ආසියාවේ ප‍්‍රචණ්ඩකාරී බෞද්ධ ඝෝෂාව බුද්ධාගම පිළිබඳව ඇති සම්මත පිළිගැනීම අභියෝගයට ලක්කරයි
බුද්ධාගම නිසගයෙන් අවිහිංසාවාදී දහමක් වශයෙන් බටහිර දී වර්ණනාවට ලක්විය හැකිය. එහෙත් ආසියාවේ ඇතැම් තැන්වල සිටින බලවත් සුළු පිරිසක් විසින් ඔසවා තැබෙන ප‍්‍රචණ්ඩකාරී ඝෝෂාව, එම ආගමේ කරුණාවන්ත පෙනුමට හරස්ව සිටී. පසුගිය සතියක, ශ්රී…