Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ඥාණසාරගේ ප්‍රමෝදය සහ රාජපක්ෂගේ සම්මානලාභී ප්‍රජාතන්ත්‍රවාදය

ඇසිය යුතු ප්‍රශ්ණයක් තිබේ. ඒ වෙන කිසිවෙකුගෙන් නොව ඥානාසාර හාමුදුරුවන්ගෙනි. ප්‍රශ්ණය වූ කලී, ඥානසාර හාමුදුරුවනේ දැන් සතුටුද යන්නයි. උන් වහන්සේ වැඩේ කරගෙන ඇත්තාහ. ප්‍රමෝද වී ඇති සේක. පදමට පහස ලබා ඇති සේක….

Democracy, Featured Articles, Human Rights, Life quips, Matale, Peace and Conflict, Politics and Governance, Post-War, Religion and faith, War Crimes

අලුත්ගම ; සැබෑ වී ඇත්තේ ජාතියම දුටු එකම එක සිහිනයයි.

Image Credit: Twitter/ Charles Haviland @cfhaviland කොළඹ රජය දෙමළ වර්ග සංහාරය කරන අතරතුර කොළඹ රජයේ රෑපවාහිනී මෙන්න මෙහෙම ගීතයක් වාදනය කළහ. ”සැවොම එක්වෙමු – එක්ව නැගිටිමූ මහා බලයක් විහිදුවාලමූ අපේ රට හෙට…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හකීම් ඇමතිකමින් ඉවත් විය යුත්තේ ඇයි ?

Image Credit: Twitter/AzzamAmeen අධිකරණ ඇමති රවුෆ් හකීම් හැකි වහාම ධූරයෙන් ඉවත් විය යුතුව ඇත. ඒ ගැන කිසිඳු විවාදයක් නොමැත. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහසක් පමණක් නොව මේ වන විට ඔහු සමඟ කතා බහ…

Democracy, Featured Articles, Human Security, Kalutara, Life quips, Politics and Governance, Religion and faith

දර්ගාවට ඇදිරි නීතිය දමා තිබියදී, මිනිසුන් ගුටිකයි, කඩවල් ගිනි ගනියි, වෙඩිතබයි, මිනිසුන් මියයයි. – අපූරැ (ඇදිරි)නීතිය

දර්ගාවට ඇදිරිනීතිය දැමුවේ ඊයේ(15) සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය.ඒ ඇදිරි නීතිය දමා තිබියදීය. ඒ ගැටුම වර්ධනය වී දෙහිවල ෆාමසියක් ද කලහකාරීන්ගේ පහරදීම්වලට ලක්විය. ඉන්පසු තත්ත්වය…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

කලු ජූලියෙන් ලේ ජුලියකට?

Image Credit: Azzam Ameen ‏@AzzamAmeen හැරි හැරී සිටීමට කාලයක් නොමැත. මහා නායක ස්වාමින් වහසේලා මෙන්ම වග කිව යුතු එසේත් නොවේනම් තමන්ට පැවරුණු තත්වය නිසා වගකීමට බැඳ ඇති පිරිස මෙම පිස්සුවට වහාම ප්‍රතිකාර…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Life quips, Peace and Conflict, Politics and Governance, Religion and faith

අලුත්ගම ගින්නට පිදුරැ බොදුබලයෙන්, ඉන්දන රාජපක්ෂලාගෙන්?

Image Credit: bbc.com පසුගිය දා අලුත්ගම, දර්ගා නගරයේ දී හාමුදුරැනමක්(අයගම සමිත හිමියන්) සමග ගමන්ගත් තවත් පිරිසක් සමග එහි මුස්ලිම් තරැණයන් දෙදෙනෙක් අතර ඇති වුනා යැයි පැවසෙන ගැටුමත් නිසා අලුත්ගම නගරය තරමක් උණුසුම්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Religion and faith

බුදුන්ගේ රුව සිය සිරැරේ කොටා ගත් කාන්තාවක් රටින් පන්නන ‘ගෞතම බුදුන්ගේ දේශය’

Image Credit: itv.com/Trinity Mirror පූජණීයත්වය සඳහා ශාස්තෘවරයාගේ රූපකාය පාවිච්චි නොකරන ප‍්‍රධාන ආගම් දෙකක් තිබේ. එකක්, යුදෙව් ආගමයි. අනික ඉස්ලාම් ආගමයි. යුදෙව් ආගම තුළ කාය රූපයෙන් ‘හඳුනා ගත්’ ශාස්තෘවරයෙකු නැත. ඒ නිසා, එය…

Colombo, Democracy, End of war special edition | 5 years on, Featured Articles, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Religion and faith

යුද්ධය අවසන්ව වසර 5යි | ‘යුද්ධය අවසන් කිරිමට පෙර සිට අපි අහපු මේ ප්‍රශ්න අපිට තවමත් ප්‍රශ්න’

Image: Vikalpa මගේ මතකයේ ඇති කාලයක සිට 2009 මැයි මස වනතුරු යුද්ධයක් පැවති සමාජයක ජීවත් වුනා. මෙම තත්ත්වය මම ඇතුළු බොහොමයක් තරුණ තරුණියන් අත්විදපු දෙයක්. යුද්ධය අවසානයත් සමගම මා මෙන්ම මාගේ පරම්පරාවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Religion and faith

බෞද්ධ අන්තවාදී රෙද්ද ඇතුලේ රිංගන ඉස්ලාමීය අන්තවාදය

1971 දී බංගලාදේශය නිර්මාණය කිරීමට එවකට පැවති නැගෙනහිර පකිස්ථානය කඩාබිඳ දැමීම සඳහා ඉන්දියාවට පමණක් නොව නැගෙනහිර පකිස්ථානය තුළ හටගත් බොහෝමයක් ව්‍යාපාර එක්ව කටයුතු කළ බව නොරහසකි. සැබවින්ම ඉන්දියාව සිදුකළේ එම ව්‍යාපාරවලට සහයෝගය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Religion and faith

[Photo] ‘සියලු ජාතීන් අතර සමගිය තහවරැ කරනු‘ | මුස්ලිම් ප්‍රජාව ලංඩනයේ විරෝධතාවයක්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය යේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පසුගිය සදුදා(05) ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය. රටින් බැහැරව සිටින ශ්‍රී…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

මම ශ‍්‍රී ලාංකීය මුස්ලිම් අන්තවාදියෙකු වෙමි

මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Religion and faith

” සාදු, වැඩ්ඩා වැඩිල්ලක් – සිවුර වෙළේ”

ඊයේ රාත්‍රිෙය්දී මගේ ඊමේලයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබූ තිබුණි.කාලෙකට පසු මිතුරෙකුගෙන් ලැබෙන පණිවුඩයක් කියවීමේ ප්‍රීතියෙන් එය කියවීමට ගත් විගස ඇතිවූ ඔක්කාරය සහ ලැජ්ජාවෙන් බඩකපා ගැනීමට සිතුනි. එය ඉතා දිගු ලිපියක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ඥාණසාර මට්ටු කළ හැකිද ?

Photo courtesy Today රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක්…

Colombo, Featured Articles, Peace and reconciliation, Religion and faith

හාමුදුරුවනේ තරහා අවසර…!

අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සුළු සිද්ධියකින් පවා වහා කිපෙන ගතිගුණ ඇත්තෙක් බව අසා ඇත්තෙමි. මේ කිපෙන සුළු බව හා බැඳුණු සිද්ධීන් කිහිපයක් පිළිබඳව, මේ නගරයට අප පැමිණි මුල් සතියේදීම අසන්නට මට හැකි…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Religion and faith

බුද්ධාගම, සිංහල-බුද්ධාගම සහ රාජපක්ෂ බුද්ධාගම

Image Credit: slmuslims.com ‘‘මුස්ලිම් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න සිවුර පාවිච්චි කරන්න එපා මිනිහෝ… මේ භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන් එකක් නෙවෙයි..’’ ගලගොඩඅත්තේ ඥානසාර (බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

අපේ සුරංගනා කතා සහ ආගමික වෛරයේ පිපිරීමක්

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ රජයේ හමුදා අතර දශක තුනක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධය අතරතුරේවත්, මේ අවාසනාවන්ත කාලයේ තරම්, ආණ්ඩුවේ රැකවරණය ඇති සිවුරු හැඳගත් පිරිසක් විසින් ජාතිවාදය සහ ජාති වෛරය, මෙතරම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බලසේනාවල ගඳ

බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි…