‘සත්‍ය මිස අන් යමක් පරාවර්තනය නොකරමි ‘ – රිචඩ් ද සොයිසා
”රිචඩ්ව මරපු එකට හේතුව විදිහට ප්‍රචලිත මතය තමයි, ඔහු 87-90 කාලයේ ජවිපෙට සම්බන්ධවෙලා හිටියා කියන එක. මම ඒ මතය පිළිගන්නෙ නැහැ. මට මේ අදහස පිළිගන්නට බැරි පෞද්ගලික කාරණයක් තියෙනවා. රිචඩ් ද සොයිසා…
”රිචඩ්ව මරපු එකට හේතුව විදිහට ප්‍රචලිත මතය තමයි, ඔහු 87-90 කාලයේ ජවිපෙට සම්බන්ධවෙලා හිටියා කියන එක. මම ඒ මතය පිළිගන්නෙ නැහැ. මට මේ අදහස පිළිගන්නට බැරි පෞද්ගලික කාරණයක් තියෙනවා. රිචඩ් ද සොයිසා…
පසුගිය 15වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ඝාතනයට ලක්වී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදු විය. ඊයේ වන විට ඝාතනයට ලක් කල තිස්තුන්…
“මේ ආණ්ඩුව තමන්ව බලයට පත්කරපු ධීවර ජනතාවව පෙලමින් සිටිනවා.තමන්ව බලයට පත්කරපු ධීවර ජනතාවව අද වෙඩිතියලා මරලා දාන තත්ත්වයට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම කණගාටුදායක තත්ත්වයක්. අපි මෙතනට එද්දි තමයි…
අහිංසකයින්ගේ ආරාමය ගොඩනගන්නේ 1988/89 කාලවලදී අතුරැදහන් කරන ලද සහ ඝාතනය කරන ලද වූවන් සිහිවීම සදහායි. බත්තරමුල්ල, දියවන්නාව අසල ගොඩනගන මෙම අහිංසකයින්ගේ ආරාමයට එවකට පොදු පෙරමුණු ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම වතමන් ජනාධිපති මහින්ද…
නාරාහේන්පිට, බොතේජු පාරේ විශාල වශයෙන් මිනිසුන් ගැවසෙන ප්‍රධාන මාර්ගයට ආසන්නයේම අද(14) උදෑසන තරැණයෙකුගේ යැයි සිතිය හැකි මළ සිරැරක් පුලුස්සා දමා ඇත. විශාල වශයෙන් ජනතාව සැරිසරන කොළඹ මෙවැනි ස්ථානයක මිනිසෙක් මරා පුලුස්සා දමන්නට…
පින්නවල අලි අනාථාගාරය අලි – ඇතුන්ට හොඳින් රැකවරණය ලබාදෙමින් පරිබාහිර අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ද ඉන් වරින්වර අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් විහාර, දේවාලවලට, ධනවත් ව්‍යාපාරිකයන්ට, ප්‍රභූවරුන්ට හා විදෙස්…
Photo by –jds.org හුඟකාලෙකින් බල්ලා එක්ක කතා කරන්නට බැරිවුණු හින්දා මම බලු කූඩුව පැත්තට ගියා. මම ඌ එක්ක හිනා වුණත් ඌ ඒක ගණන් ගන්නේ නැතුව ඇඟේ වහලා හිටපු මැස්සෙක් එලෙව්ව්වා. ඊට පස්සෙ…
[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…
– Photo courtesy : sundaytimes.lk විචිත්‍ර ප්‍රේමයක් පිළිබඳ සුන්දර පුවතක් ගිය සතියේ වාර්තා විය. ඊ.එම්.ඩී. සඳරුවන්, කොටි සංවිධානයට එරෙහිව උතුරේ සටන් කළ, ගජබා රෙජිමේන්තුවේ සිංහල සෙබළෙකි. චන්ද්‍රසේකරන් ෂර්මිලා, පුනරුත්තාපනයට පත්, හිටපු එල්.ටී.ටී.ඊ….
”ඊයේ මාලදිවයින් ජනාධිපතිටත් ගෙදර යන්න උනා. ඕවා වැඩි කලක් පවතින්නේ නෑ. මේ අසාධාරණය තව ටික කලයි“ මෙසේ ප්‍රකාශ කළේ අද(08) උදෑසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් පැවති උද්ඝෝෂණයක දී…
2012 පෙබරවාරි මස 03 වන දා (සිකුරාදා) නිකුත් වූ දිනමිණ පුවත් පතේ ප්‍රධාන පුවත(මේ එම පුවතයි) මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව නගා ඇති චෝදනා සපුරා ප්‍රතික්ෂේප කරමින්, කිසිදු පදනමක් නොමැති සම්පූර්ණයෙන්ම අසත්‍ය…
[සංස්කාරක සටහන – පසුගිය දා උද්දාමයෙන් විවෘත කළ ජාතික රගහලක් ලෙස නම් ලද නෙලුම්පොකුණ(පසුව නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල) රගහල ලෙස නම් ලද රගහල පිළිබදවත්, ඒ අසලින් වූ මාර්ගය එනම් ආනන්ද කුමාරස්වාමි…
ආනන්ද කුමාරස්වාමි එක පැත්තකින් කලාකරුවෙක්, දාර්ශනිකයෙක්, ඒ වගේම ඉතාම හොඳ සමාජ විද්‍යාඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් සිදුවුණු විශේෂම සිදුවීම වෙන්නෙ, ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන යුගයට අයත් සිංහල කලා සම්ප්‍රදායන් පිළිබඳ සිදුවුණු දැවැන්ත…
පෙබරවාරි ඇස් බැඳලනු ————————————— පුම්බා බඩ ගෙම්බා ලෙස මයික් කටින් බෙරිහන් දෙනු කරමල රතුකර පරලව කැමරා අභියස රඟ දෙනු …………………….. ලියනු කියනු හිතනු දකිනු එහෙයි කියනු ඊට නටනු කට ගැස්මට තුන පහ…
Photo courtesy: www.jdslanka.org එකමත් එක රටක කුමාරයෙකුගේ ග්‍රහ පලාඵල කියැවූ නක්ෂස්ත්‍රකරුවෙකු එම කුමාරයා සර්පයෙකු දෂ්ට කිරීමෙන් අකාලයේ මියයතැ යි අනාවැකි පළ කෙළේය. එම තර්ජනය ඉදිරියේ, රාජධානියේ සිටි සියලූ සර්පයන් වඳ කිරීමට, රජු…
[Pic by – Dhammika Heenpella / Images of Sri Lanka] ‛දැන් දැන් වේදිකාවට වසන්තය උදාවෙමින් තිබෙයි’ මෙසේ කීවේ පසුගිය අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කළ නිළධාරියෙකි. එසේ කීවාට වේදිකාවට වසන්තය නම් උදා…
අහිංසකයන්ගෙ ආරාමය බිහිවන්නේ 1988-89 භීෂණ සමයේ විශේෂයෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ ඝාතන කරනලද තරුණයන් සහ අතුරුදහන් කරනලද තරුණයන් සිහි වීමටය. මෙය 1999 දෙසැම්බර් මස කෝට්ටේ පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට ඉදි කරනු…