Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

ද්විත්ව බලයේ දේශපාලනය

Image Credit: Hindu ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

‘‘විශ්වාස භංගත්වයට’’ පත් පාර්ලිමේන්තුවේ සිටින ‘‘මඬේ ලගින තාරාවන් නාවන්නද දැන්?’’

20 වැනි සංශෝධනය හරහා පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීම පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී දුන් එක් ප‍්‍රධාන පොරොන්දුවකි. ඒ පොරොන්දුව නොතිබුණත්, පවතින මැතිවරණ ක‍්‍රමය විසින් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් බිහි කොට ඇති නිසා, එම…

Colombo, Constitutional Reform, Corruption, Featured Articles, Politics and Governance

‘යහපාලනයට’ වෙට්ටු දාන කැකිල්ලේ අධිකරණය

යහපාලන ආණ්ඩුවේ දැන් වයස මාස 4 කි. පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි මීට මාසයකට පෙර එම ආණ්ඩුව අවසානයකට පත්විය යුතුව තිබුණි. එහෙත් විවිධ හේතු නිසා එය සිදු නොවුණි. එම දින 100 තුළ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

20 වැනි සංශෝධනය: අපරාධකරුවන්ගේ ගුබ්බෑයම ශුද්ධ කරන්න

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිමුඩියේ කටයුතු කරන අවස්ථාවේ, වර්තමාන මැතිවරණ ක‍්‍රමයේ එක් දෝෂ සහගත අංගයක් වන, දේශපාලනය පාදඩකරණය වීමෙන් වළක්වාලන පියවර ගැනීම කෙරෙහි දේශපාලන පක්ෂ සහ අදාළ පාර්ශව වැඩි…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජනතාවනි ඉදිරියෙන් සිටගනිව්

2015 ජනවාරි 8 වෙනිදා ශ‍්‍රී ලංකාවට ඓතිහාසික දිනයකි. එදින ජයග‍්‍රහණය කළේ සැබෑ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ජනතා අපේක්ෂාවයි. ශ‍්‍රී.ල.නි.පයෙන් කැඞී ආ මෛත‍්‍රී රාජිත ඇතුළු කණ්ඩායමද යූ.ඇන්.පීයද හෙළ උරුමයද එකී ජනතා අපේක්ෂාවේ පිහිටෙන්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අප මුහුණ දී ඇති ගැටළුව බැරෑරුම්ය

යම්කිසි රටක රාජ්‍ය බලය ඒකාධිපති හෝ ෆැසිසිට් කල්ලියක් තම ග්‍රහණයට යටපත් කරගෙන තිබූ පසු ඔවුන් විසින් හිතුවක්කාරී ආකාරයෙන් ඇතිකරන රාජ්‍ය ආයතන සහ නිලධර ස්ථර ක්‍රියාත්මක වන්නේ බලය ඩැහැගෙන සිටි කණ්ඩායමේ සුවච කීකරු…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

මෛත‍්‍රී-මහින්ද හමුව: ‘යහපාලනය’ ඔලූවෙන් සිටුවීමක්?

Image Credit: www.gossiplankanews.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමු වීම ගැන පැහැදිළි කිරීමක් කරන ජනාධිපති මාධ්‍ය අංශය, වර්තමාන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභාපතිවරයා වන බැවින් මෙවැනි හමුවක් ‘‘විශේෂ’’ දෙයක් නොවන බව කියා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

වසන්තයේ උදාව සහ එහි සතුරෝ

සිසිර සමයේ වැටුනු හිම පියලි තාමත් ඈත කඳු මිටියාවත් මත තැනින් තැන රැදී තිබේ. ඉදහිට සයිබීරියාව පැත්තෙන් හමාඑන සීතල සුළග තාමත් ඇඟ හිරිගඩු නංවති. මුළු සීතකාලයම අහස් තලය වසාගෙන බැඳ තිබූ අලුපාට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ශිෂ්ඨත්වයට පයින් ගැසීමට තැතනූ දේශපාළුවෝ කපන්න බැරි අත ඉඹිති

බරපතල සමාජ කලබැගෑනි නැති, සිවිල් යුද්ධ නැති රටක් සාමාන්‍යයෙන් ඉදිරියට යනවා මිස ආපස්සට යන්නේ නැත. එහෙත්, තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමෙන් පසු ලංකාව ගියේම ආපස්සටයි. යුද්ධ කාලයේවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි නොකෙරුණු තරමට, යුද්ධයෙන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

[Photos] ‘රාජපක්ෂ වහල්යුගය 19න් නිමා කරමු!‘ දහස් ගණනින් කොළඹට එක්වෙයි

යෝජිත 19වන ව්‍යවස්ථා කෙටුම්පත වහාම සම්මත කර ජනතා අභිලාශයන් ඉෂ්ඨ කිරීමට බලකරමින් අද(27) රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දක්වා දැවැන්ත මහජන පාගමනක් පැවැත්වීය. දහස් ගණනින් සහභාගී වූ එම පාගමන සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන,…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ගෙන ඒමට නියමිත 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීම සඳහා ගැනෙන ප‍්‍රයත්නයන් ගැන

Image: Vikalpa 2015 අපේ‍්‍රල් 2 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 1 ගෙන ඒමට නියමිත 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීම සඳහා ගැනෙන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ලංකාවට නව යුගයක්

යහපාලන ආණ්ඩුවේ දින 100 අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන පැවැත්වු, බොහෝ විචාරකයන්ට අනුව ඓතිහාසික කතාවකැයි සැළකෙන දේශනයේදී, ලෝක ඉතිහාසයෙන් උගත හැකි අගනා කරුණු කිහිපයක් ගෙනහැර දක්වන ලදි. රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ විනාඩි 30…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යස්ථාපිත කිරීමේ යෝජිත විධිවිධාන දුර්වලයි, ව්‍යාකූලයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාපිත කිරීමට 19 වැනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වාභාවය අවශ්‍ය තරම්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

19 ට අදාළ අධිකරණ තීන්දුව ගැන ඇතැමුන් නගන ඔල්වරසන්

19 යනු, ගැලවෙන්ට ඔන්න මෙන්න කියා තියෙන කිරි දතක් වගේදැයි දැන් සිතෙන ගානයි. ඒ තරමට, විපක්ෂයේත්, ආණ්ඩුවේ ඇතැම් කොටස්වලත් විවිධාකාර මුරුගකම්වලට එය මුහුණදෙමින් සිටී. මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක්ද සමග එක විට ගෙන එන්නේ…

100Days, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘දින 100න් පසු පුරවැසි වගකීම ඉතා වැදගත්‘ – ආචාර්ය උදන් ප්‍රනාන්දු

‘‘දැන් දින 100 දින 98ක් ගිහිල්ලා තියනවා. නමුත් එහි දේශපාලන වැදගත් කම් කිහිපයක් තියනවා. එකක් තමයි එහි තියන සාපේක්ෂ නවතාවය. අපේ මැතිවරණ ප්‍රකාශවල තියනවා අහවල් දේ කරනවා, යනාදී වශයෙන්. නමුත් මේ දින…

100Days, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

දින 100 සහ ඉක්බිතිව

මහ බැංකුවේ අධිපතිවරයාව අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා පැය හයක් තිස්සේ ප‍්‍රශ්න කෙරුණි. තුන් මසක් යන තෙක් රටින් පිටවීම ඔහුට තහනම් කෙරුණි. ජනවාරි 8 වැනි දා සිට අප ලබා ඇති ප‍්‍රගතියේ යම් තරමක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

‘මේ ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීම වෙනුවෙන් එක දිගටම වැඩ කරනවා.’’ | ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව…