Health
මහනුවර පාසල්වලටත් ‛සූකර උණ’ වැළදීමේ අවධානමක්.. එහෙම කිසිවක් දන්නේ නෑ. සහකාර ලේකම්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය
මහනුවර නගරයේ පාසල් දෙකකින් ‛සූකර උණ’ වැළදී ඇති සිසුන් දෙදෙනෙකු වාර්තාවී ඇති බව එම පාසල් ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන් පසුගිය දිනවලදී එම පාසල්වල විශාල සිසුන් ප්‍රමාණයකට උණ රෝගයක් වැළදී තිබූ අතර ඒ පිළිබඳව…
දඹුල්ලේ කුණු කන අලි
නමුත් යම් ප්‍රමාණයක් මේ කුණුවල තියන නිසා අලින්ට කැවෙනවා ඇති. අලින්ට කන්න නැති උනාම අලි කුඹුරු, වගාවන් විනාශ කරනවා. නමුත් දැන් අලින්ට කන්න උදේ 10.00 වෙනකොට මේවා ගෙනියන නිසා යම් ප්‍රමාණයකට මේ…
දඹුල්ලේ කුණු කන ‛අලි’….
සටහන සහ ජායාරූප – සම්පත් සමරකෝන් එළවලු පැටවූ වාහනවලින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිරි ගොස් තිබිණි. අසල ඒ 9 මාර්ගයේ කිලෝමීටර භාගයකට ආසන්න ප්‍රමාණයක් වාහන තදබදය නිසා ඇහිරී ගොස් ඇත. ‛‛මේකෙන් තමයි…
සරණාගත කඳවුරක තත්ත්වය
සෞඛ්‍ය සේවය කඳවුරු වල තුවාල කරුවෝ විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ ශරීර වල උණ්ඩ ෂෙල් කෑලී ආදිය ඇත. එක්ස් රේ නැත. සුළු ශල්‍යකර්මයක් වත් කළ නොහැකිය. අත පය කැඩී ඇති විට ප්ලාස්ටර් දැමීමට…
මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි, වතුර ඉල්ලා හඬා වැටෙන මහවැලියේ කඳුඑ….
මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි, වතුර ඉල්ලා හඬා වැටෙන මහවැලියේ කඳුඑ…. සම්පත් සමරකෝන්(වැලිකන්ද, කුරුඑබැද්ද චාරිකාවකින් පසුව) “අපට ඒ දවස්වල මෙහෙට එන්න අඬගහනකොට කිසිම අඩුපාඩුවක් කිව්වේ නෑ….ඇයි මහත්තයෝ ටීවි එකේ පෙන්නුවනේ,…
වකුගඩු ප්‍රශ්ණය නිසා දවස් 15ක් 20ක් අතර 4දෙනෙක් නැති උනා..මේ ප්‍රශ්ණය යුද්ධයට සමානයි.. රෝහල් පහසුකමුත් නෑ- සභාපති, ප්‍රාදේශිය සභාව, මැදිරිගිරිය.
Kidney failure in Sri Lanka. Voice of Chairman Maditigiriya Pradeshiya Saba. පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශය ලංකාවේ වකුගඩු රෝගීන් බහුලව වෙසෙන ප්‍රදේශයක්. මේ පිළිබදව මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් ශ්‍රී නිලන්ත මහතා ‛විකල්ප’ සමඟ…
ජීවිතයත්, මරණයත් අතර දිවිගෙවන වකුගඩු රෝගියෙකු සමඟ…..
පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශය මේවනවිට ලංකාවේ වකුගඩු රෝගීන්ගෙන් බහුල ප්‍රදේශයක්. මෙහි බොහෝ මිනිසුන්ගේ ජීවිකාව ගොවිතැන. මේ වන විට වකුගඩු රෝගය නිසා මේ ප්‍රදේශයේ බොහෝ මිනිසුන් අන්ත අසරණ තත්වයකට පත්ව සිටී. එසේ අදරණ වූ…
පුත්තලම කලපු තීරය විනාශයි…….
පුත්තලම නගරයේ මාළු සහ මස් වෙළඳ සැල් පවත්වාගෙන යනු ලබන්නේ පුත්තලම් කළපුව වෙරළ තීරයට යාබදවය. මේ වෙළඳ සැල් සියල්ලන්ගේම ඉවත ලන අපද්‍රව්‍ය පසුපස ඇති කළපූ වෙරළ තීරයට මුදාහරින බව අප හට පෙනී…
මහනුවර මහ රෝහලේ ලේඛණ ප්‍රමාදයෙන් රෝගීන්ට දුෂ්කරතා
මහනුවර මහ රෝහලේ නෝවාසිකව ප්‍රතිකාර ලබාගෙන පිටව යන රෝගීන්ගේ ලේඛන ප්‍රමාදවීම හේතුවෙන් රෝගීන්ට පැය දෙක තුන බලාසිටීමට සිදුවන බව වාර්තාවේ. සාමාන්‍යයෙන් සෑම දිනකම දහවල් 12 ට හා සවස 5 ට නේවාසික රෝගීන්…