Colombo
ශ්‍රී ලංකාවෙහි අන්තර් ජාතික මැදිහත්වීම් කොයිබට ද?
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසි වන (ජූනි 2012) සැසිවාරය පසුගිය සදුදා ඇරඹුනි. එනමුත් මෙවර කොළඹ සිවිල් සමාජයෙන් කිසිදු නියෝජිතයකු කවුන්සිල සැසි වාරයට පැමිණ නැත. ඒ අතර මෙම සැසි වාරයට…
‘සර්..දැන් හොදම දේ තමයි රිමාන්ඩ් වෙන එක. එතකොට ආරක්ෂාව ෂුවර්‘
(කාටූනය – විනී හෙට්ටිගොඩ – උපුටා ගැනීම 2012 ජූබි 24ළ ලංකා පුවත්පත)
ගොළුමඩම : ‘අත් දෙක හේදුව පළියට අත්වල ගෑවිලා තියෙන ලේ හෝදගන්න අමාරුයි.’
[……………සෝලෙයි කිලි නම් ශ්‍රී ලාංකික දමිළ කවියාගේ නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍ය ඛණ්ඩයෙන් වැඩි ප්‍රතිශතයක් පරිකල්පනයෙන් නිම වී තිබිණැයි එය කියවූ මුල් දිනවල මට සිතිණ. කවියා ළයෙහි ඇනුණු හුලක් ඇතියෙන්, තියුණු සංවේදිතාවෙන්…
දේශපාලන සිරකරුවන් නිදහස් කරනු! : පෙ.ස.ප උද්ඝෝෂණයේ(Photos)
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය මාසයේ පොරොන්දුවූ පරිදි මාසයක් තුළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හා පොරොන්දු වූ අධිකරණ ක්‍රියාමාර්ග මේ වන තෙක් ක්‍රියාත්මක නොකිරීමට කිරීමට විරෝධය පාමින් අද(21) සවස, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්,…
‘මෑත කාලයෙදි මේ රටේ යුද්ධය ගැන චිත්‍රපට තිබ්බා. ඒවා මහ අමු ව්‍යාජ කෘති.‘
[Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජ ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ…
අන්තරේ සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි
Sanjeewa Bandara – 2012 June 20 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වෙබ් අඩවිය සහ සියලු ඊමේල් ගිණුම් සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් මේවනවිට එයට පිවිසීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි එහි කැඳවුම්කරු සංජීව…
මාලතී, නිමන්ත මරා දැමූ ආණ්ඩුවට එරෙහිව, ජවිපෙ විරෝධතාවයක(ඡායාරෑප/වීඩියෝ)
පසුගිය ජුනි 15 දා හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අතරතුර දී සාහසික වෙඩි පහරකින් මියගිය නිමන්ත රොෂාන් සහ එදිරිමාන්නගේ මාලිනි ගේ ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් වහාම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන…
ලෝකය තමා වටේ කරකැවීම
වරෙක මහාචාර්ය නලින් ද සිල්වා සමග ‛යාත්‍රා’ පැවැත් වූ සාකච්ඡාවක දී ‛83 කලබල ගැන එතුමා ගේ අදහස මෙසේ පවසා සිටියේය. ’83 දී දෙමළුන්ට පහර දුන්නේ රස්තියාදුකාර පාදඩයන් පිරිසක් මිස සිංහලයින් නොවේ. සිංහලයෝ…
ලංඩන් පසු බැසීමේ දේශපාලන අරුත
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ‘‘මෙම තත්ත්වයන් යටතේ සිය ලිමොසීන් රථය අත හැර නාගරික පොලීසියට අයත් හඳුනාගත නොහැකි රථයකින් මාල්බොරෝ නිවසට (පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය) යැමට ජනාධිපති රාජපක්ෂ එකඟ විය. ජනාධිපතිවරයා සහ ආර්යාව…
දැන් ඉතින් අපි රග්බි ගහමු….
‛විමසිලිමත් වන්න, සැකකටයුතු පුද්ගලයෙක් දුටුවොත් වහාම පොලීසියට දන්වන්න, මෙය ඔබේ සමාජ වගකීමකි.’ පසුගිය යුධ සමයේ ආණ්ඩුව විසින් දකුණේ ජනතාවගෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටියේ මෙයයි. වෙනත් ආකාරයට කියනවා නම් ආණ්ඩුව දකුණේ ජනතාවට කියා සිටියේ,…
බැංකු කතාවක් බංකු බංකු විසිනි
මම නුවරඑළිය නගරයට යන විට නගරය සීතලෙන් වෙළිලා තිබුණෙ. කාර් එකෙන් බැහැල ඇවිදගෙන යනකොට මට ඇහුණා ළමයෙක් අඬන සද්දයක්. මම වට පිට බලනකොට දැක්කෙ අවුරුදු දහයක් විතර වයස පුංචි පිරිමි ළමයෙක්ව. මේ…
රියෝ සමුළුව : තිරසාර අනාගතයකට හුදකලා චාරිකාවක්?
පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවක් බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත් වෙනවා. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යවරුන් හා රාජ්‍ය නායක මට්ටමින් පවත්වන අන්තර්-රාජ්‍ය නායක රැස්වීම්වලට අමතරව විද්‍යාඥයන්, පරිසරවේදීන් හා වෙනත්…
වහල් මනසක් සහිත ජඩ සමාජයක්
[වහල් මනසක්, ජඪ සමාජයක් –පශ්චාත් යුද අවධියේ විපරිවර්ථනීය ගමන් මඟ | ප්‍රවාද අංක 2] Photo by www.jdslanka.org “පැරණි ග්‍රීසියේ ඇති වූ මහා යුද්ධයෙන් වූ විනාශය අත්විඳින ලද සොක්‍රටීස් වැනි දාර්ශනිකයින් එය හොඳින්…
‘යුද්ධයෙන් පස්සෙ දෙමළ සමාජය තුළ ඇති විය හැකි වෙනස්කම පිළිබඳව කිසියම් විදිහක ඉවක් අපිට දැනෙනවා’.
“ අපි සිංහලයො හැටියට සිංහල සමාජය සමස්තයක් හැටියට දන්නෙත් නැහැ. හරියට බැලුවොත් ලංකාවේ සිංහල සමාජය හරියටම හඳුනන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.” – අශෝක හඳගම [Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම…
ලාංකේය දෙමළ භාෂිත සිනමාව නන්දිකඩාල් කලපුවෙන් ඔබ්බට….
Christian Metz, Kuleshov වැනි සිනමා න්‍යායාචාර්‍යවරුන් (theorists) ඇරඹූ “සංඥාර්ථවේදය හා සිනමාව භාෂාවක් ලෙස…” (concept of semiotics and film as language) කතිකාවත තුළ ‛භාෂාව’ යන්න අර්ථ ගැන්වෙන්නේ අක්‍ෂරය හා වචනය මුල්කරගත් අරුතකින් නොවේ….