…
දේශපාලන රැස්වීම්වලට සහභාගී වන සෙනග දෙස බලා ‘‘අපි දිනුම්’’ යැයි කෑමොර ගැසීම තාර්කික මනසක් ඇති කිසිවෙකුට අනුමත කළ හැකි දෙයක්ද? එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ නිතර පාහේ එසේ සිදුවන බව අප දැක තිබේ….
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය මාර්තු 24 වැනි දා අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ සභාග ආණ්ඩුවට එම සැසිවාරය වැදගත් මොහොතක් වී…
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග වෙත ලියන විවෘත ලිපියයි ජාතික ඒකාග‍්‍රතා සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කොළඹ අලූත් ශ‍්‍රී ලංකාවක් පිළිබඳ ප‍්‍රතිඥාව ඉෂ්ට කිරීම වර්ග කිලෝ මීටරයක අගය…
ගී ෆෝක්ස් ඔහුගේ මිනී වළේ ඇඹරෙනවා ඇති. නැතහොත් කරණම් ගහනවා ඇති. ඔහු 1605 දී එංගලන්ත පාර්ලිමේන්තුව විනාශ කිරීමේ වෑයමක් ගත්තේය. ඒ වරදට ඔහුව එල්ලා හතරට පැලූවේය. ඒ වර්ගයේ අනිත් අයට පාඩමක් පිණිස…