‛කාලයේ වීරයා’ ජුලියන් අසාංශේ ඇප පිට නිදහස් කරයි.
ලෝකය මෙන්ම ලංකාවේද ඉමහත් ආන්දෝලනයකට පත්කල විකීලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාංශේ ලංඩන් අධිකරණය මගින් දැඩි කොන්දේසි පනවමින් ඊයේ (16)ඇප පිට මුදා හැරි බව වාර්තා විය. පවුම් 300 000 ක වඩා ඇප…
ලෝකය මෙන්ම ලංකාවේද ඉමහත් ආන්දෝලනයකට පත්කල විකීලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාංශේ ලංඩන් අධිකරණය මගින් දැඩි කොන්දේසි පනවමින් ඊයේ (16)ඇප පිට මුදා හැරි බව වාර්තා විය. පවුම් 300 000 ක වඩා ඇප…
හුළං ගිය ඔක්ස්ෆර්ඩ් බැලූනය හා බ්‍රිතාන්‍යයේ අසමත්කම – සනත් බාලසූරිය මහින්දගේ අපකීර්තිමත් ඔක්ස්ෆර්ඩ් දේශනාව ගැන ජනාධිපති ලේකම් කාර්යාල බොහෝ බොරු ගොතා කීවේය. රාජ්‍ය මාධ්‍ය සේම ඇතැම් පෞද්ගලික මාධ්‍යද, අවිචාරශීලීව ඒ බොරු ගෙඩිපිටින්…
ලංකාවේ ජාතික ගීය ඉදිරියේදී ගායනා කළ යුත්තේ සිංහලෙන් පමණක් බව පසුගිය බදාදා(8) කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ. ලෝකයේ කිසිදු රටක ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා කරන්නේ නැතැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති…
තවත් දෝෂාභියෝගයක් – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාවෙන් එල්ල කරන ලද ප්‍රබල විවේචනය පසුපසින් දැන් එවැනිම තවත් විශේෂඥ කමිටුවක්…
විශ්ව මානව හිමිකම් දිනය සමරණ(?) අද දිනයේදී මර්ධනයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවරු කරන ලෙස රජයට බලකරමින් සහ විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ මැර ප්‍රහාර නවතන ලෙසත්, මාධ්‍ය මර්ධනය නවතන ලෙසත් බලකරමින් අද(10) ලිප්ටන්…
පසුගිය දිනක කාර්යාලයේ වැඩ අවසන් වී නිවස බලා පැමිණෙමින් සිටියදී, ධාරානිපාත වැස්සක් කඩාපාත් විය. වැස්සකට කිසිඳු සූදානමකින් නොසිටි නිසාම, වැස්සෙන් බේරීමට අසල තේකඩයක් ඇතුළට දුවන්නට මට සිදුවිය. ඒ වනවිට කඩය තුළ විශාල…
සනත් බාලසූරිය මහින්ද රාජපක්ෂ එඩිතර නායකයෙක් යැයි අපි කොතෙකුත් අසා ඇත්තෙමු. කොටියා උස්සා පොළොවේ ගැසූ පසුවත් එය පිළිගැනීමට අකැමැති වූ කිසිවෙක් සිටියේ නම්, මෙවර ඇමැතිකම් බෙදිල්ලෙන් පසුවවත් එය පිළිගැනීමට එවැන්නෝ සූදානම් විය…
ජවිපෙ මර්දනය කොයිබටද? පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ එක් දේශපාලන ප්‍රමුඛතාවයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කිරීම බව දැන් ඉතා පැහැදිලි ය. මේ සඳහා මර්දන නීති, දේශපාලන…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කිං මුන්ට මාරාන්තික උපවාසයක් එල්ල කල අමාත්‍ය විමල් වීරවංශ, මහා බිත්‍රාන්‍යයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ පිළිවෙත් හෙළා දකිමින් අද[3] දහවල් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා…
“පළමු කරුණ නම්, “ජූලියන් අසංගේ” කළ දේ කොළඹ දී කර අභියෝගාත්මක විවෘත මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා යුද අපරාධ සහ වධහිංසා පිළිබඳ තම ප්‍රකාශ යුක්ති සහගත කරන්නට කිසිවෙකුට කිසි දිනෙක ඉඩ නොලැබෙන බව යි….
සජීව චාමිකර ධීවර ජනතාවගේ අයිතිවාසිකම් හා ලංකාවේ දැනට ක්‍රියාත්මක පරිසර නීතිය උල්ලංඝනය කරමින් ඊනියා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පමණක් සී ප්ලේන් ගොඩබෑමට මීගමුව කලපුව යොදා ගැනීමට රජය ක්‍රියාකරමින් සිටිති. මෙහි ප්‍රථම පියවර…
මියුසික් වීඩියෝ… කියපු ගමන් ආ ඇත්තද? ඉතිං… ඔයිට වඩා දෙයක් කීමට නැත. සින්දුවක් කරපු ගමන් එකට මියුසික් විඩියෝ එකක් කිරීම සහ එසේ නොකළහොත් සිංදුව විකුණගන්න බෑ ගොඩදාගන්න බෑ කියනා කාලසමයකි. ඒ නිසාම…
වෙබ් තහනමින් ඔබ්බට – දරුවන් රැකගැනීමට පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අසභ්‍ය යැයි ඒවා නරඹන පොලීසියේ මහත්වරුන් විසින් තීරණය කරන වෙබ් අඩවි තහනම් කිරීම දැන් පොලිස් කාන්තා සහ ළමා කාර්‍යාංශයේ දෛනික…
ශ්‍රී ලංකාවේ රජයේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්කරමින් ලියන ලද ලිපි හා වාර්තා දේශපාලනික ඒවා බව රජය විසින් නිර්වචනය කෙරුනු බව පිටුවහලේ සිටින මාධ්‍යවේදී ජේ.එස් තිස්සනායගම් පවසන බව බීබීසී ය ඊයේ(25) වාර්තා කරනු ලැබීය….
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් අධිකරණ කටයුතුවල නිරතව සිටින නීතිඥයින් පිරිසකට පසුගිය 21වනදා දුටුගැමුණු බලකාය නමින් තර්ජනාත්මක ලිපි එවා ඇතැයි වාර්තාවේ. ‛‛බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සත් සිංහල රාජ්‍යක්…
රාජෝත්තම ෆැන්ටසියේ දෙවැනි ගමනේ ඇරඹුම – ක්‍රිශාන් රාජපක්‍ෂ විසිනි ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටයේ වැසියෝ ඊයේ සහ පෙරේදා නැතහොත් නොවැම්බර් 18 සහ 19 වැනිදා අමුතුම තාලේ උත්සවයක් සැමරූහ. මහාමාර්ග පුරා විදුලි බුබුලුවලින් ඒකාලෝක…
ජුලියන් අසාංශේ – අපේ කාලයේ වීරයෙක් පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය “අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි….