ශී‍්‍ර ලංකාව වගවීමෙන් බැඳ ගැනීම
[Image Credit: amnesty.org | Thousands trapped in camps were injured or killed in the last days of Sri Lanka’s war] ශී‍්‍ර ලංකාවේ ලේ වැකි සිවිල් යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ අපරාධ සහ…
[Image Credit: amnesty.org | Thousands trapped in camps were injured or killed in the last days of Sri Lanka’s war] ශී‍්‍ර ලංකාවේ ලේ වැකි සිවිල් යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ අපරාධ සහ…
Image Credit : thehindu අපි අපේ අමිහිරි මතකයන් වැල්ලේ ලියා රැල්ල එනතෙක් බලා හිඳිමු. රැල්ලට හසුවී එම මතකයන් මුහුද ඇතුලට ගොස් නව වැල්ලක් ඉස්මතු වන්නා සේ, අපි අපේ මතකයන් නැවුම් කර ගනිමු….
රඟපෑම යනු, බොරුවක්, ඇත්තක් සේ රංගනයෙන් දැක්වීමයි. ඒ අනුව, නළුවා/නිළිය යනු ‘බොරුකාරයෙකි’. ‘බොරුකාරියකි’. එහෙත් එය කලා ලෝකයේ ශ්‍රේෂ්ඨ වෘත්තියකි. ඒ ‘බොරුව’ වඩාත් හොඳින් කරන තරමට අපි ඔහුව/ඇයව අගේ කරමු. දේශපාලඥයා එවැන්නෙකු නොවිය…
[Cartoon Credit: sinhala.adaderana.lk
Image Credit: infolanka මීගමුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා 2න අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත්…
Image credit: jdsrilanka විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන නවක සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර හමුදාව විසින් ලබා දෙනවා යැයි පවසන ඊනියා නායකත්ව පුහුණුවේදී මිය ගිය ළහිරැ සදරැවන් විජේරත්න ශිෂ්‍යා පිළිබදවත්, විශේෂයෙන් නායකත්ව පුහුණුව…
‘‘නිළියක් වෙනවා කියන්නෙත්, දේශපාලඥයෙක් වෙනවා වගේම තමයි’’ -රුවන්ති මංගලා පළාත් සභා මැතිවරණය ඉදිරියේ අපේ සිනමා සහ ටෙලි නිළියන් දේශපාලනයට කඩා වැදීමට එරෙහිව කෙරෙන ප‍්‍රහාරවල අගක් මුලක් පාදා ගත හැකි ද? ඒ ගැන…
Image Credit: lankatruth ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස් කොට ඇත. නායකත්වය වෙනස් වූ පමණින් එහි න්‍යායන් හෝ දේශපාලන විදිය වෙනස් වන්නේ නැත. කෙසේ වෙතත් තරුණ නායකත්වයක් ඊට ලැබී තිබේ. දැකුම් කලුය. මනරම්ය….
Image Credit: lankaposter රාජපක්ෂ ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාලවලට නවකයින් ලෙස ඇතුල්වන සිසුන් සඳහා ලබාදෙන ‘බලහත්කාරී හමුදා පුහුණුව‘ අතරතුර තවත් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්වූවේ පසුගිය පෙබරවාරි 01දා අලුයම 01.00ට ආසන්න වේලාවක දී ය(රෝහල් ආරංචිමාර්ග අනුව)….
Image Credit: ceylontoday සිය නිදහසේ සිට වසර 66 ක් ආපස්සට සිතන රටක් වශයෙන්, ශ‍්‍රී ලංකාව නිදහසේ කිසිදු අභිලාෂයක් ළඟා කර ගැනීමට අසමත් වූ ජාතියක් ලෙසට එක`ගතාවයක් තිබේ. මෙහිදී කාටත් පෙනී යන බිහිසුණු…
Image Credit : jdsrilanka ‘‘ආඥාදායකයෝ තමන්ව නිදහස් කර ගනිති. එහෙත් ජනතාව වහලුන් බවට පත්කරති’’ – චාර්ලි චැප්ලින් (ද ඩික්ටේටර්) ‘‘වැටත් නියරත් ගොයම් කා නම්-කාට කියමු ද ඒ අමාරුව?’’ ඒ, සිංහල භාෂාවේ එන…
[ Cartoon Credit: adaderana]
ගෝලීය දරිද්‍රතාවයේ අනාගතය ගැන ඇගැයීම් දෙකක් ගිය සතියේ නිකුත්ව තිබුණි. එකක්, ලෝකයේ ධනවත්ම පුද්ගලයා යැයි සැළකෙන බිල් ගේට්ස්ගෙනි. අනික, දරිද්‍රතාව පිටුදැකීමට අදාළව ලෝකය පුරා විවිධ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන බි‍්‍රතාන්‍ය පුණ්‍යාධාර ව්‍යාපාරයක්…
Image Credit : channelnewsasia | AP ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ජායාවක් නැති රටක, එනම් විරුද්ධ දේශපාලන පක්ෂ, ස්වාධීන අධිකරණ පද්ධතියක්, සිවිල් සමාජයක්, නිදහස් ජනමාධ්‍ය, අන්තර් ජාල නිදහස සහ මැතිවරණ ක්‍රමයක් යනාදී කිසිවක් නැති රටක…
අමතක වීමේ රෝගය අසාධ්‍ය තත්වයට පත්වීම ‘ඇල්සයිම’ යනුවෙන් හැඳින්වෙයි. එහි අවසානය මරණයයි. ඊට නිසි පිළියම් තවම සායාගෙන නැත. යථා කාලයේ සාර්ථක පිළියමක් සොයා නොගතහොත්, වසර 2050 වන විට, ලෝක ජනගහනයේ සෑම 85…
Image Credit: colombopage ‘යුද අමාත්‍යාංශය’, ‘සාම අමාත්‍යාංශයක්’ සේ පෙන්නුම් කොට ඇත්තේ කෙසේද යන වග, සිය අපූරු රචනාවන් තුළ ජෝර්ජ් ඕවල් අපට කියා දී තිබේ. යථාර්ථයේ ප‍්‍රතිපක්ෂය ජනනය කිරීම සඳහා එලෙසින් යෙදුම් පෙරැලීම,…
Image Credit : reuters | More Photos : reuters මන්නාරමේ, තිරුකේතීෂ්වරම් සමූහ මිනී වලේ පසුගිය 28වනදා වන විට, 16වැනි වතාවටත් කැනීම් කිරීමේදී සොයා ගෙන ඇති මිනිස් හිස් කබල් ගනන 53ක් වන බව…