සිංහල, Colombo, end of the War, Features

බලය බෙදා හැරීමේ දේශපාලනයෙන් ඔබ්බට: අනාගතය කරා ආපසු යාම

ජයග්‍රාහී පෙළපාළිවල සහ දේශපාලනඥයන්ගේ කතාවල හඬ නිහඬ වී තත්ත්වය සන්සුන් වෙමින් පවතිතත් මේ සිදු වන්නේ අප කලිනුත් අත්විඳ ඇති දෙයක් නොවේ දැයි සිතා ඇති වන උදාසීන හැඟීම සසල කිරීම දුෂ්කර ය. නොබෝ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

”සියත”ට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්.

අද[30] අලුයම සියත ටීවී සහ රියල් රේඩියෝ පවත්වාගෙන යන කොළඹ හුනුපිටිය වැව පාෙර් පිහිටි ප්‍රධාන කාර්යාලයට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. එහිදී එම කාර්යාලයට හානි…

Colombo, Featured Articles, Features

සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත

Pic by – www.franchisehelp.com සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාව ආසියාවේ විස්මය බවට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශිත අරමුණ වේ. මේ සඳහා ආදර්ශයක් ලෙස ගැනෙන්නේ සිංගප්පූරුව බව පසුගිය…

Ampara, සිංහල, Democracy, Human Rights, Life quips

ආයුධ සන්නද්ධ පිරිසක් ගම ගිණි තිය යි – එයට එරෙහිව ගම්වැසියන් විරෝධයක

අම්පාර, රාගම්වෙල ගම්මානයට පසුගිය 23 වන දින හදිසියේ කඩා වැදුනු අයුධ සන්නද්ධ පිරිසක් විසින් ගම්වැසියන්ට පහරදී නිවාස 07 පමණ ගිනි තබා ගම්වැසියන් පලවාහැර ඇති අතර පසුදින විශේෂ කාර්‍ය බලකාය විසින් ගම්මානය වටකොට…

Anuradhapura, end of the War, Featured Articles, Features, Jaffna

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද තත්වය යළි පරිකල්පනය කිරීම

ශ්‍රී ලංකාවෙහි යුද්ධය අවසන් වී මසකට පමණ පසුව ඉන්දියානු ආණ්ඩුවේ හිටපු විශේෂ ලේකම් ආර්. ස්වාමිනාදන් අදහස් දක්වමින් කියා සිටියේ පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධානය, යළි ගොඩනැගීම සහ පුනරුත්ථාපනය පිළිබඳ වැඩපිළිවෙළවල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛යුක්තිය මේකද?’’ සුසන්ත මරා දැමූ පොළිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සරසවි සිසුන් සත්‍යග්‍රහයක,

රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා පොළිස් පහරදීමකින් මිය ගිය බවත්, එම පහරදීම සිදුකල පොළිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් විශ්ව විද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් අද(28) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛මිය ගිය සුසන්ත වෙනුවෙන් පෝස්ටර් අලවපු අපිට පොළිසියෙන් පන්න පන්නා පහර දුන්නා’ – මහා ශිෂ්‍ය සංගමය කැළණිය වි.වි

ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෝධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට පොලීසියෙන් පහර දෙයි.

ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෙධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…

end of the War, Featured Articles, Features, Jaffna

පශ්චාත් යුද ශ්‍රී ලංකාව: සරසවි සිසුන්ගේ සිතුවිලි

පසු ගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමඟ දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ගිය සිය යුද්ධය අවසන් කළේ ය. මෙම ලිපිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි…

සිංහල, Colombo, Democracy, Governance, Human Security

සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා මියයයි

සිරිකොත මූලස්ථානය ඉදිරිපිටදී ඊයේ[26] පස්වරුවේ පුද්ගලයෙක් සිය සිරුරට ගිණි තබා ගත්තේ ය. ගිණිතබා ගත් පසු කලුබෝවිල රෝහලටත් ඉන් පසු ජාතික රෝහලටත් මාරුකර යැවීමෙන් පසු අද[27] උදෑසන ඔහු මිය ගිය බව රෝහල් ආරංචිමාර්ග…

සිංහල, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ අනෙකා සමග ජීවත් වීම

ජිප්සි බොහීමියා විසිනි මෙහි දී මා දෙමළ ලියක සමග දිවි ගෙවන බව සිහි කරන්නට මට බොහෝ විට සිද්ධ වෙයි. මා සමග එකට නිවසේ ජීවත් වන, සිංහලයෙකු හා විවාහ වී සිටින වැනෙසා දෙමළ…

Colombo, Features

මහින්ද – රනිල් කතා

Pic By Sundaytimes මහින්ද – රනිල් කතා පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අහසින් වැටුනාක් මෙන් අපූරු සිදුවීමක් සිදු විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථා සංසෝධනය සඳහා එකඟතාවයක්…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Life quips, Matara

පහර දීමකින් විශ්ව විද්‍යාල සිසුවෙක් මියයයි.

‛අපිට පොලීසියෙන් පහර දුන්නා’ – විශ්ව විද්‍යාල ශිෂයෙක්. ‛අපිට පහරදෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ’ – උසස් පොළිස් නිළධාරියෙක් ඉකුත් 18 වන දින පොලිස් පහර දීමට ලක්වූ රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ශ්‍රී ලාංකික මාධ්‍යවේදියාගේ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන

මාධ්‍යවේදී ගාමිණී පුෂ්පකුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට එල්ල කර ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සිය බලවත් අප්‍රසාදයත් කණගාටුවත් පළකර සිටින අතර එම තර්ජන එල්ල කළේ කවුරුන්ද යන්න සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර මාස 6යි. අතුරුදහන් කිරීම පිළිබදව කිසිදු වැදගත් තොරතුරක් නෑ -මාධ්‍ය සංවිධාන එකතුව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට[23] මාස 6ක් ගතවේ. නමුත් අද වනවිටත් ප්‍රගීත් පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. තවමත් සිදුවෙමින් අත්තේ එකම දෙයකි. ප්‍රගීත්ගේ බිරිද ප්‍රගීත් සොයා තැනින් තැන…

Colombo, Featured Articles, Features, Kandy, Matale

‛නකල්ස්’ විනාශය අත ලඟ ද..? පරිසරවේදීන් බිය පළකරයි.

නකල්ස් පරිසර පද්ධතියට මේ වනවිට සිදුකරමින් තිබෙන විනාශය පිළිබද දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ඊයේ[21] කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැතිවිය. එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා සොබා සංසදය යි. එහිදී…