දැනුම හමස් පෙට්ටියට දමා වැද්දන්ගෙන් බණ නො අසන්නට නම් …
අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙන වචන කිහිපයක අර්ථය නිවැරදි ව වටහා නො ගැනීම නරක ප‍්‍රතිඵල උදා කරයි. සන්නිවේදනයේ දී ඇති වන දෝෂයකට වඩා, සැබවින් ම උනන්දුව හීන වීම හෝ නො සලකා හැරීම…
අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙන වචන කිහිපයක අර්ථය නිවැරදි ව වටහා නො ගැනීම නරක ප‍්‍රතිඵල උදා කරයි. සන්නිවේදනයේ දී ඇති වන දෝෂයකට වඩා, සැබවින් ම උනන්දුව හීන වීම හෝ නො සලකා හැරීම…
පුරවැසි සටහන් අහවල් රෝහලේ ඔසුසළක් තියෙනවා. රෝගීන් මුදල් දී ඖෂධ ගත යුත්තේ එතැනින්. නමුත් ඔසුසළේ අක්ෂි කාච විකුනන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා (නමක් දිනූ අයෙක්) සිය ඥාතියකු හරහා ඒ…
Dear Mihin Uncle, Mihin air, Mihin cost of living, Mihin law, Mihin entourage and Mihin war are making people’s life miserable. The 25 year old war is an earning for few people…
මංජුල වෙඩිවර්ධන අතුල විතානගේ ‘‘ඝාතන, පැහැරගැනීම්, තර්ජන සහ වාරණයන් හේතුකොට ගෙන යාපනය ජනමාධ්‍ය කාර්යයෙහි නියැලෙන්නට ලෝකයේ වඩාත් ම අනතුරුදායක ප‍්‍රදේශයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.’ 2006 මැයි මාසයේ සිට එහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද…
කලක පටන් ශ‍්‍රී ලංකා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ තීරණාත්මක සාධක රැුසක් නිර්මාණය කරනු ලැබූ ජූලි මාසය, 2007 වසරේ දී පෙර තරම් සුවිශේෂී සාධක සඳහා පාදක වූ බවක් නො හැ`ගුණ ද, අගෝස්තු මාසය…
අද නං ෙසාරිම තමයි… අපි කට්ටියම නිදි අෙප් ෙසන්ටර් ඒෙක්. දැනට මාස ෙදකකට විතර ඉහතදි. ඒකපාරටම සද්දයක් අාවා. ඩුම්… මම බැලුවා ෙවලාව. රෑ 12ත් පහුෙවලා. අාෙයමත් අාවා අර සද්ෙද. ඩුම්…අපි දැම්ම ගුවන්…
යම් සමාජයක යහපත් බව තීරණය වන්නේ එම සමාජය ළමයින්ට සලකන ආකාරයෙන් යැයි බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කර වදාළ සේක. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ළමයින්ට තමා වෙත පැමිණීමට ඉඩ දෙන්නැයි ප‍්‍රකාශ කළහ. අතීතයේදීත්, වර්තමානයේදීත්,…
අපි ගමන් ගත් වෑන් රථය රත්තොට නගරයට එනකොට හවස 2කට විතර ඇති. රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්. රත්තොට තරමක් ජනාකීර්ණ නගරයක් වුවත් එතිනින් එහාටනම් ඇත්තේ නිස්කලංක…
මගේ නම …….. ඔබට එය අවශ්‍යම නම් දැනට ”ජේ” කියා හිතන්න. මීට අවුරුදු අටකට පමණ පෙර එක්තරා දවසක මම අම්පාරේ සිට කොළඹ බලා එමින් සිටියා. මා සම`ග අපේ වාහනයේ කොළඹ සුප‍්‍රකට මානව…
සුනන්ද දේශපි‍්‍රය හිනා යන පරණ කතාවක් කව්දෝ විද්්‍යුත් තැපෑලෙන් එවා තිබුණි. ඒ මෙසේ ය. අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? රජතුමා ඇසීය. රජ කෑමක් රජතුමනි, යැයි අන්දරේ…