Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුකරණය, සුජාත භාවය සහ හිංසනයේ සදාචාරය

[Image Credit: dailymirror.lk] පුරාතනයේ විසූ චීන ජාතිකයන්, විශේෂයෙන් කොන්ෆියුසියස් එය හැඳින්නුවේ, ‘ස්වර්ගයේ වරම’ යනුවෙනි. පාලකයන්ට සාර්ථකව රටක් පාලනය කළ හැකි වන්නේ, මේ ‘ස්වර්ගයේ වරම’ ඔවුන් භුක්ති විඳින තාක් කල් සහ ඊට ඔවුන්…

Colombo, Democracy, Features, Media and Communications, Peace and reconciliation, Politics and Governance

මහින්දගේ ‘‘මම සුදනා’’ සහ ‘‘මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය’’: ඊසොප්ගේ උපමා කතා?

රාජපක්ෂගේ ආණ්ඩුව, සකල මහජන මතයත්, සකල මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජයීය මත සම්පාදකයයනුත් තමන්ගේ පරම පාලනයට නතු කර ගැනීමට දිගටම වැඩ කරනු ඇත. ඔහු සහ ඔහුගේ සහෝදර, ආරක්ෂක ලේකම් අතර ඇති ‘‘මං හොඳයි,…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

83’ කලූ ජූලිය; වසර 30යි | ‘ සුදු නැත ඉදිරි අවුරැදුදුත්’

  අත්‍යවශ්‍ය සටහනක් –  වර්ගවාදය සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු…

Colombo, Democracy, Features, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත

පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක්…

Colombo, Constitutional Reform, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

උතුරේ මැතිවරණය: දවල් හීන

රාජපක්ෂ උතුරු පළාතේ මැතිවරණය පවත්වන්නේද යන්න සැක සහිතය. නමුත් එය කල් දැමීම සඳහා පිළිගත හැකි කපටි කෛරාටක හේතු ඉදිරිපත් කළ යුතුව ඇත. එකක් නිතීය මාර්ගයෙන් එය ඔහුට කළ හැකිය. නමුත් දෙවැන්න, එනම්…

Colombo, Democracy, Features, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

දැරණියගල ඝාතනය සහ භීෂණයේ දේශපාලනය

මැර කම රජවීම ගැන ලියූ පසුගිය ලිපිය පළ වූ පසු ගිය සිකුරාදා අසන්නට ලැබුණේ තවත් බියකරු පුවතකි. එනම් හැත්තැ දෙහැවිරිදි වතු පාලකයකු දේශපාලන මැරවරයින් විසින් කපා කොටා මරා දැමීමේ පුවත යි. සාමකාමී…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බොදුබලයන් | ‘තහනම්’ කිරීමේ කතාව ගැන(පුරවැසි විමසුමක්)

ඉහළ පෙළේ ඇමතිවරයෙකුට අයත් යැයි කියන වෙබ් අඩවියක අපූරැ පුවතක් අද(12) අලුයම පළවී තිබිනි. එහි පලකර තිබුණේ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු එක්වී එළබෙන පොදු…

Democracy, Features, Human Rights, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | යළිත් ‘උදයන්‘ පුවත්පතේ මාධ්‍යවේදියෙකුට පහර දෙයි

රැකියාව නිමාවී තමාගේ යතුර පැදියෙන් සිය නිවස බලා ගමන් කරමින් සිටි යාපනයේ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී ගුණාලන් දිලීප් අමුදන් ට ඊයේ(10) 7.30ට පමණ තෙල්ලිප්පෙලෙයි විදුහල අසල ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ප‍්‍රහාර එල්ල…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ගින්දර සමග සෙල්ලම, නැවතත්

‘‘ඇත්තෙන්ම මෙය නම්, අන්දකයිප්පු පිස්සුවකි. අන්ත බියකරු වියරුවකි.’’ -අනතෝල් ෆ‍්‍රාන්ස් ^Monsieur Bergeret in Paris& [ඡායාරෑපය උපුටාගැනීම-lankanewsweb] ‘ජාතික සාමූහිකය’, රාජපක්ෂගේ නවතම උප්පරවැට්ටියයි. දේශපාලනික බලතල බෙදා හැරීමට එරෙහිව ස්වයංජාත ජනතා රැල්ලකින් ශ‍්‍රී ලංකාව වෙලාගෙන…

Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Vavuniya

‘දැන් මේ ජනතාව කොහේ යන්නද?‘

වවුනියා භාරදිපුරම් ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ජීවත් වන සිය ගණනක් ජනතාව ඊයේ(08) උදෑසන පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්වී බලහත්කාරයෙන් ඔවුන් එතෙක් ජීවත්වූ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. මෙම ජනතාව…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Religion and faith

මහින්ද රාජපක්ෂගේ ‘අපූරු අදහස්’

මහින්ද රාජපක්ෂට තවත් අපූරු අදහසක් පහළ වී තිබේ. ‘රාජ්‍ය සේවයේ’ සිටින තමාගේ එක් හෙංචයියෙකු ලවා, මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ අදහසක් පතුරුවා හැරීමට ගිය සතියේ ඔහු පියවර ගෙන තිබුණි. රාජ්‍යකරණයේ…

Colombo, Democracy, Diaspora, Features, Media and Communications, Peace and reconciliation, Politics and Governance

බෝතල් ගත කළ භූතයන් සහ ලොහ්බිලර් ඇටවිසමය

පාඨකයාට හෝ ප්‍රේක්ෂක, ශ්‍රාවකයාට හෝ රටෙහි ජනතාවට හෝ කිසි ලෙසකින් යහපතක් නැති එහෙත් ජාතිවාදයෙන්, ඊනියා දේශප්‍රේමයෙන් මුසපත්ව ඇති මිනිසුන් අවදිකිරීම පිණිස බෝතල් ගතකර ඇති බූතයන් සහිත වෙළෙඳපලක් ලංකාවෙහි මාධ්‍ය වෙළෙඳපලෙහි ඇත. වරින්…

Democracy, Features, Human Rights, Matara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘‘වෛරයේ දේශනා පවත්වන අය කනාමැදිරියො‘‘ | එකමුතුව සඳහා ජනරැලියේ දී..

එකමුතුව සඳහා ජනරැලිය ස්වෙච්ඡා කණ්ඩායම විසින්, වෛරයට ශ්‍රී ලංකාව තුල ඉඩ නොතබමු, ඇසකට ඇසක් මුලු ලොවම අන්ධ කරයි..වැනි තේමාවන් යටතේ ඊයේ(07) මාතර නගරයේදී රැළියක් පැවැත්වූහ. දේශපාලන පක්ෂ නියෝජිතයින්, ආගමික නායකයින් ඇතුලු පිරිසක්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media, Media and Communications, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

බොදු භීෂණයේ මුහුණුවර

[බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් අතර ඇති වූ ගැටුම් පිළිබඳ වාර්තාවක් කවරයේ කතාව කරගත් ‘ටයිම්’ සඟරාවේ අවසාන කලාපය ලංකාවේ තහනම් කරන ලදි. එහි සඳහන් The Face Of Buddhist Terror නැමැති මුඛ්‍ය ලිපියේ සිංහල පරිවර්තනය…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ දක්ෂිණ චින්තනය(3)

[Image Credit: www.ft.lk] රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට ගියේ මහා ඔට්ටුවක් භාර ගනිමිනි. යම් හෙයකින් යුද්ධය අසාර්ථක වුණොත්, තමන්ට සියල්ල අහිමි වන්නේය යන දැනුම ඔවුන්ට තිබුණි. එහෙත් එය ජයගත්තොත්, සියල්ල තමන්ගේ කර ගැනීමෙන් මෙහා…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

සමූහ මිනීවළ පිළිබඳ පරීක්ෂණයට අවහිර කිරීමේ සිට උතුරු පළාත් සභා ඡන්දය කල් දැමීම දක්වා?

[154 skeletons unearthed at the Matale hospital in Sri Lanka. Photograph: Eranga Jayawardena/AP] පාලකයාගේ නීතියට ඉහළින්, නීතියේ ආධිපත්‍යය පිහිටැවූ එඩිතර මහේස්ත‍්‍රාත්වරිය චතුරිකා ද සිල්වාව හිටිඅඩියේම මාතලෙන් මාරු කර හැරිණ. ඒ හදිසි (එහෙත්…