Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

‘තර්ජනය කිරීම තුලින් මාව මෙල්ලකිරීමට නොහැකියි‘ :ආනන්දි එලිලන්

යාපනයේදී ආණ්ඩු පාක්‍ෂිකයන් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් හෙලාදැක්මේ විරෝධතාවයක් යන නාඩකමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව ගැන ජනීවාහි සාකච්ඡා කිරීමේ සෑම අවස්ථාවකදීම මෙවැනි විරෝධතා පාගමන් හා එහි පසුබිම ගැන අප ජනතාව හොඳින්…

30 Years Ago, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අමතක නොකිරීම’

]‘අමතක නොකිරීම’ | සංජන හත්තොටුව සමග ’30වසරකට පෙර’[ “මේ වැසටහන ගැන, සරලව කිව්වොත් අවුරැදු 30කට ඉස්සෙල්ලා සිදුවෙච්ච දේවල් ඒකාලේ, අවුරැදු 30කට පෙර මාධ්‍යයෙන් කොහොමද නිරෑපනය උනේ, ඒ කාලේ හිටිය පුද්ගලයන්ගේ, ඒවා කොහොමද…

30 Years Ago, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම : ‘‘30 වසරකට පෙර” වෙබ් අවකාශය

Photo by Seshanka Samarajiwa/The Picture Press බිහිසුණු 1983 කලු ජූලිය වැන්නක් ‘යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම‘ යන්න තේමා කොට ගනිමින් ”30 වසරකට පෙර” නම් වෙබ් අඩවියක් සමග ඒ හා…

Constitutional Reform, Democracy, Diaspora, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරැ පළාත් සභාවට තරග කරනවා.”

]උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබදව ඩයස්පෝරා ජනතාවට කරැණු පැහැදිලි කිරීම සදහා දෙමළ ජාතික සංධාන නායක, පාර්ලිමේන්තු මංත්‍රී ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මංත්‍රී එම්. සුමන්තිරන් කැනඩාවට ගොස් සිටියදී(අගෝස්තු 10, ටොරන්ටෝ, කැනඩාව) එරට වෙසෙන…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, International Relations, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ඊජිප්තුවේ තවත් ‘තියනමෙන් චතුරශ‍්‍රයක්’?

[Image Credit: Reuters|AMR Abdullha Dalsh|Yahoo] ඊජිප්තුවේ රඟගත වීමට යන්නේ, කලකට පෙර චීනයේ ‘තියනමෙන් චත‍්‍රරශ‍්‍රයේ’ සිදු වූ ඒ මහා මිනිස් ඝාතනය ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත් වූ පසු බලහත්කාරයෙන් පලවා හරින ලද මොහොමඞ් මෝර්සිට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලෝකයා හමුවෙහි සිංහල බුද්ධාගම මාරයකු කළ ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය

Image courtesy : Huffington Post taken by Ishara S.KODIKARA/AFP/Getty ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දුන්නේ අප නොවේ යැයි බුදු දහමේ නාමයෙන් පෙනී සිටින අන්තවාදී කල්ලි සියල්ලම දැන් පපුවේ දෑත් ගසා දිවුරයි. මෙම දිවිරිලි…

Colombo, Featured Articles, Features, Life quips, Peace and reconciliation, Religion and faith

‍යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්…

මෙය, පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන් සහ මාධ්‍යවේදියෙකු අතර ඇති වූ සිත්ගන්නා සංවාදයකි. මෙම කතිකාව තුළ දිදුළමින් දිස්වන්නේ, සැබෑ බෞද්ධ ආකල්පයේ සාරයයි. ආජාන් බ‍්‍රාහ්ම් යනු, අපවත් වී වදාළ තායි ජාතික අතිපූජ්‍ය අජාන් චා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ශ‍්‍රී ලංකාවේ නවතම අසාර්ථකත්වයේ වට්ටෝරුව

[Image Credit: srilankathinktankuk.org] වරක් කළ වරදක්, බුද්ධිමත් සංස්ථාවකින් නැවත සිදුවන්නේ, කලාතුරකිනි. එහෙත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එසේ නොවේ. දැන් දැන් පෙනෙන්ට ඇති පරිදි, දෙමළ සුළුතරය සමග තිස් අවුරුද්දක් තිස්සේ කළ යුද්ධයෙන් ශ‍්‍රී ලංකාවේ…

Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘සියලු බලතල සහිත පළාත් සභාවක් අපට හිමි විය යුතුයි’ – එලිලන්ගේ බිරිද(දෙජාස අපේක්ෂිකා)

යෝජිත උතුරැ පළාත් සභාවට පොලිස් ඉඩම් බලතල ඇතුළුව, මෙන්ම දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන අනන්දි සසිදරන් ‘විකල්ප‘ සමග සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ…

Colombo, Democracy, Features, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Poems, Politics and Governance

ඉලක්කය හෙවීම

(පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.) සාදු හදවතින් පුදදෙන හිනාවා යාළු තොපට නැතුවද කල්පනාවා සාලවනය මැද බුදු වන්දනාවා පාළු අතට හෙට දවසක් ගෙනාවා ……………………. ……………………

Colombo, Democracy, Features, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ග්‍රැන්ඩ්පාස් සහ නාවක්කුලියෙන්, රතුපස් වසයි

ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ඊයේ(10) අන්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරමින් ගොඩනැගිලිවලට මෙන්ම ත්‍රීවිල් රථ වලට ද හානි කර ඇති අතර එම ගැටුම්වලින් තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පස් දෙනකු පොළිස්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

රතු ලෙයින් ලියැවුනු රතුපස්වල පාඩම

උතුරකරයෙහිදී එල්ටීටීඊ සංවිධානය සමඟ රාජපක්ෂ පාලනය කර ගෙන ගිය යුද්ධයෙහි කැපි පෙනෙන ලක්ෂන ගණනාවක් විය. රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් අප සමාජයෙහි ඇතිව තිබෙන පුළුල්වූත් ගැඹුරුවුත් සාකච්ජාවට අදාළ කර ගනු පිණිස එම ලක්ෂන කිහිපයක්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

රතුපස්වලින් ප්‍රශ්ණයක් අසමු… | උතුරට බලය දෙනවාට එකගද?

[Image Credit: Sankha Widanagamage] රතුපස්වල පිපාසයට දියබිදක් ඉල්ලා සිටි ජනයාට රාජ්‍යයේ මිලිටරිය යොදවා පහර දීමෙන් පසු එතෙක් පැවති දකුණේ ප්‍රධාන දේශපාලන කතිකාවේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී එයට ‘රතුපස්වල’ ආදේශය විය. විශේෂයෙන් සමාජජාල…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | ‘ඡන්ද අපේක්ෂකයින් පසුපස හමුදාව‘

[Image Credit:www.lankatv.ws] පසුගිය දා වැලිවේරියේදී රාජපක්ෂ රේජීමයේ සන්නද්ධ හමුදාව විසින් නිරායුද විරෝධතාකරැවන් මත මුදාහල ව්‍යසනය රාජපාක්ෂික මාධ්‍ය හැරෙන්නට බෙහොමයක් මාධ්‍ය විසින් එහි හැකිතරම් තතු ප්‍රචාරය කරමින් තිබිණි. නමුත් ඇතැම් මාධ්‍ය වල සේවය…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

මාවිල්ආරැ, වැලිවේරිය සහ හෙට

[Image Credit:adaderana] අවසානයේදී දිය බිදක් ඉල්ලා විථි බට මිනිසුන්ට සිදු වූයේ තමන්ගේ දරැවන්ගේ මෘත දේහයන් වලට කර ගසන්නටය. නිවසේ සිට ඇදිවත පිටින් පාරට පැමිණි බොහෝ දෙනෙකුට සිදු වූයේ තමන් බෝධිපුජා පවත්වමින් ශක්තිය…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

අර්බුදයේ ගිලූණු රටක්: මිනිස්කම නැති මානුෂික යුද්ධයක්

‘‘ආණ්ඩුවක් ජනතාවට බිය විය යුතුවා මිස, ජනතාවක් ආණ්ඩුවකට බිය විය යුතු නැත’’ -ඇලන් මූර් (වී ෆෝ වෙන්ඩෙටා) කුරිරු යුද්ධයක් මානුෂික මෙහෙයුමකැ යි හඳුන්වන ආණ්ඩුවක්. නැවුම් හඩ අපේ දෙසවන් තුළ දෝංකාර දෙයි. නන්දිකාදල්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වතුර ඉල්ලූ රතුපස්වල ලේ වලින් නෑවීම

වතුර ඉල්ලූ ජනතාවගේ ලේ වලින් තමන්ගේ ලේ පිපාසය සංසිදවා ගැනිමට පාලකයින් සමත් විය. තමන් විසින් බෝධි පුජා තියා පිරිත් නූල් බැද ආරක්ෂා කර රණවිරුවන්ගේම අතින් අද තමන්ට ගුටි කන්න, මැරුම් කන්න වී…