ඉන්වික්ටුස් – රටක් වෙනස් කළ මිනිසාගේ ආදර්ශය
සුනන්ද දේශප්‍රිය වර්ගවාදී අමානුෂික සුලුතර සුදු ජාතික පාලනය අවසන් කොට දකුණු අප්‍රිකානු ජනාධිපති බවට පත් නෙල්සන් මැන්ඩේලා දකුණු අප්‍රිකාව තුළ වාර්ගික සමගි සන්ධානය ඇති කිරීමට දරන ලද අසාමාන්‍ය ධෛර්ය සහ නායකත්වය පෙන්නුම්…