තාමත් අපේ පුත්තු මහ පාරේ
[Photo Credit:www.dailymirror.lk] පහුගිය සතිඅන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වෙලා තිබුණේ ලංකාවෙන් යවන්න හදන චන්ද්‍රිකාව ගැනයි. මට මේක දැකල හිතා ගන්න බැරි උනේ, මේ ගැන සංතෝෂ වෙන්නද, දුක් වෙන්නද, කියලයි. ඒ මොකද…
[Photo Credit:www.dailymirror.lk] පහුගිය සතිඅන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වෙලා තිබුණේ ලංකාවෙන් යවන්න හදන චන්ද්‍රිකාව ගැනයි. මට මේක දැකල හිතා ගන්න බැරි උනේ, මේ ගැන සංතෝෂ වෙන්නද, දුක් වෙන්නද, කියලයි. ඒ මොකද…
වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය පසුගිය 09 වනදා සිරකරැවන් 27දෙනෙක් ඝාතනය කරමින් විශාල පිරිසකට තුවාල සිදුකරමින් තෙවෙනි වරටත් ‘වැලිකඩ ඝාතනය‘ ඉතිහාසයට එක් වුවත්, දේශපාලන පක්ෂත්, සිවිල් සමාජයත් සේම පොදු සමාජයත් පොදුවේ දක්වන්නේ ඉතාමත් නිද්‍රාශීලි…
නොවැම්බර් මාසය ලෝකයේ සෑම කතෝලිකයෙක්ටම සුවිශේෂි මාසයකි. ඒ ඔවුන් මෙම මාසය මළවුවන් වෙනුවෙන් වෙන් කර ඇති නිසාය. ඒ වගේම මේ මාසය ලංකාවේ දේශපානයටද සුවිශේෂි මාසයකි. ඒ රෝහණ විජේවීර ප‍්‍රමුඛ ඉල් මහ විරුවන්…
රටක උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. මෙම ලියවිල්ලට රට්ටු ගරු කරති. ඔවුන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් උල්ලංඝණය කිරීමට ඉඩක් නැත. එම අවකාශය ඇත්තේ පාලකයන්ට ය. එසේ කරන උල්ලංඝණයන් පවා යුක්ති සහගත කර ගැනීමට පාලකයා…
ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක සෘජූ මැදිහත් වීමකින් තොරව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් ගෙන ගිය GDP 6% වෘත්තීය සමිති අරගලය ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ වැඩි අවධානයට ලක්වූවක් විය. සිංහල, දමිළ, පක්ෂ භේදයකින්…
[Image courtesy: Sydney Morning Herald] පසුගිය 2012 නොවැම්බර් 01 දා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී, විශ්ව කාලීන සමාලෝචනයේ(UPR) කොටසක් ලෙස ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සාකච්ඡාවට ලක් විය. පසු ගිය UPR…
යුධ අපරාධ, සාමුල ඝාතන මේ යුද්ධය පැවති සමයෙත් යුද්ධයෙන් පසුවත් සහ තවමත් ඇසෙන වචන ය. ජාතීවාදීන්ට නම් මේ වචන පෙන්නන්න බැරි ය. ඔවුන්ට අනුව මේ යුද්ධයෙන් මැරුණේ කොටි පමණ ය. සිවිල් වැසියන්…
ආණ්ඩුවේ අන්තවාදී දේශපාලන ගුණ්ඩුවෙන් තමන්ගේ දේශපාලන පැවැත්ම වඩාත් ශක්තිමත්ව තහවුරු කරගත් මැකියාවෙලියානු කෛරාටක නරියෙක් පසුගියදා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දහතුන ප්ලස් තබා දහතුනවත් වලංගු නැති බවයි. ඒ…
පළාත් සභා නීතිය වන ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි 13වන සංශෝධනය අහෝසි කළ යුතු බවට ජනාධිපති සහෝදර සහ ශ‍්‍රී ලංකාවේ නොනිල යුද්ධ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ දැන් දේශපාලන ව්‍යාපාරයක් දියත්කර තිබේ. ඔහුගේ මට්ටමෙහි වන…
‘මංජුල තිලකරත්න මැතිතුමාට පහරදීලා රෝහල් ගත කරලා තියනවා. ඒ පහර දුන්නෙ මංජුල තිලකරත්න මහතාට නොව මේ රටේ අධිකරණයටයි. මම පොලීසියෙන් ඉල්ලා සිටිනවා, කුඩු කාරයෝ, ගංජා කාරයො ගෙනැල්ලා මේකේ සැක කාරයෝ කරන්න සූදානම්…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo credit | Dushiyanthini Kanagasabapthipillai] ‘‘මේ මිනිස්සු මෙහෙම කැලයට ගෙනත් දාල තියෙන්නේ මැණික් ෆාම් කඳවුර වහලා ඹක්කොම යළි පදිංචි කරපු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න’’ – යුද හමුදා නිලධාරියෙක්…
Editor Note: 2009 මැයි මස අවසන් යුද ගැටුමින් පසු අභ්‍යන්තර අවතැන් වූ දෙමළ ජනයා වෙනුවෙන් ඉදි වූ විශාලතම අවතැන් කදවුර වූ මැණික් ෆාම් කඳවුරෙන් පසුගිය සඳුදා(24) ඉවත් කර ගනු ලැබූ සියලු අවතැන්…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo Credit:www.sundaytimes.lk] මේ දෙබස මට මතක හැටියට තිබුණේ අපේ කාලයේ ගුවන් විදුලි – රූපවාහිනී විහිළුකරුවන් වූ ඇනස්ලි – බර්ටි විහිළු දෙබසක ය. තමා ගෝරියකට පැටලී ගුටි කෑ හැටි අසන්නා…