බොදුබල සේනාව හඳුනා ගැනීම
වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා…
වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා…
කොහිල ධර්මේ යන පුද්ගලයා ප‍්‍රසිද්ධියට පත්වුණේ එක්තරා මහේස්ත‍්‍රාත්වරයෙකු සමග ඔහුගේ පැවති විශේෂ මිත‍්‍රතත්වයක් හේතු කොටගෙන ය. තරුණ කාලයේ කොහිල ධර්මේ නැමැති අපරාධකරුවෙකු වශයෙන් හිරේ සිට ඇති මෙම පුද්ගලයා ඉහත කී මහේස්ත‍්‍රාත්වරයා සමග…
Image Credit: Thyagi Ruwanpathirana (කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප‍්‍රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප‍්‍රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු) ## බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය…
Image Credit:dbsjeyaraj.com /www.defence.lk බොදුබල සේනාව, රාවණා බලය සහ සිහළ රාවය වැනි ජාතික සහ ආගමික අන්තවාදී ව්‍යාපාර සියල්ල පසුපස ආණ්ඩුව සිටින බව අද කවුරුත් දනිති. මේ ව්‍යාපාර සමග ආණ්ඩුවේ ඇති සාංගම ගැන සාමාන්‍ය…
All photos by the author. @www.vikalpa.org ජුනි 15වන දින අලුත්ගම සහ බේරැවල ප්‍රචණ්ඩ සිදුවීම් ඇති වීමෙන් පසු සති දෙකක් ගත වී ඇත. එම දිනය ලංකාවේ ඉතිහාස පොත්වල ලියැවෙනු ඇත්තේ අදුරැම අදුරැ දිනයක්…
Image Credit:Selliyal ජුනි 15 වැනි දා සහ ඉන් පසුව ගතවූ දිනවල අළුත්ගම සහ බේරුවල ප‍්‍රදේශයේ ඇති වූ මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයෙන් පසු ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රශ්නය නව අදියරකට පිවිස තිබේ. එකී මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයට ආණ්ඩුවෙන්…
පසුගිය ජූනි 12වනදා දර්ගා නගරයේ ඇති වූ තත්ත්වයෙන් පසු 15වනදා බොදුබල සේනාවට අලුත්ගම නගරයේ දී රැස්වීමක් පැවත්වීමට අවසර ලබා දීම පිළිබදව මේ වන විට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවෙමින් පවති. එසේම15නදා සහ 16වනදා…
Image Credit:Facebook/Groundviews [‘අලුත්ගම ගැටුමට පොලිසිය අනුබල දීලා’ – නීතිවේදීන්/ ‘අලුත්ගම මැරයන් අපි හඳුනනවා’ – රනිල්/ ‘අලුත්ගම මරණ පරීක්ෂණ සැකයි’– මුස්ලිම් කොන්ග්‍රසය] අලුත්ගම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය දා ඇති වුනු ප්‍රචණ්ඩ තත්ත්වයන්…
Image: Vikalpa අනුන්ට හිංසා කිරීම සඳහා සැහැසි මිනිසුන්ව උසිගන්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපූරු දර්ශනයක් ජුනි මැද භාගයේ ශ‍්‍රී ලංකාවේ දකුණුදිග පෙදෙසේ අළුත්ගමින් දැක ගැනීමට ලැබුණි. බොදුබල සේනාව නැමැති අන්තවාදී භික්ෂු සංවිධානයේ සාමාජිකයන්ගේ…
මහනායක, අස්ගිරි පාර්ශවය, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමින් වහන්ස; මහනායක, මලවතු පාර්ශවය, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්ස; මිනිසෙකු ලෙස ඉපිද, මිනිසෙකු ලෙස ජීවත් වී , මිනිසකු ලෙස මිය යාමේ…
Image Credit: Paula Bronstein for The Global Mail ‘‘19 වැනි සියවසේ මුල් කාලේ සාමාන්‍ය වෙළෙන්දෝ විදිහට හිටපු පිටදේසක්කාර මරක්කල්ලූ, යුදෙව්වෝ වගේ ‘ෂයිලොක්’ ක‍්‍රමේට පොහොසත් වුණා… බි‍්‍රතාන්‍යයන්ට ජර්මන්කාරයෝ වගෙයි, සිංහලයන්ට මරක්කල්ලූ. ඔහු ආගමෙන්,…
පසුගිය දවස්වල බුකියේ (මුහුණුපොතේ) අලුත්ගම ඇතිවූ කළකෝළහල ගැන සෑහෙන්න කතා බහ සිදුවිය. මෙතරම් විනාශයක් සිදු වූ පසුත්, කිසිදු හිරිකිතයකින් තොරව වෛරී ප්‍රකාශයන් කරන බබාලා ගණනාවක් තවමත් සිටිති. මිනිසා යන වදනෙන් කියවෙන්නේ මනසින්…
මිනිසුන් පිළිබඳව සත්‍ය වූ කලී එම මිනිසුන් ජීවත් වන භූමිය පිළිබඳව වූ සත්‍යයයි. ධර්ගා නගරයේ සිදු වූ ප්‍රහාරය සහ ඉන් පසුව මේ රටේ බොහෝ දෙනා හැසිරෙන ආකාරය ගැන බලන ඕනෑම අයෙකුට දැකිය…
මෙතෙක් ශී‍්‍ර ලංකාවේ දකුණුදිග සන්සුන් සංචාරක පුරවරයක්ව පැවති ප‍්‍රදේශ ගණනාවක ඇති වූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් මගින්, 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධාවසානයේ පටන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ ප‍්‍රමුඛත්වයට පැමිණි ජාතික-බහුතරවාදය නැවත වරක් හිස…
Image Credit: twitter/ Azzam Ameen වටරැක විජිත හිමිනමගේ ජීවිතය බේරි ඇත්තේ අනූනමයෙනි. කහසිවුරක් ඇදි භික්ෂුවක් නිරැවත්කර අත්පා ගැට ගසා, පහර දී, බ්ලේඩ්තල වලින් කපා මගමග දමා ගොස් තිබුණේ තිරිසන් අකාරයකට ය. ජාතික…
බෞද්ධකම යනු කුමක් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. සංඝයා වහන්සේලා යන්නෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. හුදෙක් උප්පැන්න සහතිකයේ නම තිබූ පමණින්…
සිංහල බෞද්ධත්වයෙන් ආවේස වුණු හාමුදුරුවරුන් සහ ගිහි මැරයන් මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කරන තිරශ්චින ප්‍රහාරයන්, අපට යළි යළිත් පසක් කරන්නේ ශ්‍රී ලංකාව කෙතරම් වේගයෙන් ශිෂ්ටත්වයේ ආපස්සට ගමන් කරනවාද යන්නයි. සියලු ම්ලේච්ඡත්වයන් මුදා හැරෙන්නේ,…