අද(17) උදෑසන ”ආසියාවේ ආශ්චර්ය” ජලයෙන් යටවූ හැටි…
අද උදෑසන කොළඹට ඇදහැලුනු වර්ෂාව නිසා බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබු හැටි ‛විකල්ප’ කැමරාවේ මෙසේ සටහන් විය…
අද උදෑසන කොළඹට ඇදහැලුනු වර්ෂාව නිසා බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබු හැටි ‛විකල්ප’ කැමරාවේ මෙසේ සටහන් විය…
විසි ලක්ෂයක් මහා ජනයා පිලිපීනයේ වීදි අල්ලා ගෙන විසිවසරක් හමුදා යකඩ සපත්තුවෙන් එරට පාලනය කළ ඒකාධිපතියා පෙරළා දැමූ වසර ඔබට මතක ද? ශ්‍රී ලංකාවේ ද රූපවාහිනී නරඹන්නන් තිරයට ඇලී ඒ මහා ජනකාය…
යුධබිම පසු කර සරණාගත කඳවුරට පියා බැලීමට ආ පුතුගෙන් පියා ඇසූ ප්‍රශ්ණය, තිබුණාද පුතේ, ඉස්පාසුවක් ගොඩවෙන්න හේනට බඩඉරිඟු ගස් යන්තම් බඩවත පෙන්න පෙන්නා හිටියේ, උඹ ගෙනා අඹ පැළේ ළිද ගාවින්මයි හිටෙව්වේ මැරිලා…
ශ්‍රී ලංකා රජයත් එල් ටී ටී ඊ යත් අතර දශක තුනක් තිස්සේ කෙරුණු යුද්ධය පසුගිය වසරේ මැයි මාසයේදී අවසන් විය. ‛‛මානුෂික මෙහෙයුම’’ යයි රජය විසින් හැඳින් වූ මහා සටනකින් පසු එල් ටී…
සුනන්ද දේශප්‍රිය අලුත් ඇමති මංඩලයක් පත් වූ කළ විවෘත ලිපියක් ලිවීමට මා මෙයට පෙර හැමදාම තෝරා ගත්තේ ප්‍රවාහණ ඇමැතිවරයා ය. මන්ද යත් ලංගමය සහ සී.ජී.ආර්. එක පාසැල් කාලයේ සිටම 71 කැරැල්ල හරහා…
යාපනයේ විශ්වවිද්‍යාලයේ දහයකට(10) ආසන්න පිරිසක් මේ වන විට සියදිවි හානිකර ගෙන ඇතැයි විශ්වවිද්‍යාල ආරංචිමාර්ග පවසයි. ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී වසරක් නිමාවීමට පෙර මෙම විශ්ව විද්‍යාල සිසුන් සිය දිවි හානි කරගෙන තිබේ….
සමරමු ද… ෙවනස් කරමුද… ෙවනස් කිරීම සදහා ලියන්න ‘විකල්ප’ සූදානම් ඔෙබ් හඩට ඉඩක් ෙදන්න
නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු….
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය තිස්ස නිදහස් – මෙතැනින් කොතැනටද? ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ දිනය වෙනුවෙන් ජනමාධ්‍යවේදී තිස්සනාගම්ට සමාව දීමට ජනාධිපතිවරයා විසින් තීරණය කිරීම සතුටකි. එය සතුටට කරුණකි. එමෙන්ම ඔහුට සමාවදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අප…
සුනන්ද දේශප්‍රිය 2007 දෙසැම්බර් 27 දා පකිස්ථානය දෙදරුම් කැවේ ය. දකුණූ ආසියාවට ම එම කම්පනය දැනුනි. කලකට පසු පැවැත්වෙන්නට නියමිත වූ ප්‍රජාතන්ත්‍රවාදී මහා මැතිවරණයෙන් අගමැතිවීමට අපේක්ෂිත ජනප්‍රිය නායිකාව වූ බෙනාසීර් බූතෝ මරාගෙන…
අත්හිටවූ ජීඑස්පී සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ නිළධාරින් පිරිසක් නැවත වරක් ලබන 20වන දින බ්‍රසල්ස් නුවර බලා පිටත්වීමට නියමිත බව වාර්තාවේ. කෙසේ නමුත් අත්හිටවූ ජීඑස්පී බදු…
‛‛බංගේ’’ යනු පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා දෛනිකව ධාවනය වන කාර්යාලීය දුම්රියයි. මෙම දුම්රියෙන් කෙළඹ රාජකාරි සඳහා ගමන්කරන මගීන් සංඛ්‍යාව අති විශාලය. රජයේ සහ පෞදිගලික රැකියා සඳහා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර අදට(04) දින 100ක් ගතවෙමින් ඇත. ප්‍රගීත් අතුරුදහන් කලේ පසුගිය ජනවාරි 24වනදා ය. දින 100ක් ගතවන මේ මොහොතේත් ප්‍රගීත් සොයාගැනීමට බලධාරීන්ට නොහැකි වී ඇති අතර විසිවසරක සිර දඩුවම…
ඉලෙක්ෂන් එක ඉවර වුනේ අප්‍රේල් 9 වෙනිදාය. ඒත් ආණ්ඩුවේ කට්ටියගේ ඉලෙක්ෂන් ප්‍රීතිය එහෙම දවසකින් දෙකකින් ඉවර වෙන එකක් නොවිය. තමන්ගේ අපේක්ෂකයා ජිල්මාට් ගුල්මාට් කකුල්මාට් ඕනෑම එකක් දමා දියවන්නාවේ කවුන්සිලේට තේරීපත්වූ ප්‍රීතිය නිමිත්තෙන්…