ධර්මය සහ ආගම
පහත සඳහන් ලිපිය, ‘‘කුරානයෙන් අදහස් කෙරුණේ කුමක් ද සහ එය වැදගත් වන්නේ ඇයි’’ නමින්, ගැරී විල්ස් 2017 දී ලියූ කෘතිය කියැවීමෙන් පසු ලියැවෙන්නකි. මෙහි සඳහන් කොට ඇති පිටු අංක, වෙනත් ආකාරයකින් සඳහන්…
පහත සඳහන් ලිපිය, ‘‘කුරානයෙන් අදහස් කෙරුණේ කුමක් ද සහ එය වැදගත් වන්නේ ඇයි’’ නමින්, ගැරී විල්ස් 2017 දී ලියූ කෘතිය කියැවීමෙන් පසු ලියැවෙන්නකි. මෙහි සඳහන් කොට ඇති පිටු අංක, වෙනත් ආකාරයකින් සඳහන්…
Image by: South China Morning Post ජනාධිපතිවරයාට ප‍්‍රසිද්ධියේ පහර නොගසන්නැයි අගමැතිවරයාට සිය පක්ෂයෙන් ඉල්ලා සිටීමට සිදුව ඇති තත්වයකට පත්ව සිටින සන්ධාන ආණ්ඩුවේ අනාගත පෙරනිමිනි කියාපාන්නේ මුඩුම ගතියකි. කලින් පැවති පාලන තන්ත‍්‍රය යළි…
Image by: Gattyimage ලබන පෙබරවාරි 10 වැනි දා පැවැත්වීමට නියමිත, මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ප‍්‍රතිඵල කුමක් වෙතත් ජාතික ආණ්ඩුව හෙවත් සම්මුති ආණ්ඩුව දිගටම පවතිනු ඇතැයි, රජයේ සම-මාධ්‍ය…
ප‍්‍රශ්නය: ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ?…
හැම දෙයකම නරක පමණක් දකින සර්වදෝෂවාදීන් සහ විපක්ෂ නායකයන්ගේ විවේචන බැහැර කරමින් ජනාධිපති සිරිසේන පසුගිය බ‍්‍රහස්පතින්දා රටට සහතිකයක් දුනි. එනම්, 2015 පෙබරවාරි 1 වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා…
රටට ජාතික නායකත්වයක් සොයන ශ‍්‍රී ලංකාවේ සනාතන ගවේෂණය තවම නිමා වී නැත. මෑතක සිට එම සෙවිල්ල එපා වන තත්වයටත් පත්ව තිබේ. ලී ක්වාන් යූ කෙනෙකු හෝ ෆිදෙල් කැස්ත්‍රෝ වැන්නෙකු වීමට ප‍්‍රතිඥා දුන්…
මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට ඇති ඔහු…
Image BY: Getty Images වීරයා සහ ප‍්‍රතිවීරයා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සහ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ඔවුනොවුන්ගේ ලෝක දැක්මෙන් එකිනෙකාගෙන් වෙනස් වෙති. ඒ වෙනස්කම් කෙතෙක් බරපතලද යත්, ඒවා අතර සැසඳීමක් කිරීමට ගන්නා ප‍්‍රයත්නයම සපුරා…
දූෂණය, විශේෂයෙන් දේශපාලනික දූෂණය, පිළිකාවක් සේ ඔඩුදුවමින් ඇති තත්වයක් තුළ, දෙසැම්බර් 11 වැනි දාට යෙදෙන ‘දූෂණ-විරෝධී ජාත්‍යන්තර දිනය’ අපේ රටේ සෑම පක්ෂයකම සහ සෑම තරාතිරමකම දේශපාලඥයන්ට වැදගත් පාඩම් කියා දෙන අවස්ථාවක් විය…
Cartoon By: Mirror Citizen – Daily Mirror ‘ගෝඨා අපේ’ යනුවෙන් පසුගිය දිනවල කොළඹ දැන්වීම් පුවරුවල ලියා තිබුණි. ‘‘අපේ’’ යනුවෙන් හරියටම අදහස් කෙරුණේ කවුරුන් ද යන්න පැහැදිළි නැතත්, මේ වනාහී, ගෝඨාභය රාජපක්ෂ අනාගත…
Image: IBTimes UK හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නොම්මර එකේ ඞීල්කාරයෙකි. ඔහු බලයේ සිටි ධුර කාල දෙක ඊට අගනා නිදසුනකි. 2015 ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාව ඡන්දය දීමෙන් වළක්වා තබා ගැනීම සඳහා ඔහු ප‍්‍රභාකරන්ව ඇන්දුවේය….
(5|) ආචාර්ය විජයදාස රාජපක්ෂ: ‘‘සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ. ආර්. ජයවර්ධන පිළිවෙලින්, 1970 දී සහ 1977 දී, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් සකස් කර ගනිද්දී, ඔවුන් විදේශ විශේෂඥයන්ගේ උපදෙස් සෙව්වේ හෝ එවැනි විශේෂඥ උපදෙස් සඳහා…
ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ලියන ලද, මෑතකදී පුවත්පත්වල පළවූ ව්‍යවස්ථා ප්රතිසංස්කරණ පිළිබඳ දීර්ඝ ලිපිය තුළ දත්තමය දෝෂ සහ නීතිමය දෝෂ ගණනාවක් ඇති බව පෙනේ. ඔහුව ඇමති තනතුරෙන් ඉවත් කරන තෙක්…
සෑම රටකටම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙකක් තිබේ. එකක්, ‘නෛතික ව්‍යවස්ථාවයි’. අනික ‘දේශපාලනික ව්‍යවස්ථාවයි’. ජනමත විචාරණයකින් ජය ගැනීම සඳහාත්, අලූත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහාත්, ඉහත කී ව්‍යවස්ථා දෙකම වෙනස් කළ යුතුව තිබේ. ගත වූ…
Image by: News.lk ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදය අවසන් ය. අඩු වශයෙන් ඊළඟ මාසයක කාලය තුළවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමු වනු ඇත්තේ අයවැය විවාදය වෙනුවෙනි. අතුරු වාර්තා විවාදය…
යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධ වන විවිධ වර්ගයේ පිරිස් සිටිති. සමහරු ඊට විරුද්ධ වන්නේ දේශපාලනික හේතු මත ය. තවත් අය විරුද්ධ වන්නේ, ආයතනික මනෝ විද්‍යාඥයන් හඳුන්වන ‘තරගකාරී බැඳීම්’ නිසා ය. ගෞරවනීය භික්ෂූන් වහන්සේලා අයත්…
Image BY: asianews ‘‘දෙමළ අයටම විශේෂිත වූ දුක්ගැනවිලි නැත’’- උදය ගම්මන්පිල (2014) ‘‘දැන් සුළු ජාතීන් කියා කොටසක් නැත’’ – මහින්ද රාජපක්ෂ (2009 මැයි) 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්…