Colombo, end of the War, Featured Articles, Features

දෙබිඩ්ඩෝ

Photo by – sundaytimes “ලිබියාවට එරෙහි ප්‍රහාර නවත්වනු” රාජපක්‍ෂ ආණ්ඩුවේ අලුත්ම සටන් පාඨයයි. කුමක් හෝ දෙයකින් තමන්ගේ හිස් දේශපාලනික අවකාශය පුරවන්නට බලාසිටින ලාංකීය දේශපාලකයන්ගේ නඩයේ අලුත්ම සටන් පාඨයයි. එහි පෙරමුණේ රාළ වී…

සිංහල, Colombo, Life quips, Media

‛‛වීදියේ සටන් කරුවා” පිළිබද සටහනක්..

”තරුණ තරුණියන් පිරිසක් විවිධ ආකාරයේ නාට්‍යමය ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිති. එක් අයෙක් අත දවුල් බෙරයකි. තවත් අයෙක් අත බොංගෝ බෙරයකි. ඔවුන් බයිලා සිංදුවක් ගයයි. පිරිසක් එම ගීතයට අවසිහියෙන් මෙන් නටති. එක්වරම…

Featured Articles, Features, Jaffna

උතුර – මීලග ගැටුමට පාර කැපීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධාවසානයට දෙවසරක් පිරීමට තව ඇත්තේ මාස දෙකකි. යුද්ධාවසානය සමරනු වස් පැවැත්වෙන රාජ්‍ය මහෝත්සව දැනටමත් සැළසුම් කැරෙමින් තිබෙනවා ඇත. එනමුත් උතුරෙහි තොරතුරු විමසා බැලූ ස්වාධීන විචාරකයින් පෙන්වා දෙන්නේ මහෝත්සවයකට වඩා…

end of the War, Featured Articles, Features, Jaffna

සුභාෂ් හෝටලය සහ කෝපායි සොහොන

ෙකා්පායි ෙසාෙහාන් භූමිය(දැන් විනාශ කර අැ සුභාෂ් ෙහා්ටලය – This Photo by – http://www.defence.lk/new.asp?fname=20110318_03 යුද්ධයෙන් පසු උතුරේ වසන්තයක් ගැන සුභ සිහින දකින්නන් බොහෝදෙනෙක් අමන්දානන්දයට පත්කරන සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා. ඒක තමයි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

බාහුට එල්ලකල මැර ප්‍රහාරයට විරුද්ධව පෙත්සමක්

නව සමසමාජ පක්ෂයේ ලේකම් වික්‍රමබාහු කරුණාරත්න මහතාට පසුගිය වසරේ දෙසැම්බර් 07 වන දින මැර පිරිසක් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී පහර දීමට විරෝධය දක්වමින් පොලිස්පතිවරයාට පෙත්සමක් බාර දීමට නියමිත බව වාර්තා වේ. රාජ්්‍ය…

Colombo, end of the War, Featured Articles, Features

‛‛අද තිබෙන්නේ තාවකාලික සාමයක්’’ – ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා

ලාංකීය සමාජීය සැකැස්ම බහු වාර්ගික, බහු ආගමික ස්වරූපයක් තමයි ගන්නෙ. විවිධ ජනකණ්ඩායම් වල අවශ්‍යතාවයන්, උනන්දූන් ප්‍රධාන දේශපාලන ධාරාව ඇතුලෙ නියෝජනය වෙන්නෙ නැතිවුණාම යම් ආකාරයක අර්බුද එනවා. නිදහසින් පස්සෙ පශ්චාත් යටත් විජිත රාජ්‍ය…

Colombo, end of the War, Featured Articles, Features

‛‛මහජන කථිකාව ‛දේශප්‍රේමී’ සහ ‛ද්‍රෝහී’ ලෙස දෙබෙදුමකට බලහත්කාරයෙන් සිරකොට තිබෙනවා.’’ – ආචාර්ය සරවනමුත්තු

Photo by – www.groundviews.org පළමු පුරවැසි සාම සම්මානය පිලිගනිමින් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් කරන ලද කථාව, 2011 පෙබරවාරි 28 මූලාසනයේ මහත්වරුනි, පූජකතුමනි, අතිගරු හිටපු ජනාධිපතිනි කුමාරණතුංග මැතිනියනි, මිත්‍රවරුනි මෙම පළමු පුරවැසි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ලාංකික සමාජයේ යහපත් වෙනසක් ගැන සැබෑ ලෙස උනන්දු වන්නන්ට ‛ පුරවැසි මංපෙත් ’

”ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් වුවද ලංකාව තුල චිරස්ථායී සාමයක් තවමත් උදාවී නොමැත. පශ්චාත් ගැටුම් අවධියක් තුළ චිරස්ථායි සාමයක් උදාකරගැනීම වෙනුවෙන් සමාජයක් වශයෙන් ලගා කරගත යුතු සාධක බොහෝමයක් ඇත. මෙම සාධකයන් වෙත ලඟාවීම…

Colombo, end of the War, Featured Articles, Features

ද්‍රෝහී නවනීදන් පිල්ලේට ආරාධනයක්..

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට රාජපක්ෂ ආණ්ඩුවේ කසකරුවන් උදේ හවා බැට දුන් පසුගිය සමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේ සළකන ලද්දේ තුරන් කළ යුතු තවත් එක් ද්‍රෝහියකු…

Colombo, end of the War, Featured Articles, Features

‛‛ජනතාව නිහඬවෙච්ච, කලකිරෙච්ච, කිසිම දේශපාලන සංවේදීභාවයක් නැති තත්ත්වයකට පත්වෙලා’’ – පියල් කාරියවසම්

යුද්ධයෙන් පස්සෙ දෙමළ ජනතාවට පමණක් නොවෙයි සිංහල ජනතාවටත් සුවිශේෂ බලයක් හෝ සුවිශේෂ තත්වයක් උදාවෙලා නැහැ. යුද්ධය කියලා කියන්නෙ ආයුධත් එක්ක කරන ගණුදෙනුවක්. ලෝක ඉතිහාසයෙ ගත්තත් යුද්ධයකින් පස්සෙ කුඩා මිල්ටරි කණ්ඩායම් ඇතිවෙනවා,අපරාධ වැඩිවෙනවා….

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

මෙපුර

විසල් කොන්ක්‍රීට් පුරයේ කොණක පුරයේ නිර්මිතයන් කල් ගෙවූ ටකරන් ගැසූ …මඩ ගැසුනු ඉටි රෙද්ද පාමුල අදුරු ඇබිති ගුලක වෙසෙන කළු කූබියෙක් මී මම පිට්සා සුවඳ හමනවා පුරය දසත කටට කෙළ ඉනුවත් පාන්…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

සිංහල ස්වාමීත්වය හමුවෙ දෙමලා වහලා කරගෑනීම

ලාංකීය සිංහල ජනතාවගේ සිත් තුළ ජාතිවාදී විෂබීජ අවුලූවාලූවෝ මෙරටෙහි සිංහල නායකයන්ම විය. 1950 වසරේ ජී. ජී. පොන්නම්බලම් විසින් පනහට පනහ යෝජනාව ගෙන එමින් ලාංකීය සුළු ජාතීන්ට සම තැන ලබා දිය යුතු බවට…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

‛‛ආණ්ඩුව බොරුවක් ප්‍රකාශ කරලා තියෙන්නෙ.’’ – නිර්මාල් රංජිත්

‛‛විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධව අපි සාකච්ඡා කරමින් ඉන්නවා වසර තුනකට අධික කාලයක් තිස්සේ. නමුත් මේ වන විටත් ඒ ඉල්ලීම් සම්බන්ධයෙන් අපට ප්‍රමාණවත් විසඳුමක් ලැබිලා නැහැ. අපි ගිය අවුරුද්දෙ ජුනි මාසෙ සංකේත…