
පුටින් එක්ක ගලේ පැහැරූ අපේ කට්ටිය
Image Credit: REUTERS ජිනීවා එන අස්සේම යුක්රේනයත් පැමිණීම කාලෝචිත ය. ලංකාවට එරෙහිව පසුගිය අවුරුදුවල ජිනීවා නුවර යෝජනා කිහිපයක් සම්මත විය. එම යෝජනාවලදී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් දෙස බැලූවොත් පෙනී යන ප‍්‍රධාන…
Image Credit: REUTERS ජිනීවා එන අස්සේම යුක්රේනයත් පැමිණීම කාලෝචිත ය. ලංකාවට එරෙහිව පසුගිය අවුරුදුවල ජිනීවා නුවර යෝජනා කිහිපයක් සම්මත විය. එම යෝජනාවලදී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් දෙස බැලූවොත් පෙනී යන ප‍්‍රධාන…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ වෙනුවට වෙනත් නායකත්වයක් එම පක්ෂයෙන් සෙවීමේ දී, සාධාරණ පුරවැසියෙකු සැලකිල්ලට ගන්නා ප‍්‍රධාන කරුණු ගණනාවක් තිබේ. ඒවා, පක්ෂ සාමාජිකයා සලකන කරුණුවලට හැම විටකම සමාන වන්නේ නැත. පවතින…
කුප‍්‍රකට ද්වේෂ සහගත උද්ඝෝෂකයෝ පිරිසක් රාජ්‍ය මාධ්‍යය තුළ දෝෂාභියෝගයට මහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන්හ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය දූෂණයට එරෙහි සටනේ දී ගත් නිවැරදි පියවරක් බවත්, එවැනි දෝෂාභියෝගයක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ආඩම්බර විය හැකි…
ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ. මේ රිදී රේඛා විසින් සංකේතවත්…
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් පත් කෙරුණු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ වාර්තාව යළිත් වරක් ‘ස්වාධීන’ කමිටුවකින් විමර්ශනය කළ යුතු යැයි ජනාධිපතිවරයා ම දැන් ප‍්‍රසිද්ධියේ කියමින් සිටී. ඒ බව පළමු වරට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ…
අසූව හා අනූව දශකයේ දී පක්ෂි විවිධත්වයෙන් ඉතා පොහොසත් තෙත්බිමක් ලෙස බොහෝ පක්ෂි නිරීක්ෂකයන් ගේ අවධානයට යොමුවුණු බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමිය අද වන විට මුහුණ දී ඇත්තේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයකට ය. එක්…
තවත් සතියකින් 2012 වසර ඉතිහාසයට යයි. එය කලූ වලාවෙන් ගහණ ය. මහජන අයිතීන් පයට පගා දැමෙන අත්තනෝමතිකත්වය පසුගිය වසරෙහි ශ‍්‍රී ලංකා ගගනෝදරය වසා ගත් මහම කලූ වලාව විය. 2012 කලූ වලාධිපති කිරුළ…
ශිෂ්‍ය විරෝධතාවකට බැටන් පොලූ පහර දෙමින්, මාධ්‍යවේදියෙකුට ප‍්‍රහාර එල්ල කරමින්, සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින්, යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෑතකදී පුපුරා ගිය ගැටුම, තමන්ගේ ආදරණීයයන්…
ඉතිහාසය විටෙක ඉතිහාසයටම සරදම් කරයි. අද මාතලයේ රෝහල අසළ බිමෙන් සොයා ගැනෙමින් පවතින අවසානයක් නැති මළ සිරුරු විසින් උදා කර ඇත්තේ එවැනි දුර්ලභ ඉතිහාසීය මොහොතකි. ඊට හේතුව නම් මෙම ඇටසැකිළි 1988 –…
පලමු කථාව 2012 අගෝස්තු මස 21 වැනිදා, සවස 2.31 ට, 32 හැවිරිදි වව්නියාවේ පදිංචි වසන්තමාලා සිය ඥාති සොහොයුරිකට එස්එම්එස් පණිඩුඩයක් එවා තිබුණි. එම පණිවුඩයෙන් දැක්වුනේ තමන්ව වව්නියාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින්…
අගවිනිසුරුවරියට එරෙහිව අලූත් කඬේ අධිකරණ සංකීර්ණය අසළට රැගෙන ආ රාජපාක්ෂික ඝෝෂකයෝ අත අපූරු සටන් පාඨයක් තිබුණි. එනම් ‘‘රට බෙදන අධිකරණය අපට එපා!’’ යනුවෙනි. මෙම උද්ඝෝෂනය කැදවන ලද්දේ රාජපක්ෂ දෝශාභියෝගයට පක්ෂව සහ අගවිනිසුරුවරියට…
අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව ගිය අතර ඇයට සෙත් පතා ආශිර්වාද කිරීමට සෝභිත හිමි ඉද්දමල්ගොඩ පියනම ඇතුළු පූජ්‍ය පක්ෂයද විනිසුරුවරුන් නීතිඥවරුන්,කලාකරැවන්,දේශපාලඥයින් ඇතුලු විශාල…
අගවිනිසුරුවරියට එරෙහිව තිබෙන දෝෂාභියෝගය, නීතිමය සහ අධිකරණමය කාරණයකට වඩා දේශපාලනික අභියෝගයකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන විට කෙනෙකු කතා කරන්නේ, හුදෙක් නීතිමය කරුණකට වඩා, කුරුවල් වූ දේශපාලනික සංස්කෘතියක් මගින් කාලයක් තිස්සේ අධිකරණය…
ශ්රී ලංකාවේ අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සැළකිලිමත් වන පිරිසක් වශයෙන් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රථම සහ අවසාන මුරදේවතාවා අධිකරණය වන බවට දැඩි විශ්වාසයක් තමන් තුළ තිබෙන බව ප්‍රකාශ කරන ප්‍රවීන කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක්…
පසුගිය 27 දිනයේදී විශ්ව විද්‍යාල භූමියට සහ නේවාසිකාගාරයන්ට බලහත්කාරයෙන් ඇතුළු වී සිසුන්ට පහර දීමට විරුද්ධව අද යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරතිබූ සාම කාමී විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදා බුද්ධි…
[Photo Credit:AFP] අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පාලක සන්ධානයේ දෝශාභියෝගය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හතයි හතරේ අනුපාතය අනුව තින්දු වීම හුදෙක් කාලය පිළිබඳ ප‍්‍රශ්ණයක් පමණි.ශ‍්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම භ්‍රමණය වන්නේ හුදෙක් සංඛ්‍යාත්මක බහුතරයේ…
2009 වසරේ මැයි 18 වැනිදා ගෙවන විට සුවහසක් දකුණේ සිංහල ජනතාව සිහින මවමින් සිටියේ තමන්ගේ සිහින පුරය නොහොත් කේතුමතිය දහස් ගණනක් දෙමළ ජනයාගේ මළකඳන් මතින් හෝ ඉදි කිරීමට ය.කේතුමතිය ගොඩනැඟීමට,දරුවන්ට හරියට බෙහෙත්…