සිංහල, Colombo, Human Rights, Media, Poems

ඒ සොඳුරු ශක්තිය

සොහොයුරනි දුටුවාද අම්මව කල්වාරි මුදුන මත – අප්පව කුරුසියේ ඇණ ගැසූ අත්වල උරුමයයි ඒ සොඳුරු ඇස්වල අලුත් ගිවිසුම ලියූ දරුවා පන්හිඳත් කගපතක් කෙරුවා එ වන් හිත නො මරා ම මැරුවා තුළාවට මුවා…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, IDPs and refugees, Media, Peace and reconciliation

ශ්‍රි ලංකාවේදී කිසිදු අදහසක් පළ කරන්නේ නෑ. තම්ල්නාඩු මන්ත්‍රිවරු එකහඬින් කියති.

වව්නියාවේ අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින, අවසන් සටන අතරතුර රජයේ පාලන ප්‍රදේශයට පැමිණි ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පැමිණි තම්ල්නාඩු මන්ත්‍රි කණ්ඩායම ආපසු සිය රටට ගොස් ඒ පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක්…

සිංහල, Colombo, Corruption, Education

කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කාර්යාලයට නොපැමිණේ

කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සිය කාර්යාලයට නොපැමිණීම හේතුවෙන් අධ්‍යාපන කාර්යාලයේ නිළධාරීන්ට හා ගුරුවරුන්ට තම රාජකාරී කටයුතු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. බදාදා දිනය අනිවාර්යයෙන්ම කාර්යාලයේ සිටිය යුතු…

සිංහල, Colombo, Democracy, Features, Governance, Media

නිල් පාටට බයවූ, ‛පෝස්ටර් මාරයා’,

‛කොහේද යකෝ මේ ලොරිය එන්නේ.’ මාත් සමඟ යමින් සිටි මිතුරා කෑ ගැසීය. දිනය ඔක්තෝබර් 12 වෙනිදා, වේලාව 6.30ට විතර ඇති. කොළඹ, මල් පාර දෙසින් පුස්තකාල මංසන්දිය දෙසට එමින් සිටි අප දෙදෙනාම එක…

සිංහල, Democracy, Features, Governance, Hambantota

ජයත්, පැරදුමත් විඳදරාගත නොහැකිව සංධානයේම ගැටුම්, කාන්තාවකට වෙඩි තබයි.

පසුගිය 10දා පැවති දකුණු පළාත් සභා ජන්දයෙන් පසුව ඊයේ(11)මනාප ජන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සංන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමකදී එක් කාන්තාවකට වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ….

සිංහල, Colombo, Democracy, Governance, IDPs and refugees, Peace and reconciliation

ජර්මනියේ ‛‛කොටි හිතවාදී’’ රැස්වීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සති අන්තයේ දී ජර්මනියේ ස්ටුට්ග්‍රාට් නගරයේ බෑඩ් බෝල් ආයතනයේ දී පවත්වන ලද විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේ යම් යම් ජනමාධ්‍ය විසින් හදුන්වන ලද්දේ කොටි හිතවාදී…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍යවේදී තිස්සනායගම්ට උපහාර පිදේ

මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් ‛‛ මාධ්‍යවේදී තිස්සනායගම් උපහාර උළෙලක් ’’ පසුගිය 7 වෙනිදා සවස කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පවත්වනු ලැබුවා. එහිදී ගායන ශීල්පී ජයතිලක බණ්ඩාරයන් අතින් මාධ්‍යවේදි තිස්සනායගම්ගේ දෙමාපියන් හට තිස්සනායගම් වෙනුවෙන්…

සිංහල, Democracy, Human Rights, Matara, Media

මාධ්‍යවේදීන් කණ්ඩායමකට දෙනියායේදී මැර ප්‍රහාරයක්

පසුගිය ඉරිදා (4) විපක්ෂයට අයත් මන්ත්‍රී කණ්ඩායමක් දෙනියාය ප්‍රදේශයේ සිදුකර ඇති නිරීක්ෂණ චාරිකාවක් ආවරණය සඳහා ගිය මාධ්‍ය කණ්ඩායමකට කිසියම් පිරිසක් විසින් පහරදී ඔවුන් සතු කැමරා ඇතුළු අනෙකුත් උපකරණ විනාශ කිරීම බලවත් පිලිකුළින්…

සිංහල, Colombo, Democracy, Media

කොමඩි විනිසුරුවන්ගේ හැඳි මිටේ නුවණ

පිට කොටුවෙන් තමාට ගැලපෙන රොබෝ කාන්තාවක් මිල දී ගෙන ගිය කොමඩි ස්ටාර් කෙනෙක් කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කරමින් කළ, බාල බොළඳ විහිළු රස වින්ද කොමඩි විනිසුරුවන් එය ඉහළින්ම අගය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

පශ්චාත් යුද සමය සහ මානව හිමිකම්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ යුද්ධය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය යළි කරලියට ඇදී ආවේ ය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු නව සතුරකු සොයමින් සිටින ශ්‍රී ලංකා රජය…

සිංහල, Human Rights, Human Security, Kurunegala

කුරුණෑගල බෝම්බ පිපිරීමකින් පාසල් ළමුන් ඇතුලු 13 කට තුවාල

අද උදෑසන කුරුණෑගල නිශ්ශංක විද්‍යාලය අසලදී පාසැල් වෑන් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් පාසැල් ලමුන් ඇතුලු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලැබුවාය. පොලිසිය පවසන්නේ වෑන් රථය නිශ්ශංක විද්‍යාලය අසල නිවෙසක පෝටිකෝවේ නවතා තිබියදී…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance

ජී.එස්.පී ප්ලස් ගැන කථා කල නිසා අමාත්‍යංශ ලේකම් දොට්ට දැමීමේ සූදානමක්….

අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. රනුගේ මහතා වෙනත් අමාත්‍යංශයකට මාරු කිරීමට සුදානමක් ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. එම මාරුකිරීමට ආසන්න හේතුව ලෙස ඔහු විසින් ජීඑස්පී ප්ලස් සම්බන්ධයෙන් කරන ලද…

සිංහල, Colombo, Democracy, Media

පෙනෙන නොපෙනෙන, දැනෙන නොදැනෙන මාධ්‍ය මර්ධනයට එරෙහි වෙමු

ශ්‍රී ලංකා කතෘ සංසදය, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදින්ගේ සංසදය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය…

Economic issues, Featured Video, Health, Matale

දඹුල්ලේ කුණු කන අලි

[youtube]http://www.youtube.com/watch?v=ZkP6CO3codM[/youtube] නමුත් යම් ප්‍රමාණයක් මේ කුණුවල තියන නිසා අලින්ට කැවෙනවා ඇති. අලින්ට කන්න නැති උනාම අලි කුඹුරු, වගාවන් විනාශ කරනවා. නමුත් දැන් අලින්ට කන්න උදේ 10.00 වෙනකොට මේවා ගෙනියන නිසා යම් ප්‍රමාණයකට…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

නිදහස් මාධ්‍ය ව්‍යපාරයේ උපලේකම් සොයමින් මහ රෑ නෙහඳුනන පිරිසක් සැරිසරලා

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උප ලේකම් හා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදයේ ලේකම් දිලීෂා අබේසුන්දර මෙනවියගේ නිවසට පැමිණි නොහඳුනන පිරිසක් ඇයගේ නිවසට ඇය පිළිබඳව විමසමින් නිවසට ඇතුලුවිමට උත්සහ ගෙන තිබේ. මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය…

සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Vauniya

අවතැන් ජනයා වව්නියාවේ සිරගෙයින් මුල්ගමේ සිරගෙදරට

වව්නියාවේ සරණාගත කඳවුරු වලින් මුල්ගම් පෙදෙස් වල නැවත පදිංචිය කරන බව පවසා උතුරට හා නැගෙනහිරට යවනු ලැබූ සරණාගත පවුල් නැවත වරක් උතුරේ හා නැගෙනහිර පලාතේ කඳවුරු වල පදිංචි කර ඇති බව විකල්ප…