යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කෙබඳුවිය යුතුද?.
තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින්…
තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින්…
අප විද්‍යුත් මාධ්‍ය වශයෙන් හඳුන්වන ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීමේදී මුද්‍රිත මාධ්‍ය වලට වඩා දැඩි නියාමන විධිවිධාන අනුගමනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල ලක්ෂණයකි. මුද්‍රිත මාධ්‍ය මෙන් නොව විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරය…
Photo Credit: via Japan Times, AP Photo/Sanka Gayashan ගත වූ සති තුන තුළ රටේ ඇති වූ වෙනස්කම් කොහෙත්ම සිතා ගැනීමටත් නොහැකි තරම් ය. වර්තමානයේ සිදුවෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන ඇත්තෙන්ම රාජපක්ෂ හිතන්නේ…
Image: Vikalpa ‘‘ඔව්, මම නීතියේ වාසිය යක්ෂයාට දෙමි. ඒ මගේම ආරක්ෂාව සඳහා ය’’ – රොබට් බොල්ඞ් (අ මෑන් ෆෝ ඕල් සීසන්ස්) මොහාන් පීරිස් යා යුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ ක‍්‍රියා…
Image Credit: srilankaguardian නව ආණ්ඩුව නිවැරදි මාවතේ යන බවක් පෙනෙන්ට තිබේ. මෛත‍්‍රිපාල සිරිසේන, හෙමිහට වුවත්, නිශ්චිතවම තමා පොලොන්නරුවේ සැබෑ ගැමියෙකු බවත්, හුදෙක් ලැබුණු කාර්ය භාරයක් කරන්නෙකු පමණක් නොවන බවත්, ප‍්‍රදර්ශනය කරමින් සිටී….
කිසි දිනෙක සෙලවිය නොහැකි බලයක් ලෙස පෙනී සිටි මහින්ද කල්ලියේ බලය එහි විරුද්ධවාදීන්වත් එමෙන්ම මේ රටේ ජනතාවවත් මේ අයුරින් පෙරලා දැමිය හැකි යැයි නොසිතූ ආකාරයකින් මහින්දලා අතින් බලය ඉවතට ගෙන දැන් සති…
සමහර වාර්තා අතිශයෝක්තීන් විය හැකිය. තව සමහරක් එසේ නැත. මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවෙස්වල සිට සොයාගත්තේ යැයි කියන ‘ආනයනය කළ’ බල්ලන්, කුරුල්ලන්, අශ්වයන්, මෝරුන් සහ ඇත් පැටවුන්ගේ සිට පෞද්ගලික අවි…
ඉකුත් දා පැවති මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය මාධ්‍ය ඉතා පක්ෂග‍්‍රාහී ආකාරයකින් පාවිච්චි කළ බව රහසක් නොවේ. රාජ්‍ය මාධ්‍ය යනු ජනතාවගේ සන්තකයක් වන බැවින් ඒවා පක්ෂග‍්‍රාහීව පාවිච්චියට ගැනීම පිළිගත නොහැක්කකි. මේ තත්වය…
2011 ජනවාරියේ සිට රාවය පුවත්පතට ‘සිවුමංසල කොලූගැටයා’ නමින් තීරු ලිපියක් ලියන සම්මානලාභී, ද්විභාෂික ලේඛක නාලක ගුණවර්ධන, මෙවර සිය ලිපියෙන් (2015 ජනවාරි 18) අභිනව ජනාධිපතිවරයාට විවෘත ලිපියක් ඉදිරිපත් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත…
රටක් නම් එහි රාජ්‍යක් පවතී. රාජ්‍යක් පවතින්නේ නීතියක පාලනයක් ඇති භූමිභාගයකයි. සෑම වැසියෙකුටම සමානව ක්‍රියාත්මක වන නීතියක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් තුල පවතින අතර එම නීතියේ ආධිපත්‍යය මෙම භූමි භාගය තුල යහපාලනයක පැවැත්ම සඳහා…
ඉතා කුඩා කණ්ඩායමක් විසින් දිගු කාලීනව ආරම්භ කළ සමාජ අරගලයක සහ කෙටිකාලීන ජනාධිපතිවරණ සටනක ප්‍රතිඵලය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත. බලයේ සිටි රාජපක්ෂ කල්ලිය තාමන් බලය තම අතට…
මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකාවේ විධායක බල සහිත ජනාධිපතිය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තේමා කරගත්තේ “රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ යන ආකර්ශනීය පාඨයය. සැබවින්ම එය ශ්‍රී ලාංකිකයන් ට ආමන්ත්‍රණය කිරීමට සුදුසු හා ගැලපෙන…
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමන්ගේ පියාගේ ඡන්ම දිනයේදී තම සැබෑ ශක්තිය පෙන්නුවාය. ඇය නිවැරදි පුද්ගලයා සහ කණ්ඩායම තෝරා ගෙන තම හැකියාව යළිත් පෙන්නුවේය. නමුත් සැබෑ සටන ආරම්භ වූවා පමණි. ඒ මහින්ද…
Image Credit : ft.lk මිත්‍යාවට යටවීම හේතුවෙන් අනපේක්ෂිත මොහොතක කැඳවූ ජනාධිපතිවරණයක තීරණාත්මක සටනකින් ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතීන්, නීතියේ ආධිපත්‍ය, දූෂනයන් පිටු දැකීම වැනි තේමාවන් පෙරදැරිකරගෙන ඇතිකළ සන්ධානයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය…
නියමිත දිනට දෙවසරකට කලින් ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න ගැන පරිස්සමෙන් සිතා බැලිය යුතු ව ඇත. 2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග රටේ යටිතල…
Image Credit:asiantribune ඓතිහාසික වශයෙන් දේශපාලන වෙනස්කම් සිදුවන කාලපරිච්ඡේදයක ජීවත් වීමට ලැබීම සැබවින්ම වාසනාවක් මෙන්ම වගකීමක්ද වේ. මෙය ඕනෑම අයෙකුට පොදු කාරණයකි. මෙවැනි අවස්ථාවක ඕනෑම අයෙකු ලබා ගන්නා පෞද්ගලික ආස්ථානයන් වුවද අතිශය තීරණාත්මක…
ලක්ෂයකට වැඩි දෙමළ ජනයාගේ සිරුරු මතින් රණ ගී ගයා කිරිබත් කෑ දකුණේ ජනයාට එවකදී අප කියූ සත්‍ය තමන්ෙග් දෑස් මස්තකය ඉදිරියට අභිමුඛ වීම දෛවෝපගතය. 2009 වර්ෂයේදී රට බේරාගත් රජතුමායැයි කියා රාජස්ත්‍රෝත්‍ර ගැයූ…