දින 100 සහ ඉක්බිතිව
මහ බැංකුවේ අධිපතිවරයාව අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා පැය හයක් තිස්සේ ප‍්‍රශ්න කෙරුණි. තුන් මසක් යන තෙක් රටින් පිටවීම ඔහුට තහනම් කෙරුණි. ජනවාරි 8 වැනි දා සිට අප ලබා ඇති ප‍්‍රගතියේ යම් තරමක්…
මහ බැංකුවේ අධිපතිවරයාව අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා පැය හයක් තිස්සේ ප‍්‍රශ්න කෙරුණි. තුන් මසක් යන තෙක් රටින් පිටවීම ඔහුට තහනම් කෙරුණි. ජනවාරි 8 වැනි දා සිට අප ලබා ඇති ප‍්‍රගතියේ යම් තරමක්…
ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව…
ලංකාවේ මේ වන විට එළඹ ඇති සුවිශේසී දේශපාලනික පෙලගැස්ම මහඟු අවස්ථාවක් කොට ගෙන 19 වෙනි සංශෝධනයට සහාය ලබා දී තම මව්බිමට සාධාරණය ඉටුකරන ලෙස සියළු මහජන නියෝජිතවරුන්ගෙන් ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ…
ශ්රී ලංකාවේ දේශපාලනික වෙනස්කම් කෙරෙහි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වන්නේ අසහාය දායකත්වයකි. තමාට අභ්‍යාස කළ හැකිව තිබෙන, වර්තමාන විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ අඩංගු බලතල සෑහෙන ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත් පැවරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා…
Image Credit: ft.lk රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත‍්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ…
Image by: Vikalpa File අපේ‍්‍රල් මාසය හාස්‍යාකාරයෙන් පටන් ගන්නේ මෝඩයන්ගේ යැයි සැළකෙන දිනයකින් වුවද, 2015 අපේ‍්‍රල් මාසය නිදහස් ශ‍්‍රී ලංකාවේ වැදගත්ම මාසයක් වීමට ඉඩ තිබේ. ඊළඟ සතියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ…
Image Credit: Reuters ජනවාරි 8 වැනි දා රටේ ජනතාව තැබූ අපේක්ෂාව ගමන් ගත්තේ, කල් තියා ගොඩනැගුණු අධිවේගී මාර්ගයක නොව, විවිධ හැලහැප්පීම් ඇති කරවන, වළ ගොඩැලි සහිත දුර්ග මාර්ගයක ය. ජනතාව අපේක්ෂා කළ…
මෙවර ඇතිව තිබෙන්නේ වෙනම ආකාරයක උපායික මෑනවීමකි. පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රිපාල සිරිසේනව තෝරා ගැනුණු විශිෂ්ට විජ්ජාව තුළ සදාචාරවත් ගතියක් තිබුණි. මෛත‍්‍රිපාල සිරිසේන තම ජීවිතය පරදුවට තැබීම සහ හිටපු ජනාධිපතිවරයාගේ විනාශකාරී ගමන නතර…
Image Credit: gulf-times පසුගිය ජනාධිපතිවරණයේ විපක්ෂයේ මූලික තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඇතැමෙක් එය, සංශෝධනයක් පමණකැ යි කීවද, සාමාන්‍ය ජනතාවගේ පොදු හැඟීමත්, අපේක්ෂාවත් වුණේ, ජනාධිපති ක‍්‍රමයේ අවසානයක් සිදුවනු දැකීමයි. එම…
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ගැටෙති. ඔවුන් හරියට, එක මස් කට්ටකට හපා ගන්නා බල්ලන් දෙන්නෙකු මෙනි. දෙපිරිස එකඟ වුණොත්, ඒ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට…
Image Credit: adaderana.lk අවුරුදු 25 කටත් වැඩි කාලයකින් පසු ඉන්දියානු අගමැතිවරයෙකුගේ ද්වි-පාර්ශ්වීය ලංකා සංචාරයක් වශයෙන් සැළකිය හැකි නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් අවස්ථාවකි. එම ගමන තුළ ඉන්දියානු අගමැතිවරයා යාපනයේ සංචාරය…
Image Credit: sindu.lk මහින්ද රාජපක්ෂ පරාජය කරනු ලැබුවේ මේ වන විට අගමැතිධූරයට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කොට, කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ ඉතාම විශ්වාසදායි පිරිස නොවේ. එම කණ්ඩායමේ සිටි මේ…
මීට සති දෙකකට පෙර මේ තීරුවේ මෙසේ ලියා තිබේ: ‘‘දින 100 ක’’ වාචික වූත්, සංඛ්‍යාත්මක වූත් කෘත‍්‍රීම සීමාවක් පනවාගෙන තිබුණ ද, ඉහත කී ජනතා අභිලාෂයේ ගරුත්වය සැලකිල්ලට ගනිමින්, වර්තමාන පාර්ලිමේන්තුවේ නියමිත නිල…
කලින් තිබුණු රජයට වඩා වර්තමාන රජය තමන්ගේ ආණ්ඩුකරණය කෙරෙහි වන එළැඹුම තුළට සියල්ලන් ඇතුළත් කර ගැනීමට වැඩි උත්සාහයක් ගන්නා බව පෙනේ. කිසිවෙකු බැහැර නොකිරීමේ මේ ප‍්‍රවේශය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පලවා හැරීමේ…
සත්තු නිදහසේ සැරිසැරීමට කැමැත්තෝය. සෙස්සන් ඊට බාධා කරනවාට උන් කැමති නැත. එසේම දරුවෝ ද නිදහස භුක්ති විඳීමට කැමැත්තෝය. සෙස්සන් තමන්ව පාලනය කරනවාට ඔවුන් කැමති නැත. නූතන සමාජයන්හි ජීවත් වන අප, සතුන්ට පවා…
Photo by REUTERS/Dinuka Liyanawatte, via RFI ජාතිකවාදය, විශේෂයෙන් යටත්විජිත-විරෝධය වශයෙන් ප‍්‍රකාශයට පත්වන ජාතිකවාදය, යටත්විජිත පාලනය යටතේ සිටි රටවල් තුළ පොදු ආකර්ෂණයක් ඇති කරවන්නකි. එසේ වීම අස්වාභාවික නැත. එහෙත්, ඒ ගැන මනා වැටහීමක්…
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව පරාජය කළ හැකි වෙතැ යි මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට දහයක්වත් විශ්වාස කරන්ට ඇතැ යි සිතිය නොහේ. ඒ තරමට, ඔහු සහ ඔහුගේ පරිවාරය විසින් බලය අජරාමර කරගෙන තිබුණි. අපගේ…