නව වසරේ ප්‍රාර්ථනාව…..!
2008 නව වසර විනාශයට එරෙහි ජීවිතය වෙනුවෙන් වු වසරක් වේවායි ! විකල්ප ප්‍රාර්ථනා කරයි 2008 புதுவருடம் அழிவுகளுக்கு எதிரான வாழ்க்கையின் நிமித்தமான ஆண்டாக திகழ விகல்ப வாழ்த்துகின்றது.
2008 නව වසර විනාශයට එරෙහි ජීවිතය වෙනුවෙන් වු වසරක් වේවායි ! විකල්ප ප්‍රාර්ථනා කරයි 2008 புதுவருடம் அழிவுகளுக்கு எதிரான வாழ்க்கையின் நிமித்தமான ஆண்டாக திகழ விகல்ப வாழ்த்துகின்றது.
මට ටොයිලට් යන්න ඕන කොහේ හරි නතර කරමු ද…? කොළඹ ගොස් ආපසු මාතලේ එන ගමනේදී මගේ මිතුරෙක් වන චානක කීවේ ඉතාමත් අපහසුවෙන් බව මට තේරුම් ගියේය. මරු පොට් එකක් තියනවා. එතන නතර…
කොළඹ නගරය තුළ ඇති හෝටල් 90% පමණ අපිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂාවට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන බව කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ. කොළඹ නගර සභාවේ නියෝජ්‍ය…
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස 50 කට වැඩි ගණනක් පෙරේදා රාත්‍රියේ ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. ඒ වෙලාවේ නිවාස වල නිදා සිටි කිසිවෙකුටත් බරපතල හානි සිදු වී නැත. තමන් සන්තකයේ…
‛‛ඔබ ප්‍රවෘත්තියක් බවට පත් වීමෙන් වලකින්න’’ මේ ලොව පුරා ජනමාධ්‍යවේදීන්ට පොදුවේ ලැබෙන උපදෙසකි. එහෙත් මෙරට ජනමාධ්‍ය ඉතිහාසයේ තවත් ඛේදවාචකයක් සනිටුහන් කරමින් කැබිතිගොල්ලෑව දිවයින ප්‍රාදේශීය මාධ්‍යවේදියා තවදුරටත් ප්‍රවෘත්ති වාර්ථා කරන්නෙකු නොව ඛේදජනක ප්‍රවෘත්තියක්…
පසුගිය දිනක මම විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාගාරයට ගියේ නීති පීඨයේ අධ්‍යාපනය ලබන මගේ පාසල් මිතුරෙකු හමුවීමටයි. නීති පීඨයේ නවක සිසු සිසුවියන් පිළිගැනීමේ උත්සවය එහි පැවැත්වෙන බව මම එතැනට යන තෙක්ම දැන සිටියේ නැහැ….
ඊයේ එනම් දෙසැම්බර් 03 වනදා ලෝක අබාධ සහිත වූවන්ගේ දිනය. ලංකාවෙත් ඒ දිනය සමරනු ලැබුවා. මේ කියන්න යන කතාව ඊයේ නෙමෙයි පෙරේදා, ඒ කියන්නෙ දෙසැම්බර් 02 දා වෙච්ච එකක්. වෙලාව උදේ 10….
ජාත්‍යන්තර ඒඩ්ස් දිනය ඊයේ සමරනු ලැබුවා. ශ්‍රී ලංකාවේත් මේ නිමිත්තෙන් නොයෙකුත් මාදිලියේ උත්සව පවත්වනු ලැබුවා. කොළඹ නගරයේද තැන් තැන්වල විවිධ රාජ්‍ය නොවන ආයතන වලින් සහ රජයේ ආයතනවලින් සංවිධානය කරනු ලැබූ උත්සව ගණනාවක්…
කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී තිබුණා.මෙම දිනය සැමරීම සදහා කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ හිංසනයන්ට විරුද්ධව නැගිසිටිමු යන තේමාව යටතේ සැමරුම් උත්සවයක් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබුවා….
මියගිය ලක්මිණී සෙනෙවිරත්න(ගයානී) වෙනදා නැති සීතල මීදුමක් ගයානිගේ නිවස අසල වූ කුඹුරු යායම වෙලාගෙන තිබිණි. දවස නොවැම්බර් 14 දාය. දහසක් පැතුම් හිතේ දරා ගෙන ගයානි (ලක්මිණි සෙනවිරත්න..ඇයට ආදරයට කියන්නේ ගයානි කියාය.) නිවෙසින්…
ශාලාවෙන් බාගයකටත් වැඩිය සෙනඟ ඇවිදින්, ඉස්සරහ පේළියෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකාත්, ජයසේකර අපොන්සුත් වාඩි වෙලා හිටියා. ජයලත් මනෝරත්නයනුත් ටික වෙලාවකින් ඇතුලට එනවා දැක්කා.හරියටම හත වෙද්දි තුන් වන සීනුවත් වැදුනා.මුළු ශාලාවම අදුරෙ ගිලෙද්දි ලුම්බිණි…
දසත පැතිරෙන ඝන අඳුරය. අඳුරු මේඝවලා පිරිවරා සිටි අහස් කුස ගොලුව වේදනාවෙන් දුක දරා සිටින්නාක් මෙනි. හඳපානාගල වැව් තාවුල්ලේ සිට පෙරදා මා වින්දනය කළ සඳ තරු පිරි අහසෙහි සුන්දරත්වය සොරා ගත්තේ කවුරුන්ද..?…
தோட்டத் தொழிலாளியே நீயும் தமிழன்தான் தமிழன் உலக ரீதியில் படைக்கும் சாதனை உன்னை மட்டும் எட்டவில்லையே – ஏன் தோட்டத்தில் இன்னுமேன் தவிக்கின்றாய் நீ எப்போது இங்கு வந்து சேர்ந்தாயேர அந்த நிலை இப்போது மாறியர விட்டது நீ வாக்கு வங்கியானதுதான் உண்மை சந்தர…
අලවන තරමට වැහෙන හා වහන තරමට අලවන, බිත්ති දැන්වීම් හෙවත් පෝස්ටර් ලංකාවේ තරම් අන් කවර දෙසකවත් නැතිවා වෙන්නට පුළුවන. විශාල ප‍්‍රමාණයේ එළිමහන් නාමපුවරු ප‍්‍රදර්ශනය අතින් දකුණු ආසියාවේ ප‍්‍රමුඛස්ථානයක් ගත් රට වූයේ ඉන්දියාව…
ඇමෙරිකා සවාරිය සහ මානව හිමිකම් ජනාධිපතිවරයාගේ අමෙරිකා සංචාරය පිලිබඳ මේ කරුණු අලූත් ඒවා නොවේ. නමුත් සිංහල පුවත්පත් විසින් සිය පාඨකයින්ගෙන් සඟවන ප‍්‍රසිද්ධ කරුණු ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද…
The 3rd issue of the Vikalpa newsletter in Tamil. Please download here.
අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙන වචන කිහිපයක අර්ථය නිවැරදි ව වටහා නො ගැනීම නරක ප‍්‍රතිඵල උදා කරයි. සන්නිවේදනයේ දී ඇති වන දෝෂයකට වඩා, සැබවින් ම උනන්දුව හීන වීම හෝ නො සලකා හැරීම…