ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය : පරාජය වූ කලී ජයග්‍රහණයකි
Image: SLFP Protest @Colombo මහින්ද රාජපක්ෂගේ උපායන් හමුවේ දෙකොනක සිර වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ඇති වී ඇති අර්බුධය ගැන බොහෝ විචාරකයින් බොහෝ අදහස් මේ වන විටත් පලකොට ඇත….
Image: SLFP Protest @Colombo මහින්ද රාජපක්ෂගේ උපායන් හමුවේ දෙකොනක සිර වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ඇති වී ඇති අර්බුධය ගැන බොහෝ විචාරකයින් බොහෝ අදහස් මේ වන විටත් පලකොට ඇත….
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉතා පුංචි අතලොස්සක් හැරුණු විට අනෙක් බහුතරය තම දෑතම ඔසවා වැඩ කලේ මහින්ද කල්ලියේ රට කාබාසිනියා කරන චෞර දේශපාලනය නැවත දිනවීම වෙනුවෙනි. මොවුන්ගෙන් වැඩි දෙනෙකු, විශේෂයෙන්ම…
2015 ජනවාරි 8 වෙනිදා ශ‍්‍රී ලංකාවට ඓතිහාසික දිනයකි. එදින ජයග‍්‍රහණය කළේ සැබෑ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ජනතා අපේක්ෂාවයි. ශ‍්‍රී.ල.නි.පයෙන් කැඞී ආ මෛත‍්‍රී රාජිත ඇතුළු කණ්ඩායමද යූ.ඇන්.පීයද හෙළ උරුමයද එකී ජනතා අපේක්ෂාවේ පිහිටෙන්…
Image Credit: පාඨකයිනි, මහින්ද රාජපක්ෂගේ මේ පින්තූරය ‘කියැවීමෙන්’ ඔබේ සිත ඇවිස්සෙනු නොඅනුමානයි. අවුරුදු දහයක් තිස්සේ ඒකාධිපතියෙකු සේ ශ‍්‍රී ලංකාව පාලනය කළ සහ තවත් කාලයක් එරට පාලනය කිරීමට දැන් ඉල්ලා සිටින මේ මිනිසාගේ…
දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි ලෙස පරාජයට කළ බව ලංකා ආණ්ඩුව ප්‍රකාශ කලේ 2009 මැයි 19වනදාය. ඉන් වසර 6ක් පිරීමට ඇත්තේ තවත් එක් දිනක් පමණි. වන්නියේ මිනිස් ජීවිත දුහුවිල්ලක් තරම්වත් ගණනකට නොගෙන…
Image: Vikalpa 2015 අපේ‍්‍රල් 2 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 1 ගෙන ඒමට නියමිත 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීම සඳහා ගැනෙන…
රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික…
මහින්ද රාජපක්ෂගේ දේශපාලනික වෘත්තිය යළි ගොඩනගා දීමට හිටපු ආණ්ඩුවේ ඇතැම් කොටස් දරණ වියරු ප‍්‍රයත්නය තුළ එක්තරා ඛේදයක ලක්ෂණයක් දක්නට තිබේ. මහින්ද රාජපක්ෂගේ නියමිත පාලන කාලය අවසන් වීමටත් කලින් සෑහෙන වැඩි ඡන්ද සංඛ්‍යාවකින්…
ඔහුට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා මත හිරේ නොදමා නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දුන්නොත්, ඔහු යළිත් නැගිටිනු ඇත. එපමණක් නොව ඔහු පෙරට වඩා ප්‍රබල අගමැතිවරයෙකුද වනු ඇත, මන්ද දුර්වල ජනාධිපතිවරයෙක්…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව පළමු ප්‍රහාරය චීනය විසින් වක්‍රාකාරයෙන් ලබා දී ඇත. මෙය අන්තර්වාර ආණ්ඩුව මෙන්ම නව ජනාධිපතිවරයා වඩාත් මැනවින් තේරුම් ගත යුතුව ඇත්තේය. මන්ද දෙරට අතර පවත්නා ද්විපාර්ශවීය…
Image Credit: theaustralian/Gatte Image ජනාධිපතිතුමනි, ඔබතුමා ආවාට පස්සේ බොහෝ දේ වෙනස් විය. විශේෂයෙන් ඔබතුමා අර හමුදාපති කෙනෙක් නැතුව කරපු යුද්දෙන් පස්සේ දැන් කතුවරු නැති පොත් තියනවා. අධ්‍යක්ෂකවරු නැති නාට්‍ය තියනවා. ගුරුවරු නැතිව…
මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කළ යුතු බවත්, ඒත් සමගම ප්‍රජාතන්ත්‍රීය සහ යහපාලනය මූළික කර ගනිමින් රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට ලක් කල යුතු යැයි පවසමින් 100කට අධික සිවිල් සමාජ සංවිධාන වලින් සැදුම්ලත් ‘විදීයේ විරෝධය‘ ව්‍යාපාරය…
ඔන්නං මං කියන දේ ඒ හැටියටම ලියා ගන්ඩ. මම ඔය අරක මේක ලොකු ලොකු දේසපාලන වචන නං දන්නෙ නෑ පුතේ. ඒත් මට ජීවිතේ තේරෙනවා. මනුස්සයො ගැන මට ඉවක් තියෙනවා. මහින්ද මහත්තයා පහුගිය…
Image Credit: independent.co.uk වරක් බුරුමයේ ( මියන්මාරයේ) හමුදා ආණ්ඩුව තම දේශපාලන ප්‍රතිවාදීන් මට්ටු කිරීම සඳහා යාග හෝම පවත්වන බව ප්‍රසිද්ධ විය. කලක් තිස්සේ හොර රහසේ කළ එම කටයුතු හෙළිදරව්වීම මඟින් බොහෝ රසවත්…
Photograph via VOA News පොදු අපේක්ෂකයෙකු පිළිබඳ කතිකාව කලක් තිස්සේ පැවතුන අතර ලංකාවේත් රටින් පිට ජීවත් වන ලාංකිකයින් අතරත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අගයන හැමගේමත් කලක් තිස්සේම වූ පැතුම වූයේද එයයි. ඒ…
Image Credit: telegraph.co.uk/GETTY අහෝ ඛේදයකි! කිසිඳු ගැලපීමක් නැති කරුණක් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහගේ බිරිඳ සමඟ ගලපමින් රනිල්ට ඇති අවස්ථා හෙලිකිරීම, වතමන් දේශපාලන සුනාමියට හසුවී සිටින රාජපක්ෂගේ…
Image Credit: telegraph.co.uk/GETTY මේ වසරේ විශ්ව විද්‍යාලයට තේරුණු ශිෂ්‍යාවක් අඩි හතක් උස තාප්පයකින් වැටී කොඳු ඇට පෙළ තුවාල කරගත්තාය. ඒ, විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නන් සඳහා හමුදා කඳවුරක් තුළ පවත්වන ‘නායකත්ව පුහුණු වැඩසටහනට’…