Colombo, Democracy, Featured Articles, Free Speech, Governance, Human Rights, Politics and Governance

කතා කිරීමට ඇති නිදහස සහ වගවීමට බැඳ ගත හැකි වීම යහපාලනයේ අත්තිවාරමයි

ආණ්ඩුව පිළිබඳ මහජන විවේචන වැඩි වෙමින් තිබේ. විපක්ෂයේ විවේචන අප අපේක්ෂා කළ යුත්තකි. මැතිවරණයක් ළඟ එන අවස්ථාවක ආණ්ඩුවක දුර්ගුණ සොයා යාම විපක්ෂයක සිරිතයි. කෙසේ වෙතත්, දැන් ආණ්ඩුව විවේචනයට ලක්වන්නේ විපක්ෂයෙන් පමණක් නොවේ….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

යකුන් පළවා හරින යක් නැටුම හෙවත් ඌරාගේ මාළු ඌරාගේ අැගේ තබා කැපීම

මෙවර ඇතිව තිබෙන්නේ වෙනම ආකාරයක උපායික මෑනවීමකි. පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රිපාල සිරිසේනව තෝරා ගැනුණු විශිෂ්ට විජ්ජාව තුළ සදාචාරවත් ගතියක් තිබුණි. මෛත‍්‍රිපාල සිරිසේන තම ජීවිතය පරදුවට තැබීම සහ හිටපු ජනාධිපතිවරයාගේ විනාශකාරී ගමන නතර…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

මහින්ද උරුමය – රටට කරුමය

Image Credit: pixshark මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Language, Peace and reconciliation, Politics and Governance

ලංකා මාතාව ‘‘ශී‍්‍ර ලංකා තායේ’’ සේ අභිනන්දනය කෙරෙමින් ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

එකමත් එක කාලයක, අසිරිමත් මිනිසුන් විසූ, ස්වර්ග රාජ්‍යයක් සේ සැළකුණු, මනහර දීපයක් තිබුණේය. යටත්විජිත රටකින් නිදහස දිනා ගැනීමෙන් පසු, පුරාණ ශිෂ්ටාචාරයක් සහිත මේ නව දේශය තමන්ගේම වන ජාතික ගීයක් නිර්මාණය කර ගත්තේය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඇමති ගීත පරදවනා මර ළතෝනි!

ලේ වැකි දමිළ වර්ග සංහාරයෙන් අනතුරුව ‘මරා’ ආණ්ඩුව නිතරම මිමිණුවේ ‘අපේ රට සුරපුරයක්’ යන වදනයි. සුරපුරය අභ්‍යන්තරයේ සිදු වූ ‘චොර සීන්’ සහ අමු අමුවේ සිදු කළ ‘ඝාතන සබ් කල්චර්’ සම්බන්ධව වග කිව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

මෛත‍්‍රිපාල සිරිසේන ආපසු කුලගෙට යාම තුළ පවතින උභතෝකෝටිකය

Image Credit: gulf-times පසුගිය ජනාධිපතිවරණයේ විපක්ෂයේ මූලික තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඇතැමෙක් එය, සංශෝධනයක් පමණකැ යි කීවද, සාමාන්‍ය ජනතාවගේ පොදු හැඟීමත්, අපේක්ෂාවත් වුණේ, ජනාධිපති ක‍්‍රමයේ අවසානයක් සිදුවනු දැකීමයි. එම…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Politics and Governance

නව මැතිවරණ ක‍්‍රමය ගැන බලූපොරය

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ගැටෙති. ඔවුන් හරියට, එක මස් කට්ටකට හපා ගන්නා බල්ලන් දෙන්නෙකු මෙනි. දෙපිරිස එකඟ වුණොත්, ඒ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]

Image Credit: news.nationalpost.com රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, International Relations, Peace and reconciliation, Politics and Governance

අගමැති මෝදිගේ සංචාරය : ‘දේශපාලන විසඳුමක් සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව රඟපාන භූමිකාව ද,‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හි නොමද ප‍්‍රශංසාවට ලක්වෙයි.’

Image Credit: adaderana.lk අවුරුදු 25 කටත් වැඩි කාලයකින් පසු ඉන්දියානු අගමැතිවරයෙකුගේ ද්වි-පාර්ශ්වීය ලංකා සංචාරයක් වශයෙන් සැළකිය හැකි නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් අවස්ථාවකි. එම ගමන තුළ ඉන්දියානු අගමැතිවරයා යාපනයේ සංචාරය…

Arts and Theatre, Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

‘‘යහපාලනයටත්’ කලා පොලීසියක් අවශ්‍යද?

රිචඞ් ද සොයිසාගේ මෑණියන් වූ මනෝරාණී සරවනමුත්තු මහත්මියගේ ඛේදවාචකය පාදක කරගනිමින් නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ අධ්‍යක්ෂකත්වයෙන් නිර්මාණය වීමට නියමිතව තිබූ චිත‍්‍රපටයක රූගත කිරීම්, ඒ. එස්. ආරියසිංහ නැමැති හමුදා බි‍්‍රගේඩියර්වරයෙකු විසින් තහනම් කර තිබේ. පසුගිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

කිසිදු චෝදනාවක් නැතිව දින 362ක් සිරගත කර සිටි ජෙයකුමාරි ඇපමත නිදහස් කරයි

2014 මාර්තු 13වනදා කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කළාය. දින 362කක් කිසිදු චෝදනාවක් නොමැතිව සිරකර සිටි ජෙයකුමාරි නිදහස් කරන ලද්දේ රැපියල් ලක්ෂ 2කක ඇප…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

සිරිසේන සොරිසේන වීමට පෙර

Image Credit: sindu.lk මහින්ද රාජපක්ෂ පරාජය කරනු ලැබුවේ මේ වන විට අගමැතිධූරයට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කොට, කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ ඉතාම විශ්වාසදායි පිරිස නොවේ. එම කණ්ඩායමේ සිටි මේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

‘දින 100’ සහ ඊළඟ මැතිවරණයේ පෙකෙණිවැල ගැන නැවත සිතා බැලීමක්

මීට සති දෙකකට පෙර මේ තීරුවේ මෙසේ ලියා තිබේ: ‘‘දින 100 ක’’ වාචික වූත්, සංඛ්‍යාත්මක වූත් කෘත‍්‍රීම සීමාවක් පනවාගෙන තිබුණ ද, ඉහත කී ජනතා අභිලාෂයේ ගරුත්වය සැලකිල්ලට ගනිමින්, වර්තමාන පාර්ලිමේන්තුවේ නියමිත නිල…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ලිබරල්වාදය, ජාතිකවාදය සහ ම්ලේච්ඡත්වය

ඊයේ පෙරෙයිදා වන තෙක් ශ‍්‍රී ලාංකිකයන් ජීවත් වුණේ ලිබරල් සමාජ වටිනාකම් නොතැකූ පාලනයක් යටතේ ය. ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය තර්ජනයට ලක්වෙමින් ඇතැ යි කී එම පාලන තන්ත‍්‍රය, ජාතිකවාදී හැඟීම් අවුස්සමින් ජනතා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ජෙයකුමාරිගේ සිහිනය බොදව යයි. අදත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

අදට දින 352ක කාලයක් සිරගත කර සිටින බාලේන්ද්‍රන් ජෙයකුමාරි නිදහස් කර ගැනීම සදහා ඇප අයදුම්පතක් පසුගිය බදාදා(4) දින අධිකරණ වෙත යොමු කර තිබුණි. ඒ අනුව අද(06) කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මංගලට විවෘත ලියමනක්!!!

විදෙස් කටයුතු ඇමතිතුමනි, කාලයක් පුරා රටේ විකල්ප මතධාරීන් සමීපව ඇසුරැ කරන, ඔවුන්ගේ ආභාශය ලබන ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි ප්‍රථමයෙන් විශ්වාස කරමි. උතුරු දකුණු සංහිදියාව ගොඩනැගීමට දකුණේ සිට ඒ වෙනුවෙන්…

Democracy, Development, Environment, Featured Articles, Governance, Kalutara

අත්වැල්තොට කොමළියත් අතුරුදහන් කරයිද?

අපූර්ව පරිසර පද්ධතියක ප්‍රධාන අංගයක් හා ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකයට ශක්තියක් සැපයූ සංචාරක ගමනාන්තයක් වන අත්වැල්තොට දියඇල්ල විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික කොම්පනිකරුවෙකුට අවසර ලබා දී…