ශ‍්‍රී ලංකාව: වාර්ගික සංහිඳියාව ද්විත්ව අබග්ගයට මුහුණපෑම
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන-අගමැති රනිල් වික‍්‍රමසිංහ සන්ධාන ආණ්ඩුව බලයට පත්කර ගැනීමට වෙහෙස වූ බොහෝ දෙනා, යහපාලනය ස්ථාපිත කිරීමෙහි ලා එම ආණ්ඩුවේ අසමත් භාවය ගැන අපේක්ෂා භංගත්වයට පත්ව සිටිතැයි කීම, පුනරුච්චාරණයෙන්ම තෙරම්පරාදු වී ඇති…