සදාචාර පොලීසිය
ඉතිහාසයේ අන්කවරදාකවත් නොදුටු පරිද්දෙන් ශ්‍රී ලංකා භූමිය සංවරවු සදාචාරත්මක දේශයක් කිරීමේ ශුද්ධ යුද්ධයක විකාර උත්සහයන් දැන් නිතර දෙවේලේ පෙනෙයි. විටෙක කොට ගවුම් තහනම් කිරීමට තනයි. තවත් විටෙක යට ඇඳුම් නැතිව කොළඹට පැමිණීම…
ඉතිහාසයේ අන්කවරදාකවත් නොදුටු පරිද්දෙන් ශ්‍රී ලංකා භූමිය සංවරවු සදාචාරත්මක දේශයක් කිරීමේ ශුද්ධ යුද්ධයක විකාර උත්සහයන් දැන් නිතර දෙවේලේ පෙනෙයි. විටෙක කොට ගවුම් තහනම් කිරීමට තනයි. තවත් විටෙක යට ඇඳුම් නැතිව කොළඹට පැමිණීම…
Photos by – Reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මානව හිමිකම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් දක්වන දෙබිඩි පිළිවෙත පෙන්වා දෙන අපූරු ලිපියක් පසුගිය දිනෙක නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන විසින් සති අන්ත ඉංග්‍රිසි පුවත් පතක පළ කර…
මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 94,44,445 ක් සුදුසුකම් ලබා තිබිණි. එයින් දළ වශයෙන් 55% ත් 60% ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි….
ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා රුපියල් ලක්ෂ 3ක පුද්ගල ඇප සහ රුපියල් 10000ක මුදල් අප මත කඩුවෙල මහසේත්‍රාත්වරිය විසින් අද(7) උදෑසන නිදහස් කළාය. රිමාන්ඩ් බන්ධනාගතකර සිටි බෙනට් රූපසිංහ මහතා…
අපේක්ෂිත ලෙසම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ ලිබියානු ආක්‍රමණය ශ්‍රී ලංකාව තුළද තදබල විවේචනයකට බඳුන්වී තිබේ. මේ ප්‍රහාරයන්ට එරෙහිව සමස්ත ලෝකවාසී ප්‍රගතිශීලී ජනතාවගේ විරෝධය එල්ලවීම ස්වභාවික සේම අත්‍යවශ්‍යය. එහෙත් ඒ සමස්ත…
රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් මෙහෙයවන ලද නිදහස් ලංකාවේ ප්‍රථම සන්නද්ධ කැරැල්ලට අදට(05) වසර 40ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් කොළඹදී සංවිධානය කර තිබිණි. ’ප්‍රත්‍යාවලෝකනය’ නමින් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ එම සැමරුම් උත්සවය…
සිදු වීම අංක 01 ගෝල්ෆෙස් පිටිය ජනතාවගෙන් පිරී ඇත. සියළු දෙනාගේම මුහුණේ ඇත්තේ උද්යෝගයකි. පන්දු යවන්නේ ශ්‍රී ලංකාවයි. පහර දෙන්නේ ඉන්දියාවයි. ලසිත් මාලිංග එවූ පන්දුවකට සචීන් තෙන්දුල්කාර් දැවී යයි. ප්‍රේක්ෂකයෝ කෑගසති. ජාතික…
Photo courtesy –pact.lk පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1971 අප්‍රේල් 02 දා විදුදය සරසවියට රුස්වී දින තුනකින් එනම් අප්‍රේල් 05 දා විප්ලවය දියත් කිරීමට තීන්දු කිරීමෙන් පසු ඒ රැයෙහි ම මාපියන් දැක ඒමට මම…
පහතින් දැක්වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එක්සත් ජාතීන්න්ගේ සංවිධානයට ඉදිරිපත් කරනලද නිවේදනයේ සිංහල පරිවර්ථනයයි ශ‍්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධව විශාල ගැටළුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව ඔබ ආයතනය…
1996 වසරේ යාපනයේ දී තරුණියක පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාවලට වරදකරු කළ යුද හමුදා සෙබලුන් තුන් දෙනෙකුට කොලඹ මහාධිකරණය මරණිය දන්ඩනය පැනවූ අතර එයට අභියාචනයක් ඉදිරිපත් කරන බවට දැනුම් දී ඇතැයි බීබීසි…
යුද්ධය අවසන් ය. දේශයේ මුර දේවතාවා දැන් මුරකරුවා බවට පත්ව ඇත. යුද බියෙන් තොර නිදහස් මනසින් එහෙත් අවි දරා විසල් දොරටු ළඟ ප්‍රභූ යනෙන මග රැක සිටින දේශයේ මුරකරුවා ඔහු වෙනුවෙන් ආශිර්වාද…
ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා අප්‍රේල් 07වනදා දක්වා රිමාන්ඩ්බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරිය අද(31) පස්වරුවේ නියෝග කළේ ය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ගිණි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන…
සුප්‍රසිද්ධ 9/11 ප්‍රහාරය විසින් සුජාත කරන ලද ඊනියා ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ ඉරාකය, ඇෆ්ගනිස්ථානය පසුකර භූගෝලීයව පමණක් නොව, සංකල්පීයව ද පැමිණ ඇති දුර මැනගැනීමට අවශ්‍ය කදිම මිනුම්දඬු මේ මොහොතේ සපයමින් සිටින්නේ ලිබියාව යි….
www.worldculturepictorial.com Photos by – ඕනෑම සමාජයක් තුළ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලින්, සිවිල් සමාජයේ මැදිහත්වීම යම්කිසි කාලයක් යම් මට්ටමකට ක්‍රියාත්මක වුණාම, මිනිසුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික යාන්ත්‍රණයක් සඳහා ඉඩකඩ ඇතිවෙනවා. එවැනි තත්ත්වයකදි පවතින…
ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශයයි. ශ්‍රී ලංකාවේ පවත්වන තරඟ සඳහා ප්‍රවේශපත්‍ර විකිණීමේ හිමිකාරිත්වය දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්…