Audio, Colombo, Featured Audio

ප්‍රජාතන්ත්‍රවාදය අැති කරන්ෙන් නැතිනම් ෙගදර යන්න ලෑස්ති ෙවන්න – අනුර දිසානායක

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඊයෙ (21 පැවැත් වූ උද්ෙගා්ෂනයෙ හඩ පටය.. අනුර දිසානායක, අර්ජුන රණතංග, ටිල්වින් සිල්වා සහ අෙනා්මා පොන්ෙස්කා පෙළපාලියෙ හඩ Audio 1 රැස්වීමෙ හඩ Audio 2

Colombo, Featured Articles, Features

කාම්බෝජය, පොල්පොට්වාදය යුද අධිකරණයට යැවූ හැටි

කාම්බෝජය, පොල්පොට්වාදය යුද අධිකරණයට යැවූ හැටි – සුනන්ද දේශප්‍රිය ඒ මෙයට වසර විසි දෙකකට පෙරය. ඇමෙරිකාවේ ටෙක්සසාස් හි ඒඇන්ඩ්එම් සරසවි බිමෙහි තනි පුද්ගලයකු “ කාම්බෝජයේ ඝාතන නතර කරනු” යනුවෙන් ලියූ පුවරුවක් ඔසවා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මහ සෙනඟක් වීදි බසියි.

‛‛මේ ආරම්භක පියවර විතරයි. රාජපක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ නැතිනම් ගෙදර යන්න ලෑහැස්ති වෙන්න’’ යැයි අද පැවති උද්ඝෝෂනයකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදයත්, අධිකරණයේ නිදහසත් තහවරැ කරන ෙලස බල…

Colombo, Featured Articles, Features

වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය අතර සමානකම් හා අසමානකම්

රජයක් සිරිත් පරිදි යුද වියදම් ගණනය කරණු ලබන්නේ ඩොලර්වලින්, අහිමිවූ නිශ්පාදනයන් මගින් හෝ මියගිය හෝ තුවාල ලැබූ සොල්දාදුවන් ගණනිනි. නමුත්, කලාතුරකින් හමුදාමය සංවිධාන මෙම යුද වියදම්, යුද්ධය හේතුවෙන් පීඩාවිඳින පුද්ගලයන් සම්බන්ධයෙන් මැනීමට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

වීදියේ දී විදේශ ප්‍රතිපත්ති සම්පාදනය

ආචාර්ය පී. සරවනමුත්තු විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය පිටත දී කළ පෙළපාළි දැක්වීම, වට ලෑම සහ මාරාන්තික උපවාසය හරහා ප්‍රකාශයට පත් වුණු තර්ජනය, අප රටෙහි…

Featured Articles, Features, Kurunegala

වීරවංශ තොවිලය සහ පණිවිඩය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය තොවිලය අවසන් ය. අමාත්‍ය විමල් වීරවංශ මහතා පැය 60ක මරාගෙන මැරෙන (උපවාස) ප්‍රහාරයකින් පසු රාත්‍රී භෝජනය පිණිස ගිලන් රථයකින් යුද හමුදා රෝහලට සැපත් විය. මාරාගෙන මැරෙන…

Colombo, Featured Articles, Features

කොයිබටද අප රැගෙන යන්නේ….? ?

ලෝක ඉතිහාසය පුරාම සෑම මනුෂ්‍ය කෙට්ඨාශයක්ම, සෑම රටක්ම යම් මොහොතකදී සංදිස්ථානයකට පැමිණ, එහිදී පරිණාමය සහ පරිහාණිය ලෙස තමන්ගේ අනාගතය තීරණය කරගනිති. ඉන් ගන්නා තීරණය එරටේ සමාජ, ආර්ථික, දේශපාළනික ලෙස සෘජුවම බලාපාන එම…

සිංහල, Colombo, Democracy, Health

ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රචණ්ඩත්‍වයේ මනෝ විද්‍යතේමක බලපෑම

වෛද්‍ය රුවන් එම්. ජයතුංග රජයක මුලිකම කාය්‍යීභාරය වනුයේ තම පුරවැසියන් ප්‍රචණ්ඩත්‍වයෙන් ආරක්‍ෂා කිරීමයි. – ජෝන් ෆෝස්ටර් ඩල්ස් (John Foster Dulles). ප්‍රචණ්ඩත්‍වය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ තමාටම හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ…

Colombo, Featured Articles, Features

යුද අපරාධ සහ එජා සංවිධානය

යුද අපරාධ සහ එජා සංවිධානය – සුනන්ද දේශප්‍රිය යුගෝස්ලොවියාවට අයත් වූ කොසෝවෝ හි රථ නැවතුමක් යට වසා දමා තිබූ 1990 ගනන් අග භාගයට අයත් සාමූහික මිනී වළක් සොයා ගෙන ඇතැයි පසුගිය මැයි…

සිංහල, Colombo, Democracy, Human Rights, Life quips, Media

කලා පොලීසිය නැවතත් වේදිකාවට කඩා පනී.

දෙබිඩ්ඩෝ නාට්‍යය වේදිකා ගත වූ එලිපින්ස්ටන් රංග ශාලාවට පසුගිය ජූනි 23 දා පොලීසිය පැමිණ එහි දුම්පානය කරන ජවනිකාව නීති විරෝධී බැවින් එය ඉවත් කරන ලෙස එහි අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතාට පවසා තිබේ….

Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රගතිය කරා රැගෙන යාම

ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ ද හමාර වී යුද්ධය අවසන් වීමේ පළමු වන සංවත්සරය අවසන් වෙමින් ඇති මේ මොහොත, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වධ දෙන ඇතැම් ගැටලු විසඳීම පිළිබඳව සිතා බැලීම ඇරඹීමට සුදුසු කාලය…

සිංහල, Colombo, Democracy, Media

විමල්ගේ මාරාන්තික උපවාසයේ වීඩියෝ නැරඹීම් 8000 ඉක්මවයි

විකල්ප වෙබ් අඩවිය විසින් පසුගිය 8 වන දා සිට www.vikalpa.org/vikalpasl හි වීඩියෝ දර්ශණ 8000කට වඩා ප්‍රේක්ශකයින් ප්‍රමාණයක් නරඹා ඇත. මේ එම වීඩියෝ දර්ශණ යි.

Anuradhapura, සිංහල, Democracy, Human Rights, Media

විමල්ගේ උපවාසය බෝවෙයි. මූන්ට එරෙහිව තරුණයෙක් උපවාසයේ

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවිනිදැයි සොයා බලා තමන්ට උපදෙස් දීම එජා සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කල උපදේශක කමිටුවට එරෙහිව ඊයේ(11) මිහින්තලේ නගරයේ තරුණයෙක් උපවාසයේ යෙදුනි. මිහින්තලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලේ නගර…

සිංහල, Colombo, Democracy, Life quips, Media

චිත්‍රපට මංගල දර්ශනය: එහි නොතිබුණු සත්‍යය

2010 මැයි 20 ගයි ගුණරත්න විසිනි සිනමාකරුවන් සිය චිත්‍රපට පිළිබඳව ලියන දේවල් ගැන මම හැම විට ම පරීක්ෂාකාරී වෙමි. දයාව නිසා දරන පරිශ්‍රමය බොහෝ විට ළඟා කර ගන්නේ වේදනා ගෙන දෙන කටුක විවේචනයන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

විමල් ‛මාරාන්තික උපවාසය’ අත්හැරීම හෙවත් ජනපතිගේ පොරොන්දුව

විමල් වීරවංශ අමාත්‍යවරයා සිය මාරාන්තික උපවාය අතහැරියේ ඇයි ද යන්න පැහැදිලි කිරීමට ඊයේ(10) සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වී ය. එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර කියා සිටියේ එක්සත් ජාතීන්ගේ…

Colombo, Democracy, Governance

ජනපති ඉල්ලීමෙන්, විමල් මාරාන්තික උපවාසය අත්හරී.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කීං මූන්ගේ උපදේශක කමිටුව ඉවත්කර ගන්නා තුරු මාරාන්තික උපවාසයක නිරතව සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා හදිසියේම අද(10 සවස සිය උපවාසය අත් හැර දැමුවේය. වීරවංශ අමාත්‍යරයා හදිසියේම සිය උපවාය අත්…

සිංහල, Colombo, Democracy, Governance

විමල්ගේ මාරාන්තික උපවාසය දිගටම..

ජාතික නිදහස් පෙරමුණෙ නායක විමල් වීරවංශ අමාත්‍යවරයා මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ උපදේශක කමිටුවට එරෙහිව අරඹා ඇති මාරාන්තික උපවාසය දිගටම සිදුකරන බවත් ජනාධිපතිවරයා ඉල්ලීමක් සිදුකලත් එය අත් නොහරින බවත් අමාත්‍යවරයා…