‘හලාල්’, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවාදය
Photo Credit: AFP’s Ishara S Kodikara, via ABC ‘හලාල් කෑමත් එපා, හලාල් සින්දුත් එපා’ යනුවෙන් සඳහන් වර්ණවත් ප‍්‍රචාරක දැන්වීමක් මේ දිනවල විද්‍යුත් තැපෑලේ සංසරණය කෙරේ. ජනප‍්‍රිය ගායක මොහිදීන් බෙග්ගේ පින්තූරයක් එහි මුල්…