Colombo, Constitutional Reform, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අලූත් ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන් දිළිඳු කම දුරලීමටත් විරුද්ධ වන්නන් විය හැකිය

යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධ වන විවිධ වර්ගයේ පිරිස් සිටිති. සමහරු ඊට විරුද්ධ වන්නේ දේශපාලනික හේතු මත ය. තවත් අය විරුද්ධ වන්නේ, ආයතනික මනෝ විද්‍යාඥයන් හඳුන්වන ‘තරගකාරී බැඳීම්’ නිසා ය. ගෞරවනීය භික්ෂූන් වහන්සේලා අයත්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් පිළිබඳ හමුදාමය පර්යාදර්ශය

Image BY: asianews ‘‘දෙමළ අයටම විශේෂිත වූ දුක්ගැනවිලි නැත’’- උදය ගම්මන්පිල (2014) ‘‘දැන් සුළු ජාතීන් කියා කොටසක් නැත’’ – මහින්ද රාජපක්ෂ (2009 මැයි) 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ පවතින අහේතුක භීතිකා

Image by:Aswin hemmathagama පසුගිය සති කිහිපයක කාලය තිස්සේ, ජ්‍යෙෂ්ඨ ආගමික නායකයන් ඇතුළු සමාජයේ විවිධ ස්ථර වෙතින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යායාමය පිළිබඳ මතු කෙරෙන සැකසාංකා උත්සන්න වී තිබේ. අලූත් ව්‍යවස්ථාවක් සඳහා පෙනී සිටින පිරිස්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ශ‍්‍රී ලංකාව: මතක ද? මතකයි

ගිවිසුම මගින් සිංහලයන් අතරේ ජාතිකවාදී උන්මාදයක් ජනනය කෙළේය… ‘‘වෙලාව ඇවිල්ලා,’’ පූජණීය බෝ ගස යට පැවති උද්ඝෝෂණයේදී එක් තරුණ අන්තවාදී භික්ෂුවක් ප‍්‍රකාශ කෙළේය. ‘‘අපි අපේ ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්න ඕනේ.’’ -විලියම් මැක්ගොවන්…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance, Post-War

බරපතල ‘මානව හිමිකම්’ උල්ලංඝනය

Image BY:Lucian Perkins ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළ වූ ප‍්‍රවෘත්තියකින් පෙන්වා දෙන පරිදි, 1990 දී ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක‍්‍රමණය කරන අවස්ථාවේ එම රටේ (කුවේටයේ) සේවයේ නියුතුව සිටි ශ‍්‍රී ලාංකිකයන්ට ගෙවීම සඳහා එක්සත්…

Colombo, Constitutional Reform, Democracy, Education, Politics and Governance

විවාදාත්මක පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත: කාර්ය පරිපාටිය සහ අභියෝග

2017 අංක 17 දරණ ‘පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත’ සැප්තැම්බර් 20 වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත වුණි. කතානායකවරයා සැප්තැම්බර් 22 වැනි දා එය සහතික කරමින් ඊට අත්සන් තැබීය. මේ කෙටුම්පත සම්මත කර ගැනීම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Women

‘‘කාන්තා නියෝජනය සහ මැතිවරණ ප‍්‍රතිසංස්කරණ මහජන අභිවෘද්ධිය සඳහා ය’’

Image Credit: usnews.com පළාත් සභා මැතිවරණ පනත සාර්ථකව සංශෝධනය කර ගැනීමට ඉතා මෑතකදී මගේ අමාත්‍යාංශය සමත් විය. එදා පටන්, එම සංශෝධනය සම්මත කර ගත් ආකාරය පිළිබඳ ඇතැම් සාධාරණ විවේචන මතු කෙරුණි. සංශෝධනයේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

‘ෆෙඩරල්වාදය සඳහා සහයෝගය දක්වා නැති එක නායකයෙකු මට පෙන්වන්න’

පසුගිය දශක දෙකක කාලය තිස්සේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මාතෘකාව සාකච්ඡාවට ගැනුණු සෑම අවස්ථාවකම දැඩි මතභේදයට තුඩුදුන් කාරණය වුණේ රාජ්‍යයේ ස්වභාවය කුමක් විය යුතු ද යන්නයි. දෙමළ අයට අවශ්‍ය කෙළේ ෆෙඩරල් මාදිලියේ රාජ්‍යයකි….

Abduction, Colombo, Democracy, Disappearances, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

උදර්පණය ගැන පැහැදිළි කිරීමක්

ශ‍්‍රී ලංකාවේ ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීමෙන් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත’ සම්බන්ධයෙන් මතු වූ මෑත කාලීන විවාදයේදී උදර්පණය පිළිබඳ සංකල්පය බෙහෙවින් කතාබහට ලක්විය. ඉහත කී පනතට විරුද්ධ අයවළුන් කියා සිටින පරිදි, ශ‍්‍රී ලංකාවේ…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘සමාජ සංගතභාවය සහ ඒකාබද්ධතාව ප‍්‍රවර්ධනය කෙරෙනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ බලතල බෙදාහදා ගැනීම වැඩි වන තරමට ය.’ – හරීම් පීරිස්

මෙය ලියන මොහොතේ ව්‍යවස්ථා සභාවේ විධායක කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එනම්, 2016 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්වූ දා සිට අවුරුදු එක හමාරක පමණ…

Colombo, Corruption, Politics and Governance

දේශපාලඥයනි, පරිස්සම් වෙනු!

’’තම නායකයාට උත්තර බැඳීම කෙනෙකු නතර කළ යුතු මොහොතක් පැමිණේ. ඒ, තමාගේ හෘද සාක්ෂියට උත්තර බැඳීමට කෙනෙකුට සිදු වන මොහොතේ දී ය’’ – ඈන් තුසා (නියුරෙන්බර්ග් නඩු විභාග) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන…

Colombo, Democracy, Human Rights, Politics and Governance

වීරයන් සහ සාඩම්බර කතා

‘ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලූවක් මිස අන් කවරක් ද’’- නැපෝලියන් බොනපාට් යුද්ධයෙන් හිට්ලර් ජයග‍්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය….

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

දුෂණයට එරෙහිව ක‍්‍රියාත්මක වීම | ‘රාජපක්ෂ පාලනය තුළ ආණ්ඩුවේ දූෂණ පිළිබඳ කතා කිරීමට කිසිවෙක් නිර්භීත නොවුහ.’

Iamge BY: AP/newsok හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අවසාන ධුර කාලය තුළ සිදු කරන ලදැයි කියන දූාෂණ චෝදනා විභාග කර බලනු වස්, 1978 දී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් පත්කරන ලද,…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද?, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද?

‘ජාතික එක්සත් ආණ්ඩුව’ නම් වූ, එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ නිල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සහභාගීත්වය සහිත ‘යහපාලන ආණ්ඩුව’ ස්වකීය ප‍්‍රථම දෙවසර අවසන් කරන මොහොතේ, හිටිහැටියේම ශ‍්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව මැදට දූෂණය…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අලුත් ව්‍යවස්ථාව නැතිවම බැරි දෙයකි

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවාගෙන වසර 40 කට ආසන්න කාලයකට පසු, 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේ දී දෙන ලද ජනතා තීන්දුව තුළ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණීය ක්‍රියාවලිය තුළ පවතින ප්‍රජාතන්ත්‍රීය අඩුලුහුඩුකම්වලට පිළියමක් සඳහා පනවා…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

විශිෂ්ඨ විනිශ්චය: ෆෙඩරල් ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ

ශ‍්‍රී ලංකාවේ භූමි භාගය තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීමක් වන ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමයක් ඉල්ලා සිටීම තමන්ගේ එක් අරමුණක් සහ අභිලාෂයක් කර ගැනීම හරහා, (ඉස්සර ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු) ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

උපාය මාර්ගික ආයෝජනය පිළිබඳ විවාදය: ස්වෛරී භාවය ගැන අනේ මෙහෙමත් පචයක්!

ඉන්දියන් සාගරේ ප‍්‍රධාන මුහුදු මාර්ග පද්ධතියේ උපාය මාර්ගික වටිනාකමක් ඇති තැනක අපේ රට පිහිටා තිබීම ගැන බොහෝ දෙනා පම්පෝරි ගසති. ඒ අතරේම, එම පිහිටීම ප‍්‍රයෝජනයට ගනිමින් විදේශීය රටවල් සමග ඇති කර ගන්නා…