Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Media

‘වෙළදපොළ බිද වැටේ, ආණ්ඩුව නිද වදී‘ – මැනිං ‍වෙළද සංගමය(Photos)

අද(14) කොළඹ කොටුව ඉදිරිපිටදී නැවත වරක් විශාල ජනතාවක් රජය හදුන්වා දුන් එළවලු කූඩවලට විරෝධය දැක්වීමට මේ වනවිටත් එක්වී සිටියි. කොටුව දුම්රියපොල ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරැවක් වසා ගනිමින් මෙම ‍පිරිස උද්ඝෝෂණයේ නිරත වන අතර…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights

අධිකරණය පෝරුවේ සිටුවීම

ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන සාධකයක් වන අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව සමාජයක ස්ථාවරත්වය සහ සමබර පවත්වා ගැනීමට ඉතා වැදගත්ය. ඒනිසාම ලොව ඇති සියලුම පාහේ රාජ්‍යයන් අධිකරණයට ඇඟිලි නොගැසීමටත් එයට බලපෑම් හෝ අපහාස…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation

ඉරණමඩු ප්‍රදේශයේ සිවිල් වැසියන්ට හමුදා ප්‍රහාරයක්, දහ දෙනෙකුට තුවාල

කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ මඩු හංදියේ දී පෙරේදා (දෙසැම්බර් 6) රාත්‍රී අටට පමණ සිංහල තරුණයින් සහ ප්‍රදේශයේ ජනතාව අතර ඇති වූ නොසන්සුන්තාවයකින් පසුව, එම ස්ථානයට පැමිණ ඇති හමුදාව, සිවිල් වැසියන්ට දරුණු ප්‍රහාරයක් එල්ල…

සිංහල, Governance, Human Rights, Media

වෙබ් අඩවි අවහිර කිරීමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයට

වෙබ් අඩවි පහක් පසුගිය දා අවහිර කිරීමට ලක් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ(05) පෙත්සමක් ගොනු කෙරිණ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා හා එහි විධායක සභික උදය කලුපතිරණ යන අය විසින් මෙම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation

නොවැම්බරය: දෙවිදියකට සැළකෙන විරු සමරු මාසය

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සිංහල තරුණ කැරැල්ලේ නායකයා වූ රෝහණ විජේවීර සහ දෙමළ තරුණ කැරුල්ලේ නායකයා වූ ප්‍රභාකරන් අනුස්මරණය කිරීම දෛවෝපගත සිදුවීමක් පරිද්දෙන් එකම මාසයක දී සිදුවෙයි. එනම් නොවැම්බරය යි. රෝහණ විජේවිර ඝාතනය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

‛වීදි ඇල්ලුවා කියලා සටනක් දිනන්න බැහැ’ – සමන් පුෂ්පකුමාර

මේ කාලයේ මැදපෙරදිග අරගල කිහිපයක් සිදුවෙලා තියෙනවා. මේ අරගලයන් සමගම එක පැත්තකින් ලන්ඩන් වල අරගලයක් ආවා. ලන්ඩන් නගරයේ කඩවලට පැනලා බඩු අරගෙන ගියා. ගින්දර තිබ්බා. ඊට පස්සෙ දැන් ඇමරිකාවෙ වෝල් ස්ට්‍රීට් වල…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Hambantota

හම්බන්තොටින් බේරුණෙ පූරුවෙ පිනට

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට නොලැබී යාම මේ රටේ පොදු ජනතාව ලැබූ ජයග්‍රහණයකි. ඉතා වියදම්කාරී ප්‍රතිරූප වන්දනාවක නිරතව සිටින වර්තමාන පාලකයන්ට එය දෙපැත්තකින් පරාජයක් විය. එක පැත්තකින්, පපඩම් ප්‍රතිරූප පිම්ඹීමේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛හිතුමතේ වෙබ් අඩවි තහනම් කරන්න ගියාම, ජනතාව තොරතුරු හොයාගන්න වෙනත් ක්‍රම හොයාගන්නවා’ – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

”මේ වෙබ් අඩවි මෙතරම් ජනප්‍රිය වීමට දේශපාලන හේතුවක් තියෙනවා. ඒ තමයි රාජ්‍ය මාධ්‍ය භාවිතය. අද තොරතුරු ගන්න පුළුවන්ද රාජ්‍ය මාධ්‍යයෙන්? බැහැ. ඒ නිසා තමයි අපි වෙබ් අඩවි බලන්නෙ. ඒ වගේම පුද්ගලික මාධ්‍ය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

රෝහණ විජේවීර – මරණයේ දේශපාලනය

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] පසුගිය 13වන දින කොළඹ මහවිරු සමරු දෙකක් පවැත්විණි. එකක් නිල ජනතා විමුක්ති පෙරමුණ විසින් විහාරමහා දේවී එළිමහන් රඟහළෙහිදී පවත්වන ලද අතර අනෙක් ජවිපෙ වාම ප්‍රවණතාවය විසින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

”යටත්වැසියෝ නොවී පුරවැසියෝ වෙමු” – පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

“තමාට රාජ්‍ය බලය ලබා ගැනීමට ගතින් සහ සිතින් උදව් කළ කුවේණියව, තමාට දාව උපන් දරු දෙදෙනාත් සමග රජමාලිගයෙන් පිටකිරීමෙන්, විජය රජ්ජුරුවො මේ රටේ දේශපාලන ප්‍රචණ්ඩත්වය පටන්ගත්තා. ඊට පස්සේ මේ එලියට බැහැපු කුවේණිය,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

වෙබ් අඩවි තහනම: ස්වකීය පිළිබිඹුවට රාජ්‍ය බියවීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] 1993 මැයි 01දා මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසු යුක්තිය පුවත්පතෙහි සේවය කළ අප අතර ජනප්‍රිය විහිළුවක් බිහි විය: ‛‛ජනාධිපති ප්‍රේමදාස අවසන් ගමන ගියා. මාධ්‍ය සේවකයින්…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජවිපෙ අර්බුදය – ඇතුලත සහ පිටත[Video]

ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති මතවාදී යැයි හැදින්විය හැකි අර්බුදය පිළිබදව විවිධ පැති මානයන් ඔස්සේ ‘විකල්ප‘ විසින් අදහස් දැක්වීම් ලබා ගත් අතර එහිදී සෑම පාර්ශවයක්ම නියෝජනය කරගැනීමට අප උත්සාහ කළ නමුත්…

සිංහල, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Puttalam

‛‛මේ තමයි භයානකම ත්‍රස්තවාදය.’’

‛‛හාමුදුරුවනේ අතිගරු ජනාධිපතිතුමා බොහෝම බැරූරුම් ප්‍රශ්ණයකට මැදිවෙලා ඉන්නේ. අපේ රටට දරුණු සම්බාදක පනවන්න හදනවා. නොයෙක් කරදරවලට මැදි කරන්න හදනවා ඒ නිසා ඔබ වහන්සේලා ගමයි මේ රට බේර ගත්තේ කියලා, ඔබ වහන්සේලා තමයි…

සිංහල, Colombo, Democracy, Governance

සුපිරි පුරවැසි දුමින්ද සිල්වා නීතියට උඩින් ඉගිල්ලී ගියේය.

රටක ආණ්ඩුවක් නීති විරෝධීව කටයුතු කරන විට, රටක පොලීසියක් නීතිය ක්‍රියාත්මක නොකරන විට, රටක අධිකරණයක් ඒ ගැන ඇස්කන් පියාගෙන සිටින විට, එම රටේ සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම අරුමයක් නොවෙයි. පසු ගිය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛වෙබ් අඩවි අවහිර කිරීම මගින් ආණ්ඩුව ප්‍රදර්ශණය කර ඇත්තේ ජන මාධ්‍ය නිදහස මර්ධනය කිරීමේ ඇති අභිලාශයයි’’

ශ්‍රි ලංකාව තුළ හෝ ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කිරීමක් සමඟම රටේ ජනතාවගේ අවධානයට ලක්ව තිබූ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක් ඇම්නස්ට් ජාත්‍යන්තර [Amnesty International] සංවිධානය මගින් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන පරිදි,…… වධහිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකිල්ලකට, දඬුවමකට හෝ භාජනය කිරිමට එරෙහි සම්මුතිය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

කාණු පල්ලේ මියයන රාෂ්ට්‍ර පාලකයෝ

අධිරාජ්‍යවාදයට එරෙහි වීම සහ වාමවාදයක් වෙනුවෙන් පෙනී සිටීම රටක දේශපාලන නායකයෙකු විසින් නොකළ යුත්තේ කෙසේ දැ යි පෙන්වූ නූතන යුගයේ ආදර්ශමත් නායකයා ගඩාෆි ය. ඉතිං, ගඩාෆිට එරෙහි වීම යනු, ඇතැමුන් සිතන පරිදි,…