බුද්ධාගම ඇතුළෙන් විනාශ කෙරෙමින් තිබීම
[Image : Vikalpa file | කොළඹදී පැවති භික්ෂූන්ගේ විරෝධයක්] සුපුරුදු බිල්ලාව එළියට ගෙන පෙරට්ටුවේ දමා තිබේ: කුමන්ත‍්‍රණ න්‍යාය. ශ‍්‍රී ලංකාවේ බුදුදහම විනාශ කිරීමේ විදේශ කුමන්ත‍්‍රණ ගැන වේදිකා දෙදරවනු ලැබේ. තමන්ගේ ආගම විනාශ…