Colombo, Democracy, Development, Economy, Environment, Politics and Governance

එක්බෙලෙත් සහ කණ්ඩලම

ප්‍රංශයේ ෂොම්බරී නම් ඉතිහාසගත නගරය ආසන්නයේ ඇති කුඩා විලක් එක්බෙලෙත් නම් වෙයි. ජිනීවා සිට ෂොම්බරී කරා යන මගෙහි වැදගත් මං සළකුණක් එක්බෙලෙත් විල නියෝජනය කරයි. පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක්…

Colombo, Democracy, Development, Economy, Politics and Governance

කැබිනට් සංශෝධන කාඩ් කුට්ටම ඇනීමෙන් ජනතාවට සෙල්ලම් පෙන්නීම

කාඩ් සෙල්ලමේ දී කාඩ් කුට්ටම හොරට අනන ක‍්‍රමයක් තිබේ. එයින් අදහස් කෙරෙන්නේ, අනන පුද්ගලයාගේ අවශ්‍යතාවට ගැළපෙන ආකාරයෙන් කාඩ් කුට්ටම ඇනීමයි. මෙවර කැබිනට් සංශෝධනය, එසේ හොරට කාඩ් කුට්ටම ඇනීමකට ආසන්න තත්වයක් කියාපායි. මේ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

‘ලීනා වෙනුවෙන් යුක්තිය’ | No Fire Zone තහංචියට විරුද්ධව කොළඹ දී විරෝධතාවයක්!

ප්‍රකට වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ කැලම් මැක්රේ ගේ “නෝ ෆයර් සෝන්” වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් දඬුවමට මුහුණ දී සිටින මැලේසියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ලීනා හෙන්ඩ්රි එම දඩුවමින් නිදහස් කරන ලෙස මැලේසියානු…

Colombo, Politics and Governance

ප‍්‍රධාන විපක්ෂය වීම සඳහා කළ සක්මනක්

Image Credit: Shehan Gunasekara/FB ජන සටන පාද යාත‍්‍රාවට පක්ෂව සහ විපක්ෂව කියූ දේවල් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් විසින් නුවර සිට කොළඹ දක්වා කරන්ට යෙදුනු පා ගමන ගැන කළ කී පම්පෝරි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පොලිස් වධහිංසා දෙමළ විරෝධී අවියක්ද?

Image by: www.dw.com එක්සත් ජාතීන්ගේ වධහිංසා විරෝධී කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබද මී‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළඟ සැසිවාරය මෙම වසරෙහිදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිතුරු දිය යුතුයැයි කමිටුව අපේක්ෂා කරන කාරණා දිර්ඝ වශයෙන් විස්තර…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and Conflict, Politics and Governance

තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම (1)

විසංවාදී ශ‍්‍රී ලංකාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ පසුබිම යටතේ ෆෙඩරල්වාදය ගැන මෑතක දී කරන ලද ඇතැම් ප‍්‍රකාශ, නිදහසේ පටන් රටට සාමය සහ සංවර්ධනය අහිමි කළ පූර්ව-නිශ්චිත මනෝ භාවය යළිත් විදහාපාන…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

අපේ නායකයන්ව වගවීමට බැඳ ගැනීම

මිහින් ලංකා ගුවන් සේවාවේ කෙරුවාවට එරෙහිව පසුගිය වසර කිහිපය තිස්සේ මොන තරම් බෙරිහන් දුන්නත්, තවමත් එම සේවාව එයාකාරයෙන්ම කරගෙන යයි. මිහින් ලංකා සමාගම රජයේ බැංකුවලට ප‍්‍රකෝටි ගණන් ණයයි. අවුරුදු ගානක් තිස්සේ මේ…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීමේ නව නීති | ‘දේශපාලන වුවමනාවක් තිබේනම් දැනටමත් පවතින නීති ප්‍ර‍මාණවත්‘

වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ලංකාව තුළ සිවිල් සමාජය විසින් ඒකාබද්ධ ප්‍ර‍කාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, “වෛරී අදහස් ප්‍රකාශනය” අපරාධයක් බවට පත් කිරීමට…

Colombo, Democracy, Featured Articles, Media, Media and Communications, Politics and Governance

රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය සහ ජනාධිපති වගකීම (2)

වත්මන් රජය පසුගියදා කබරගොයා තලගොයා කර ගත් අප්‍රසන්න පුවතක් ජායාරූපයක් ද ඇතිව මාධ්‍යයෙහි පළවී තිබුණී. එහි දැක්වූයේ විජයානී එදිරිසිංහ නම් දිනමිණ කුලියට ලියන්නියට 2015 වසරේ හොදම ජනමාධ්‍යවේදිනිය ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Media Freedom, Politics and Governance

පත්තරයකට ජනාධිපතිවරයෙක් අතුරුදහන් කරන්න පුළුවන් ද?

පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ටිකක් සැර කතාවක් කියා තිබුණි. ජනාධිපතිවරයා කියා තිබුණේ (ඩේලි මිරර් පුවත්පතට අනුව ) සමහර මාධ්‍ය ආයතන දැන් තමා දේශපාලන වශයෙන් අතුරුදහන් කරන්නට උත්හාස කරන බවයි. එය සැර…

Colombo, Democracy, Disappearances, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance, War Crimes

UN වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

2007 වසරේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ගේ දෙමාපියන් බැලීමට පසුගිය සැප්තැම්බරයේදී ගියෙමි. රාමචන්ද්‍රන් අවසන් වරට දැක ඇත්තේ යුධ හමුදා මුරපළකදීය . එදා පටන් ඔහු පිළිබද කිසිදු තොරතුරක්…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Life quips, Media, Peace and Conflict, Politics and Governance, Reconciliation, War Crimes

දෙමුහුන් අධිකරණය සහ පතුරුවමින් ඇති එහි මිත්‍යාවන් තුරන්කරමින්…….

Image Credit: www.sbs.com.au දෙමුහුන් අධිකරණය යන්න කාලීන සංවාදයට න්‍යාය පත‍්‍රය වී ඇත. මේ වසර මුලදී විදේශ අමාත්‍යවරයා ඇතුළු අවම වශයෙන් ජේෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙක්, ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් ශ‍්‍රී ලංකාවේ දේශීය නඩු සඳහා තාක්ෂණික සහාය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්.සම්බන්ධන් | සුභපැතීමකට එහා යමක්…

ආර් සම්බන්ධන් සහ උතුරේ ඡන්ද ප්‍රතිඵල දෙමළ ජාතික සංධානයේ නායක, ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තු මංත්‍රීවරයා ලංකාවේ 8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා ලෙස අද(03) තේරී පත්විය. 1933 පෙබරවාරි 5 වැනිදා උපත ලද නීතිඥ රාජ වරෝදියන් සම්බන්ධන්,…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

පලාත් පාලන ආයතන ඡන්දය හරහා 20 වැනි සංශෝධනය තිරිහන් කෙරෙනු ඇත

මිශ‍්‍ර ක‍්‍රමයක් හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමක් හඳුන්වා දීමට 20 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණි. දැනටමත් එවැනි ක‍්‍රමයක් පලාත් පාලන මැතිවරණ සඳහා තිබෙන බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. මිශ‍්‍ර ක‍්‍රමයකින් මේ ආයතන සඳහා…

Colombo, Featured Articles, Politics and Governance

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය : පරාජය වූ කලී ජයග්‍රහණයකි

Image: SLFP Protest @Colombo මහින්ද රාජපක්ෂගේ උපායන් හමුවේ දෙකොනක සිර වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ඇති වී ඇති අර්බුධය ගැන බොහෝ විචාරකයින් බොහෝ අදහස් මේ වන විටත් පලකොට ඇත….

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

‘නීති භීතිකාව’ ජලභීතිකාවටත් වඩා භයානකය

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉතා පුංචි අතලොස්සක් හැරුණු විට අනෙක් බහුතරය තම දෑතම ඔසවා වැඩ කලේ මහින්ද කල්ලියේ රට කාබාසිනියා කරන චෞර දේශපාලනය නැවත දිනවීම වෙනුවෙනි. මොවුන්ගෙන් වැඩි දෙනෙකු, විශේෂයෙන්ම…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජනතාවනි ඉදිරියෙන් සිටගනිව්

2015 ජනවාරි 8 වෙනිදා ශ‍්‍රී ලංකාවට ඓතිහාසික දිනයකි. එදින ජයග‍්‍රහණය කළේ සැබෑ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ජනතා අපේක්ෂාවයි. ශ‍්‍රී.ල.නි.පයෙන් කැඞී ආ මෛත‍්‍රී රාජිත ඇතුළු කණ්ඩායමද යූ.ඇන්.පීයද හෙළ උරුමයද එකී ජනතා අපේක්ෂාවේ පිහිටෙන්…