වෙනස්-ලිංගිකයන්ගේ වෙනස් වන ඉරණම – පියුමි ෆොන්සේකා
දවසක් උදෑසන අවදි වන විට, විරුද්ධ ලිංගික සිරුරක් තුළට ඔබ අවතීර්ණ වී ඇතැයි ඔබට හැඟුණොත් සහ ඒ ස්වභාවයෙන් ඉදිරි මුළු ජීවිත කාලය ගෙවා දැමීමට ඔබට සිදුවුවහොත් ඔබට මොන වගේ හැඟෙයිද? ඇතැම් ධනවත්…
දවසක් උදෑසන අවදි වන විට, විරුද්ධ ලිංගික සිරුරක් තුළට ඔබ අවතීර්ණ වී ඇතැයි ඔබට හැඟුණොත් සහ ඒ ස්වභාවයෙන් ඉදිරි මුළු ජීවිත කාලය ගෙවා දැමීමට ඔබට සිදුවුවහොත් ඔබට මොන වගේ හැඟෙයිද? ඇතැම් ධනවත්…
ආචාර්ය පෙතියාගොඩ සහ ආචාර්ය වීරසේකර පසුගිය 2 වැනි දා සහ 7 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ ‘අදහස්’ තීරුවට සපයා ඇති ලිපි කියැවූ විට, ආගම විසින් අපව මොන තරම් භේදභින්න කොට ඇත්ද සහ…
විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මුස්ලිම් අවතැන්වූවන් විසින් වටකොට විනාශ කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන කියයි. (ජුනි 2015) මුස්ලිම් ජාතිකයන් විල්පත්තුවෙන් අඟලක්වත් එළි කොට නැතැයි ජනාධිපති සිරිසේන කියයි. (දෙසැම්බර් 2016) මන්නාරමේ මුසාලි…
පටු පක්ෂ දේශපාලනයෙන් මිදී, පුද්ගලික ලාභ ප‍්‍රයෝජන පිළිබඳ ආශාවෙන් මිදී කටයුතු කරන්නැයි ඉල්ලමින්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතතාත් ඊයේ, තිරසාර, පරිසර හිතකාමී සාර්ව ආර්ථික සංවර්ධනයක් උදෙසා වන වැදගත් මෙහෙවරක්…
මෑත කාලයේ රටේ ආර්ථිකයේ පවතින අඩමාන ස්වභාවය සහ සමාජයේ සහ රාජ්‍යතන්ත‍්‍රයේ අපිළිවෙළ ගැන මේ කොලමේ මීට පෙර ලිපි කිහිපයක් මා ලියා ඇත. ආර්ථිකය, ව්‍යුහාත්මක වශයෙන් සේම කෘත්‍යමය වශයෙන්ද, දරා ගත නොහැකි ආකාරයෙන්…
[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ (අවසාන කොටස) සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] පළමු කොටස සදහා පිවිසෙන්න ගරු එම්. ඒ. සුමන්දිරන්: තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථා…
කරකියා ගත හැකි දෙයක් නැතැ යි හඟින බොහෝ මිනිසුන් වෙසෙන රටක, භෞතික ලාභ ප‍්‍රයෝජනවලට මුල් තැන දෙන දේශපාලනයක් විසින් 2014 වන විට අපේ උත්කෘෂ්ට වටිනාකම් යටපත් කෙරෙමින් තිබූ සදාචාර පරිහානියක රට සීග‍්‍රයෙන්…
[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා…
2015 දී මේ ලේඛකයා ‘මැතිවරණ අල්ලස්, අයවැය ආපස්සට ගැනීම් සහ වෘත්තීය සමිති’ මැයෙන් ලිපියක් ලිවීය. එහිදී සාකච්ඡාවට ගැනුණේ, ඇතැම් අයවැය යෝජනාවන්ට එරෙහිව වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ ‘මහ වැඩ වර්ජනයක’ තර්ජනය පිළිබඳ…
අනාදිමත් කාලයක් තිස්සේ චීන ආර්ථිකයේ ප‍්‍රධාන අංශය වුණේ කෘෂිකර්මාන්තයි. ජනතාවගෙන් බහුතරයක් මේ මෑතක් වන තෙක් ජීවත් වුණේ ගම්වලයි. කෙසේ වෙතත්, කොමියුනිස්ට් පාලනය පටන් ගත් දා සිට එරට පාලනය කළ මා ඕ සේතුංගේ…
පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි. ## ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී…
මෑතකදී, නොවැම්බර් 16 වැනි දා, ‘‘මහින්දගේ අරුත’’ මැයෙන් වන සංවාදයක් ‘විරෝධය සාමූහිකය’ මගින් කොළඹ විශ්ව විද්‍යාලයේ සංවිධානය කොට තිබුණි. සංවාදය කේන්ද්‍රගත වුණේ, මහින්ද රාජපක්ෂගේ රජය සහ එහි වර්තමාන ස්ථාවරය අරභයා වමේ එළැඹුම…
මධ්‍ය-කේන්ද්‍ර සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ව්‍යවස්ථා සභාවට සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇති එක් ප්‍රධාන දෝෂයක් වන්නේ, නිසි සංකල්පීය රාමුවක ඇති අඩුවයි. එම අනුකමිටුවට පැවරී තිබූ කාර්ය භාරය, වඩාත්…
ජාතිභේදවාදී ප‍්‍රචණ්ඩත්වය තරම් වෙන කිසි තනි සාධකයක් රටේ ආර්ථික සංවර්ධනයට බාධා පමුණුවා නැත. දැනට රටේ ඇතැම් පළාත්වල මතු වන වර්ගවාදී හැලහැප්පීම් නිසා ආපසු ගොඩගත නොහැකි පරිද්දෙන් ආර්ථිකය අස්ථායී විය හැකිය. එයම රටේ…
ජනාධිපති මෛත්රීපාල සිරිසේන-අගමැති රනිල් වික‍්‍රමසිංහ සන්ධාන ආණ්ඩුව බලයට පත්කර ගැනීමට වෙහෙස වූ බොහෝ දෙනා, යහපාලනය ස්ථාපිත කිරීමෙහි ලා එම ආණ්ඩුවේ අසමත් භාවය ගැන අපේක්ෂා භංගත්වයට පත්ව සිටිතැයි කීම, පුනරුච්චාරණයෙන්ම තෙරම්පරාදු වී ඇති…
වර්තමාන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතිය ගොඩනැගීමේ අභ්‍යාසය තුළ, ශ‍්‍රී ලංකාවේ මූලික නීතිය සහ සමාජ ගිවිසුම යළි සැකසීම සඳහා ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වෙයි. මේ වනාහී, දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධයේ නිමාවත් සමග අපට…
ශ‍්‍රී ලංකාවේ වෙසෙන සියළු දෙනාට තමන්ගේම මව් භාෂාවෙන් ජාතික ගීය ගැයීමට ඇති අයිතිය, 2016 නොවැම්බර් 18 වැනි සිකුරාදා, ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කෙළේය. ‘නමෝ නමෝ මාතා’ යනුවෙන් ගැයෙන අපේ ජාතික ගීය තුළ ඇති විශේෂත්වය…